Skrill වලට $ 20 ගත්තට අවුලක් වෙන්නේ නැද්ද ?
Skrill වලට $ 2 - 3 අරන් තියෙන්නේ මිට කලින් ඒවා Ez Cash වලට ගත්තා. දැන් $ 20 ගන්න යන්නේ ඕක දැම්මට පස්සේ උන් මගෙන් ID Copy එල්ලයිද ? ඒවා දෙන්න උනොත් සල්ලි අපරාදේ වෙනවා කොල්ල නේ.
තව මට දැන ගන්න ඕනේ $ 20 Ez Cash වලට ගනිද්දී උන් මගෙන් කියක් වගේ කපයි ද කියලා. $ 2 , 3 ගන්නකොට නම් 0.6 වගේ තමයි කැපුවේ.

moko oka verify karanna berida 