paypal walata wada skrill hondada ban මම Paypal භාවිතා කරලා නැහැ බන් ඒක කියන්න. නමුත් කිසි කරදරයක් නැතුව භාවිතා කරන්න නම් පුලුවන්. දැන් ලගකදී ඉදලා උන් Ez Cash වලට ගන්න සල්ලි වලට උන් කියක්වත් කපන්නේ නැහැ.