මට නම් හිතෙන්නෙ මෙහෙමයි, කවුරු කොහොම කෑගැහුවත් මේ photos දාන අය ඒක කීයටවත් නවත්තන්නෙ නෑ.. ඒ වගේම මේ ගැන complains බර ගානක් gtrz ට ගිහින් ඇති.. gtrz මේ ගැන silent ඉන්න එකෙන් අපිට තේරෙන්නෙ එයා මේ ගැන කිසිම action එකක් ගන්නෙ නෑ කියන එකයි 
මම කියන්නෙ නෑ fb එකෙන් photos උස්සන එක හරි කියලා, ඒත් සමහර කෙල්ලො ඉන්න විදිහට "අහින්සක කෙල්ලො" කියලා ඒ අයට කියන්න පුලුවන් ද?
දැන් කාලෙ town වල උනත් ඔය වගේ කොටට ඇදන් කෙල්ලො යන්නෙ නැද්ද?? ඒ වගේම සමහර කෙල්ලො තමන්ගෙ photos public එකෙ වැටෙන එකට කැමති
මෙතන හැබැයි පැහැදිලිව අවුලක් තියෙනවා, ඒ තමයි තමන්ගෙ photos public එකෙ වැටෙන එකට කැමති නැති අය.. ඒ අය නම් පව්
අපිට ඉතින් කරන්න පුලුවන් හොදම දේ තමයි අපි දන්න දන්න අයට privacy settigns හදන හැටි කියලා දෙන එක.. අලුතෙන් friend කෙනෙක් add කරගත්තත් photos පේන්නෙ නැති වෙන්න හදන්න ( ගොඩක් කෙල්ලො මේවා දන්නෙ නෑ
) ඒ වගේම මෙහෙම දේවල් තියෙනවා කියලා ඒ අය දැනුවත් කරන එක
ඔය photos දාන අය, අඩුම ගානෙ school uniform ඉන්න කෙල්ලො, චාරයක් ඇතුව ඉන්න කෙල්ලොන්ගෙ photos වත් පුලුවන් තරම් නොදා ඉන්න

මම කියන්නෙ නෑ fb එකෙන් photos උස්සන එක හරි කියලා, ඒත් සමහර කෙල්ලො ඉන්න විදිහට "අහින්සක කෙල්ලො" කියලා ඒ අයට කියන්න පුලුවන් ද?
දැන් කාලෙ town වල උනත් ඔය වගේ කොටට ඇදන් කෙල්ලො යන්නෙ නැද්ද?? ඒ වගේම සමහර කෙල්ලො තමන්ගෙ photos public එකෙ වැටෙන එකට කැමතිI tried warning few girls about there pictures being posted online yet they never took any notice of it those pics could have been easily removed if those were reported![]()
මෙතන හැබැයි පැහැදිලිව අවුලක් තියෙනවා, ඒ තමයි තමන්ගෙ photos public එකෙ වැටෙන එකට කැමති නැති අය.. ඒ අය නම් පව්
අපිට ඉතින් කරන්න පුලුවන් හොදම දේ තමයි අපි දන්න දන්න අයට privacy settigns හදන හැටි කියලා දෙන එක.. අලුතෙන් friend කෙනෙක් add කරගත්තත් photos පේන්නෙ නැති වෙන්න හදන්න ( ගොඩක් කෙල්ලො මේවා දන්නෙ නෑ
) ඒ වගේම මෙහෙම දේවල් තියෙනවා කියලා ඒ අය දැනුවත් කරන එකඔය photos දාන අය, අඩුම ගානෙ school uniform ඉන්න කෙල්ලො, චාරයක් ඇතුව ඉන්න කෙල්ලොන්ගෙ photos වත් පුලුවන් තරම් නොදා ඉන්න

mama nam malaata wat sl chicks thread eka nisa windawanne nehe... mokada oya thread eke post daana unge waasanawa nisa un thaama mage kagewat photos oke daala nehe... 
ea photos thiyena thenaka thiyala.. balanna ona ekek ethanama idan owa balala.. hithe hetiyata karana deyak karagattanam iwarainee... 