SL Chicks ගැන කලබොල වෙන අයට ඔවදනක්.

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
මට නම් හිතෙන්නෙ මෙහෙමයි, කවුරු කොහොම කෑගැහුවත් මේ photos දාන අය ඒක කීයටවත් නවත්තන්නෙ නෑ.. ඒ වගේම මේ ගැන complains බර ගානක් gtrz ට ගිහින් ඇති.. gtrz මේ ගැන silent ඉන්න එකෙන් අපිට තේරෙන්නෙ එයා මේ ගැන කිසිම action එකක් ගන්නෙ නෑ කියන එකයි :yes:

මම කියන්නෙ නෑ fb එකෙන් photos උස්සන එක හරි කියලා, ඒත් සමහර කෙල්ලො ඉන්න විදිහට "අහින්සක කෙල්ලො" කියලා ඒ අයට කියන්න පුලුවන් ද? :rolleyes: දැන් කාලෙ town වල උනත් ඔය වගේ කොටට ඇදන් කෙල්ලො යන්නෙ නැද්ද?? ඒ වගේම සමහර කෙල්ලො තමන්ගෙ photos public එකෙ වැටෙන එකට කැමති

I tried warning few girls about there pictures being posted online yet they never took any notice of it those pics could have been easily removed if those were reported :nerd:

මෙතන හැබැයි පැහැදිලිව අවුලක් තියෙනවා, ඒ තමයි තමන්ගෙ photos public එකෙ වැටෙන එකට කැමති නැති අය.. ඒ අය නම් පව් :sorry: අපිට ඉතින් කරන්න පුලුවන් හොදම දේ තමයි අපි දන්න දන්න අයට privacy settigns හදන හැටි කියලා දෙන එක.. අලුතෙන් friend කෙනෙක් add කරගත්තත් photos පේන්නෙ නැති වෙන්න හදන්න ( ගොඩක් කෙල්ලො මේවා දන්නෙ නෑ :dull: ) ඒ වගේම මෙහෙම දේවල් තියෙනවා කියලා ඒ අය දැනුවත් කරන එක

ඔය photos දාන අය, අඩුම ගානෙ school uniform ඉන්න කෙල්ලො, චාරයක් ඇතුව ඉන්න කෙල්ලොන්ගෙ photos වත් පුලුවන් තරම් නොදා ඉන්න :)
 
Master Ken

Member
Mar 3, 2010
876
45
0
New York
රට මී‍යා;7407205 said:
a

mata penne slchick thread eka nisa hodata widawana ekek thmai uba!issellama mathak karanna one dheyak thamai slchicks eke nude pics nahe kiyana eka(meka dhaswarayak kiwwath oluwata ganne nahe ne)anika thamai pare hodata kotata adala yana kello ona tharam innawa!a kellage athmagaruthwata haniwenawanam pare yanakotath eka wenna one! eki ge photo eka slchicks wala giyahama amuthuwen wena haniya mokkada?mama wiruda deyak thamai comment wala thiyena jaraa wachanai, a kellage aga gana wachalayo wage kiyawana ekata i!!anika mage kalin comments walath meke thiyana waradi gana katha karala thiyenawane!eva repeat karana eka kalaya nasthikirillak!

:lol: mama nam malaata wat sl chicks thread eka nisa windawanne nehe... mokada oya thread eke post daana unge waasanawa nisa un thaama mage kagewat photos oke daala nehe... :lol: but i'm talking about the sake of EK.. :yes:

umba machan eke daala thiyena comment gena katha karanna ei hema post ekakama...?? ona tharam jara comments ona tharam threads wala watenawa... comments nisai sl chicks eka chaaa kiyala kiyanawanam umbe oluwa honda nehe... ehema netnam umba thaama iskole yana 2-B mal panthiye inna choo kollek.. :P

