Skrill Status Pending කියලා එනවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,305
    12,840
    113
    38
    paypal walata wada skrill hondada ban

    මම Paypal භාවිතා කරලා නැහැ බන් ඒක කියන්න. නමුත් කිසි කරදරයක් නැතුව භාවිතා කරන්න නම් පුලුවන්. දැන් ලගකදී ඉදලා උන් Ez Cash වලට ගන්න සල්ලි වලට උන් කියක්වත් කපන්නේ නැහැ.