Skrill+සල්ලි

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මගේ Skrill Account එකේ තියෙන සල්ලි වෙන ගෙදර වෙන කෙනෙක්ගේ Commercial Bank ගිණුමට දාන්න ඕනේ නම්....

    ඒක කරන්න පුලුවන්ද ?

    ඒ කෙනාගේ Account අංකය සහ ඒ එකේ Bank SWIFT Code එක දාලා ....

    සල්ලි ලංකාවට ආවට පස්සේ ගන්න..
    මගේ නමම ඒ Bank ගිණුමේ තියෙන්න ඕනද ?

    ----------------------------------------------------------------------

    මමම මේකට උත්තරේ හොයා ගත්තා. :sorry:

    Bank withdrawals can only be made to a bank account in your name.

    https://help.skrill.com/en/Article/...problems-withdrawing-funds-to-my-bank-account
     
    Last edited:

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,819
    564
    113
    Hole
    ube eke skrill eka salli wena ekekge cpmmercil ekata danna baa..uba skrill ekak illagain..uge ehema nathtm ubata ma wihry wihdr karanna puluwan