skype unlimited land/mobile ආයේ ඇවිත්.

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    skype unlimited land/mobile ආයේ ඇවිත්.

    ලන්කාව නම් නැ. ඒත් ඉතින් ප්‍රයොජනවත් වෙයි රට නැදැයො කොල්ලො/කෙල්ලො ඉන්න අයට. මතක් කරලා සබ්ස්cරිප්ශන් එක අයින් කරන්න මාසෙකට කලින් නැත්තම් බිල් වෙයි..

    qtORV.jpg
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    Kohomada gane?
    ඇයි බන් ඔය පේන්නේ ඉමේජ් එක.. ඇක්ටිව් කොරන්න, ස්කයිප් අකවුන්ට් එකට වෙබ් බ්‍රවුසර් එකෙන් ලොග් වෙලා offers කියන එකට් යන්න. එකේ උඩින්ම තියනවා මේ ඔෆර් එක.. මාසෙකට ෆ්‍රී. පේපැල් හරි ක්‍රේඩිට් කාඩ් එකක් හරි ලින්ක් කරන්න ඔනැ වෙරිෆයි වෙන්න ඒත් කිසිම ගානක් අය වෙන්නේ නැ.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ow ban watinawa ... mama oka use kara giya mase ... 2 hours call karanna puluwan eka parak connect unama

    ඔෆර් එක තනියම බුක්ති වින්ද නෙහ් අනේ බන් උබ වගේ උන්....ඒකට ඉස්කුරු එස් එල්...බෙදාගෙන කන්නෙ :lol::P


    fva2aa.jpg