scurvy

Well-known member
  • Oct 2, 2008
    35,244
    40,944
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම මේ තාක් කල්, පෙනුම, ඇඟ, කොන්ඩේ ගැන වැඩිය සැලකිලිමත් වුනේ නැහැ. දැන් වයස 29.

    දැන් හිතෙනවා පොඩ්ඩක් මේවා ගැන හිතන්න.

    දත් ටිකේ කහ ගතිය අයින් කරලා, කුරුලෑ අයින් කරලා, Skin එක පොඩ්ඩක් Light කරගෙන, ටිකක් පිළිවෙලට ඉන්න බලන්නේ.

    මුණේ කුරුලෑ වලවල් තියෙනවා, එව්වා කඩල නිසා කළු පාට වෙලා.

    ලංකවේ මේවට හොඳ තැන් මොනවද ? Skin Care Clinic, Dental Care Clinic හොඳම එව්වා මොනවද ?

    උබලා ඇඟ සහ මුහුණ හොඳට තියාගන්න මොනවද කරන්නේ ? හොඳ Clinics, Doctors ල කවුද ?

    කොන්ඩේ සමහර තැන් සුදු වෙලා...Hair එකට හොඳ Doctors, Medicine සහ උබල කරන දේවල් මොනවද ?
    nahayath ayin karaganin.
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    780
    1,227
    93
    Use nivea products.

    Recommended! Use Nivea Moisturizer, Deep or Deep Impact Face wash.
    Apply Dove products to the hair. Most importantly, drink water at least 3 litres per day.

    Lankawata enne Nivea wala India product ekak neda?

    NIVEA Original ganna thanak mata hambela naha. Body Spray ekak nam awith thibuna langadi German eka. Neththam market eke tiyenne Made in Malaysia or India. :confused: German product use karapu ekek dannawa eke quality eka. 2020 wage indala honda ewa hambune nathi nisa use karanne naha. Me langadi nangi aran awith thibuna mallita ekak ekath Made in Malaysia. :( Wathura wage.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    NIVEA Original ganna thanak mata hambela naha. Body Spray ekak nam awith thibuna langadi German eka. Neththam market eke tiyenne Made in Malaysia or India. :confused: German product use karapu ekek dannawa eke quality eka. 2020 wage indala honda ewa hambune nathi nisa use karanne naha. Me langadi nangi aran awith thibuna mallita ekak ekath Made in Malaysia. :( Wathura wage.
    Ow ara German product quality ekath ekka Indian ewata harennawath ba.
    Habai Indiawe shopping mall wala German product eka thiyenawa.
    Dubai idan kauru hari enawa nam genna gaththoth thama.
    Indian product eka hadanne dark brown skins walata nisa contaminations mona hari wenas karala athi.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    Bump

    bump
    ------ Post added on Jan 29, 2022 at 11:10 AM

    skin clinic - bambalapiya (unity eke gate eka issaraha paaren anithpaththe.)
    Unisex thana. treatments karana.
    cost eka daraganna puluwan nam.
    Cost එක අවුලක් නැහැ, ප්‍රතිපල තියෙනව නම්
    ------ Post added on Jan 29, 2022 at 7:53 PM

    Nivea
    Product නම් ඔය Site එකෙන්ම Online Order කරන එකනේ....ඕක කියන තරම් හොඳයිද ?

    මම අහන්නේ හොඳ Skin Care Clinic මොනවද තියෙන්නේ ?

    ------ Post added on Jan 29, 2022 at 7:58 PM

    Up
    ------ Post added on Jan 29, 2022 at 8:07 PM
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,611
    2,715
    113
    Bump

    bump
    ------ Post added on Jan 29, 2022 at 11:10 AM

    Cost එක අවුලක් නැහැ, ප්‍රතිපල තියෙනව නම්
    ------ Post added on Jan 29, 2022 at 7:53 PM

    Nivea
    Product නම් ඔය Site එකෙන්ම Online Order කරන එකනේ....ඕක කියන තරම් හොඳයිද ?

    මම අහන්නේ හොඳ Skin Care Clinic මොනවද තියෙන්නේ ?

    ------ Post added on Jan 29, 2022 at 7:58 PM

    Up
    ------ Post added on Jan 29, 2022 at 8:07 PM
    Onna magen bump ekak