umba kiyana kathaawa hari kiyamuko... kellek.. eya chaa nisaa.. eyage anga penna endagena paare yanawa... ea wagema eya eyagema photos aran FB hari kohe hari magulaka post karanawa... ea eyage thiyena amaruwa nisaa... eat ei meke inna un ea ea than walin ea photos aran EK eke post karanne...?? mokakda ekata hethuwa?? :confused: ea photos thiyena thenaka thiyala.. balanna ona ekek ethanama idan owa balala.. hithe hetiyata karana deyak karagattanam iwarainee... :P EK den wenas wela ethi... eat honda atata wada naraka atata... GT meka gena hithanna ona... meken wenne oya thread eke inna kellonge charitha chaa wena ekama witarak nemei... oya wage pics dekkama meke inna podi unta mokada wenne...?? mama danna nangila dethun denekma EK ena ekat nawattala thiyenne me thread eka nisa...

umbata mama kiyapu de theruna kiyala hithenawa.. :)
 
Last edited:

tsrockz

Member
Sep 1, 2008
789
11
0
Between Heaven and Earth
අයියෝ ඔයාලා එකම තැටියම නැවත නැවත වාදනය කරනවනේ. මම දන්න තරමින් ඔය ෆොටෝස් වැටිලා ඉන්න කෙ‍ල්ලෝ කවුරුවත් ඒකට විරුද්ධ නෑ. අනික FB ෆොටෝස් සාමාන්‍යයෙන් පිටස්තර අයට බලන්න බෑනේ. කෙල්ලෝ තමන්‍න්ගේ ෆොටෝස් පිටස්තර අයට බලන්න පුළුවන් විදියට settings හදන්නේත් ඕන කොල්ලෙක් ඇඩ් කර ගන්නේත් තමන්ව අනිත් අයට පෙන්නන්න තියෙන ආසාව හින්දා කියලා උඹලාට නොතේරුනාට ඕන ළදරුවෙක් දන්නවා. මොකද ඒ ගොල්ලෝ කැමතියි තමන්ගේ පින්තූර කොල්ලෝ බලනවාට. ඒක ස්භාවිකයි. උඹලාගේ තියෙන වල්කමට තමයි නැට්ට විකාගෙන කෑ ගහන්නේ මට ‍පේන විදියට.

Dan ethakota umba puluwanne umbe FB profile eke inna umbe friend kenekge photos meekata daanna....... malli umba kochchara dannawa unath umba aa kellata respect karanne nathnum eyage Privacy enabled FB photos elakiri ekata daana eka sulu deyak umba wage lankawe kaalakanninta...... celebrity ekak meeka thawa ekak.. meekata kiyanne walkama kiyala malli umbala wage ewunta tiyena.......
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    SL Chicks eka stop karanne mokatada?
    eke naked pics mukuth nehe.elakiri rulez wala mukuth kiyala nehe fb eken or wena kellange photos danna epa kiyala.

    EK rulez kada unoth admin eka delete karai.
    GTRZ unath tread eka delete karanne neththe tread eken ek rulez kada wela nethi hinda.
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    Dan ethakota umba puluwanne umbe FB profile eke inna umbe friend kenekge photos meekata daanna....... malli umba kochchara dannawa unath umba aa kellata respect karanne nathnum eyage Privacy enabled FB photos elakiri ekata daana eka sulu deyak umba wage lankawe kaalakanninta...... celebrity ekak meeka thawa ekak.. meekata kiyanne walkama kiyala malli umbala wage ewunta tiyena.......

    එහෙම ෆොටෝ දදා යන්න තරම් මට නම් අමාරුවක් නෑ. ඒත් ඒ විදියට දැම්මත් ඔය කිසි කෙල්ලෙක් විරුද්ධ වෙන්නේ නෑ කියන එක නම් ටක්කෙටම කියන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි උන් thanks කරයි publicity එකට. කෙල්ලෝ පත්තරේ පින්තූරයක් දාගන්නත් කොච්චර පොරකනවද?
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Elakiri eke inna polla nethi P Dial tikak sadde danawa tread eka nawaththanna ona kiyala.

    P Dial walata kello dekkama athal eka enne nethi hinda thamai SL Chicks delete karanna kiyanna.
     
    tsrockz

    Member
    Sep 1, 2008
    789
    11
    0
    Between Heaven and Earth
    එහෙම ෆොටෝ දදා යන්න තරම් මට නම් අමාරුවක් නෑ. ඒත් ඒ විදියට දැම්මත් ඔය කිසි කෙල්ලෙක් විරුද්ධ වෙන්නේ නෑ කියන එක නම් ටක්කෙටම කියන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි උන් thanks කරයි publicity එකට. කෙල්ලෝ පත්තරේ පින්තූරයක් දාගන්නත් කොච්චර පොරකනවද?

    sirawata ethakota umbage family eketh kawuru hari innawada paththare photo eka daaganna baruwa umbata kiyala Elakiri eke tiyena wal thread ekakata photo eka daagaththa hari daaganna kamaththen inna hari?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    sirawata ethakota umbage family eketh kawuru hari innawada paththare photo eka daaganna baruwa umbata kiyala Elakiri eke tiyena wal thread ekakata photo eka daagaththa hari daaganna kamaththen inna hari?

    වට් ඩු යු මින් බයි වල්?

    දෙයාර් ඉස් නතින් වල් පික්චර්ස් ඉන් එස් එල් චික්ස්.
     
    chathurarcrc

    Member
    Sep 24, 2008
    223
    8
    0
    37
    colombo
    තවකලික වින්දනයක් නිසා එලකිරි එකත් නැති වෙන කලේ වැඩි ඈතක නම් නෙවෙයි වගේ. කොහොම හරි අපේ සහොදරවරු ටික වාද කරණ එක පොඩ්ඩකට පැත්තකට දාලා SL Chicks එකේ යටි අරමුණ මොකක්ද කියල හිතලා බැලුවනම් හොඳයි නේද ? වැඩිය ඔනේ නැහැ එක නඩුවයි එලකිරි එක GTට පලනය කරන්න බැ කියලා ඔප්පු කරන්න ඔන තරම් හෙතු සාධක මේක අස්සේම තියෙනව. ප්‍රමාදය පසුතැවිල්ලට හෙතු වෙනව කියල අහල තියෙනවනම් දැන්ම හිතන්න.
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    sirawata ethakota umbage family eketh kawuru hari innawada paththare photo eka daaganna baruwa umbata kiyala Elakiri eke tiyena wal thread ekakata photo eka daagaththa hari daaganna kamaththen inna hari?

    අයියෝ මගේ නංගීගේ photo ටික FB එකෙන් අරන් මේකේ කවුරුහරි දැම්මත් මට නම් ඇති අමාරුවක් නෑ. උඹලා වගේ මොලේ අමාරු කාරයෝ තමයි ඒවට කලබල වෙන්නේ. කොහොමටත් මගේ නංගී බාගෙට ඇඳුම් ඇඳගෙන ඉන්න ෆොටෝස් inet එකේ දාලා නෑ. හොඳට ඇඳුම් ඇඳගෙන ඉන්න නංගීගේ පින්තූරයක් කොල්ලෙක් බලලා සතුටු වුනා කියලා ‍මම නම් නංගීව දූෂණය කලා වගේ කෑ ගහන්නේ නෑ.

    nyway, ඒක කොහොමද "වල්" ත්‍රෙඩ් එකක් වෙන්නේ?

    what is your definition for "වල්"?
     
    Ammi Baba

    Member
    Mar 13, 2010
    669
    62
    0
    40
    Malambe
    අයියෝ මගේ නංගීගේ photo ටික FB එකෙන් අරන් මේකේ කවුරුහරි දැම්මත් මට නම් ඇති අමාරුවක් නෑ. උඹලා වගේ මොලේ අමාරු කාරයෝ තමයි ඒවට කලබල වෙන්නේ. කොහොමටත් මගේ නංගී බාගෙට ඇඳුම් ඇඳගෙන ඉන්න ෆොටෝස් inet එකේ දාලා නෑ. හොඳට ඇඳුම් ඇඳගෙන ඉන්න නංගීගේ පින්තූරයක් කොල්ලෙක් බලලා සතුටු වුනා කියලා ‍මම නම් නංගීව දූෂණය කලා වගේ කෑ ගහන්නේ නෑ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Muthumina

    Member
    Feb 13, 2008
    271
    9
    0
    25 min from colombo
    අයියෝ මගේ නංගීගේ photo ටික FB එකෙන් අරන් මේකේ කවුරුහරි දැම්මත් මට නම් ඇති අමාරුවක් නෑ. උඹලා වගේ මොලේ අමාරු කාරයෝ තමයි ඒවට කලබල වෙන්නේ. කොහොමටත් මගේ නංගී බාගෙට ඇඳුම් ඇඳගෙන ඉන්න ෆොටෝස් inet එකේ දාලා නෑ. හොඳට ඇඳුම් ඇඳගෙන ඉන්න නංගීගේ පින්තූරයක් කොල්ලෙක් බලලා සතුටු වුනා කියලා ‍මම නම් නංගීව දූෂණය කලා වගේ කෑ ගහන්නේ නෑ.

    nyway, ඒක කොහොමද "වල්" ත්‍රෙඩ් එකක් වෙන්නේ?

    what is your definition for "වල්"?

    Umbata nangi kenek nathi nisama thamai tho oya wage katha karanne
    Akkek nagiyek duwek hitiyanam umbata oya wage kathawak kiyanna hithenne na

    Mage yaaluwek hitiya grade 10 kaale withara wena ekekkta poddak kelawela hith amaruwen innakota "matanam gaaanak wath na" kiyala kiyapu
    u eka eda kiwwe komiyata

    Tho methana e wage umbata kisima effect ekak nathi deyak gana loku eka talks denawa
    "Kohewath yana kellekta mona damage ekak unath mata moko!!"
    neda malli

    danne nathi dewal
    thamunta dannnenne nathi dewal gana boru talk denna epa

    Umbata dana gannama one nam
    me thread eka defend karana unge hithe thiyana deyata thamai walkama kiyanne.

    Lankawe kellonge heluwa balanna thiyana asaawata rate nathi gon arguments genakota walkama umbe echchara sudu nathi redda assen eliyata enawa
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    Lankawe kellonge heluwa balanna thiyana asaawata rate nathi gon arguments genakota walkama umbe echchara sudu nathi redda assen eliyata enawa

    ඔයා මාර කථාවක්‍ නේ බන්ස් කියන්නේ. අපි ලංකාවේ කෙල්ලන්ගේ හෙළුව බලන්න ආස වෙන්නෙ නැතුව ඉතියෝපියාවේ කෙල්ලන්ගේ හෙළුව බලන්න ආස වෙන්නද? අපි ලංකාවේ කෙල්ලන්ගේ හෙළුව බලන්න ආසයි නේන්නම්. උඹලට නම් ඉතින් නෂ්ඨකාමය හින්දා එහෙම හැඟීමක් දැනෙන්නේ නැතුව ඇති මං හිතන්නේ.
     
    Muthumina

    Member
    Feb 13, 2008
    271
    9
    0
    25 min from colombo
    ඔයා මාර කථාවක්‍ නේ බන්ස් කියන්නේ. අපි ලංකාවේ කෙල්ලන්ගේ හෙළුව බලන්න ආස වෙන්නෙ නැතුව ඉතියෝපියාවේ කෙල්ලන්ගේ හෙළුව බලන්න ආස වෙන්නද? අපි ලංකාවේ කෙල්ලන්ගේ හෙළුව බලන්න ආසයි නේන්නම්. උඹලට නම් ඉතින් නෂ්ඨකාමය හින්දා එහෙම හැඟීමක් දැනෙන්නේ නැතුව ඇති මං හිතන්නේ.

    Anna hari thanata aawa elakiri eka kiyanne ලංකාවේ කෙල්ලන්ගේ හෙළුව බලන්න thiyana site ekak nemei kiyana eka therenawada.

    lankawe ban karapu wala site walata giya un meka aluth wala site eka karaganna me dangalanne kiayana eka umbata therenawada??
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    Anna hari thanata aawa elakiri eka kiyanne ලංකාවේ කෙල්ලන්ගේ හෙළුව බලන්න thiyana site ekak nemei kiyana eka therenawada.

    lankawe ban karapu wala site walata giya un meka aluth wala site eka karaganna me dangalanne kiayana eka umbata therenawada??

    අනේ පලයන් යන්න බොරු නොකියා. උඹ "හෙළුව" කියන වචනේ පාවිච්චි කරපු හින්දා මම ඒක පාවිච්චි කලේ. ඒකේ porn ගණයට වැටෙන එක පින්තූරයක් වත් නෑ. අනික මේකේ porn දානවා නම් මේකෙ අයිතිකාරයාට උඹලට වැඩිය ** අමාරුවක් හැදෙන්න එපායැ. මොකද උගේ සයිට් එකට කෙලවෙලා යනකම් ඌ බලන් ඉඳියිද. අයිතිකාරයාට නැති රුදාවක් උඹලට කොහෙන්ද ආවේ සයිට් එක ගැන.

    1. පින්තූර දාන එවුන්ටත් කමක් නැත්නම්,
    2. ඒවායේ ඉන්න කෙල්ලන්ටත් /ගෑණුන්ටත් කමක් නැත්නම්,
    3. මේකේ අයිතිකාරයාටත් කමක් නැත්නම්,

    උඹලා බොරුවට හොටු පෙ‍රාගෙන අඬන්නේ නැතුව, අනුන්ගේ සීනි කිරන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගෙන හිටු banz.
     
    d_cent

    Member
    Feb 9, 2007
    136
    4
    0
    38
    Kurunegala Sri Lanka
    ane machanla lankawe ona tharam wili lajjawak nathi [ganak nathi] kello fb eke oya kiyana widihe photos dala thiayanawa..
    unta awlak naththan ewa net danna, ubala mara ganna epa...

    oka kothana thibbath hamotama penawa......
    fb unath ekay elakri unath ekay. dekema comments line ekath ekay!!

    ochchara upset yana un thread ekata visit karanne nathiwa
    mahamevnawa.blogspot.com palayalla......

    ea kellanta awlak naththan ubala nikan indahalla ban...
    unta ona unge pretty figure eka balala ea gana hamoma comment karanawa dakinna...

    JAYA!!
     
    Last edited:

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    අනේ පලයන් යන්න බොරු නොකියා. උඹ "හෙළුව" කියන වචනේ පාවිච්චි කරපු හින්දා මම ඒක පාවිච්චි කලේ. ඒකේ porn ගණයට වැටෙන එක පින්තූරයක් වත් නෑ. අනික මේකේ porn දානවා නම් මේකෙ අයිතිකාරයාට උඹලට වැඩිය ** අමාරුවක් හැදෙන්න එපායැ. මොකද උගේ සයිට් එකට කෙලවෙලා යනකම් ඌ බලන් ඉඳියිද. අයිතිකාරයාට නැති රුදාවක් උඹලට කොහෙන්ද ආවේ සයිට් එක ගැන.

    1. පින්තූර දාන එවුන්ටත් කමක් නැත්නම්,
    2. ඒවායේ ඉන්න කෙල්ලන්ටත් /ගෑණුන්ටත් කමක් නැත්නම්,
    3. මේකේ අයිතිකාරයාටත් කමක් නැත්නම්,

    උඹලා බොරුවට හොටු පෙ‍රාගෙන අඬන්නේ නැතුව, අනුන්ගේ සීනි කිරන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගෙන හිටු banz.

    :lol::lol::no::lol::lol: