Skrill To NSB සල්ලි ගෙන්නපු අය ඉන්නවද

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Skrill To NSB සල්ලි ගෙන්නපු අය ඉන්නවද

    Skrill To NSB RFC account එකකට සල්ලි ගෙන්නපු අය ඉන්නවද ?

    මුන් මගේ $26කට කෙලලා බන් Skrill නම් use කරන්න එපා .මම මේ ටෙස්ට් කරන්න දාපු withdrawal එකක් .first time $100ක් දැම්ම ඇවිත් තියෙන්නේ $74 :sorry::sorry::sorry:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    Skrill To NSB RFC account එකකට සල්ලි ගෙන්නපු අය ඉන්නවද ?

    මුන් මගේ $26කට කෙලලා බන් Skrill නම් use කරන්න එපා .මම මේ ටෙස්ට් කරන්න දාපු withdrawal එකක් .first time $100ක් දැම්ම ඇවිත් තියෙන්නේ $74 :sorry::sorry::sorry:

    Annual charges wenna athi... Im using 2Checkout.
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,826
    569
    113
    Hole
    mama skrill to NTB gathhta,,magula 115LKR gane awth thyenne 500$..balapan..!!mkaka hari aulk wela..passe pahu gennauwa 135 gan wage awth thba
     

    Mr Shaggy

    Junior member
  • Mar 1, 2016
    40
    55
    18
    mama last week 1ke skrill to Boc transfer karagattha kisima aulak ne. 2 days walin salli awa

    Amount transfer- 155.61 USD
    Receive Amount- 22191.13 LKR
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    mama skrill to NTB gathhta,,magula 115LKR gane awth thyenne 500$..balapan..!!mkaka hari aulk wela..passe pahu gennauwa 135 gan wage awth thba

    මගේ currency convert වෙන්නෙට් නෑනේ බන් ,usd වලින්මනේ එන්නේ :growl::growl:
    මුන්නම් බලු වැඩ කරන්නේ .දැන් කියයි intermediate bank එකක් සෙට් උනා කියයි .
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    mama last week 1ke skrill to Boc transfer karagattha kisima aulak ne. 2 days walin salli awa

    Amount transfer- 155.61 USD
    Receive Amount- 22191.13 LKR

    අඩෝ එහෙමද.ඇයි බන් මෙහෙම වෙලා තියෙන්නේ ?
     

    I am Janitha

    Active member
  • Feb 11, 2016
    353
    72
    28
    Mama commercial ekata 70$ transfer kara masekata withara kalin 1$=141 Rs
    350 Rs withara bank eken aran thibba.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Skrill To NSB RFC account එකකට සල්ලි ගෙන්නපු අය ඉන්නවද ?

    මුන් මගේ $26කට කෙලලා බන් Skrill නම් use කරන්න එපා .මම මේ ටෙස්ට් කරන්න දාපු withdrawal එකක් .first time $100ක් දැම්ම ඇවිත් තියෙන්නේ $74 :sorry::sorry::sorry:

    Inter medium Bank Fee කපලා..20-26$ අතරේ ගානක් කපනවා :baffled:
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Inter medium Bank Fee කපලා..20-26$ අතරේ ගානක් කපනවා :baffled:

    mama nsb ekata mail ekak damma ehema bank ekak set unada kiyala balamu mokada kiyanne kiyala.

    boc eke kapenne nalune machn
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Use BoC or Sampath Bank For Skill tranfer......

    මහජන බැංකුවේත් රුපියල් 100ක් විතර කපනවා..
    ලංකා බැංකුවේ කපලම නැහැනේ උබේ ආව සල්ලි වලින්
     

    Maddy

    Well-known member
  • May 4, 2006
    1,297
    35
    48
    Colombo - Sri Lanka
    Skrill to Bank around 3-4$ vage tamai yanne, wena mokuth hidden charges danata set wela ne. Sampath eken 575lkr gannawa processing fees. Unge dollar exchange rate ekath godak hodai.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,102
    5,386
    113
    IronRox මම උබත් එක්ක වැඩියෙ කතාවක් නෑ මොකද forex threads වලදි උබ මාත් එක්ක ගේම දාගන්න නිසා. :oo: කොහොම උනත් අනිත් එවුන්ටත් එක්ක උබට දැනගන්න කියන්නෙ skrill bank transfer තමා සල්ලි withdraw කරන්න හොඳම. උබේ withdraw එකට නම් මොකක් උනාද කියල මම දන්නෙ නෑ. මම Skrill withdrawals ගන්නෙ commercial වලින්. withdraw එකක් දැම්මහම එක දවසෙන් clear වෙනව. සතියකින් විතර confirmation letter එකකුත් ගෙදරට එනව. ඔය පහල තියෙන්නෙ ගිය මාසෙ මම දාපු withdraw එකක confirmation letter එකක්.

    ජනවාරි මාසෙ ඉඳන් දාපු withdraw වලට 140ට වඩා හම්බ වුනා. ගිය මාසෙ දාපු එකට 141ක් හම්බ වුනා. com bank එකේ commission fee එක Rs 250යි. Skrill withdraw processing fee එක $3.22යි. දැන් නම් තව ටිකක් වැඩි. දැන් $4.32ක්. කොහොමහරි ඒ fee එකයි bank එකෙන් ගන්න transaction fee එකයි විතරයි මට com bank වලට withdraw කරන්න යන්නෙ එදා ඉඳලම. commecial තමා මට නම්. තව peoples bank එකෙත් transaction fee එක අඩුයි කියල කියනව. මම නන් use කරල නෑ. HNB එකේ සමහර දාපු අය ඉන්නව withdraw එක clear වෙන්න ටිකක් දවස් වැඩියෙන් යන කතාවක් කිවුව. ඒ නිසා rate එක අතිනුත්, වේගය අතිනුත්, fee එක අතිනුත් com bank මට නම් හොඳයි. දැන් EZ cash වලිනුත් skrill සල්ලි දාන්න පුළුවන් තමා. හැබැයි rate එක ගොඩක් අඩුවෙන් තමා හම්බ වෙන්නෙ. 137ක් වගේ. මම test කරන්න එක පාරක් ගත්ත. ඉකමනට ආවට ඉතින් rate එක අඩුයි. ඒ ගැන මම thread එකක comment එකකුත් දැම්ම. ඔය තියෙන්නෙ ගිය මාසෙ withdraw එකේ letter එක.


    ieCw9Og.jpg


    neteller ගන්න එකත් අවාසි. මොකද අර EZ cash rate එකම තමා Neteller card එකෙන් withdraw කරද්දිත් හම්බ වෙන්නෙ. අනිත් එක $6ක withdraw fee එකක් කපෙනව. ඊට අමතරව currency conversion fee එක withdraw කරන ගාණෙන් 3.39%ක් වගේ යනව. මේව බොරු නම් ඕන කෙනෙක්ට NETELLER customer support FQA page එකට ගිහින් හොයල බලන්න පුළුවන්. ඒ ඔක්කොම compare කරල තමා මම Skrill use කරන්න ගත්තෙ. neteller account එකක් තියන එක හොදයි හදිස්සියකට මොනවහරි දේකට සල්ලි ටිකක් ගන්න. එහෙම නැතුව මාසයක් මාසයක් ගානෙ ගන්නව නම් ඉතින් ඒක ආවසි.

    අනිත් එක තමා දැන් Skrill වලට NETELLER වලින් deposit කරන්නත්, NETELLER වලට Skrill වලින් deposit කරන්නත් පුළුවන්. හැබැයි එහෙම deposit කරද්දි 1.90% ක fee එකක් ගන්නව. ඒත් $100ක් විතර Skrill වලට NETELLER වලින් deposit කරල bank withdraw කරන එක වාසි. මොකද $100ක් Skrill වලට neteller වලින් deposit කරහම එතන fee එක වෙන්නෙ 1.90යි. ඊට පස්සෙ Skrill වලින් bank withdraw කරද්දි එතන යන්නෙ $4.32යි. එච්චරයි. මෙහෙ bank එකෙන් commission එක 250යි කියල හිතුවොත් ඒ ටික විතරයි යන්නෙ. අනික rate එකත් වැඩියෙන් හම්බ වෙනව. 3.39%ක currency conversion fee එකකුත් නෑ. NETELLER card එකෙන් $100ක් withdraw කරල ගන්න ගාණට වඩා NETELLER වලින් Skrill වලට deposit කරල ඒ $100න් ඊට වඩා ගාණක් ගන්න පුළුවන්
     
    Last edited: