Sri Lankan Girls are the best


  • Total voters
    1,506
Status
Not open for further replies.

smganewatta

Member
Nov 18, 2009
713
33
0
දුව ඕනෙ නෑ බං
උට ප්‍රශ්නයක් නෑලුනෙ
උගෙ අක්කගෙ හරි නංගිගෙ හරි ෆොටෝස් දාන්නෙ නැත්තෙ මොකද දන්නෑ

මොකද මගෙ න0ගිට තාම අවුරුදු 6ක් වත් නැ..
 

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
මචන්...
අපි කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කරල අපහු කනෙක්ට් කරනකොට අයි.පී වෙනස් වෙනව නෙද?

ඒක තමා උබට කියන්නේ
උබල හිතන් ඉන්නේ ඕක හරි චූටි සීන් එකක් කියලා
පොඩ්ඩක් CCNA කරපු එකෙක් ගෙන් අහපන් ඕක..උබට ලස්සනට කියල දෙයි.. :P:P
ඊට පස්සෙ කෙහෙල් ගහට කොටපු කොට්ටෝරුවා වගේ දගලන්න එපා :lol::lol:
 

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඒක තමා මචෝ
    මුන් ඉස්කෝලෙ ගියේ කොහෙද දන්නේ නෑ
    තුම්පනේ සෙන්ට්‍රල් වෙන්න ඇති
    මෙච්චර කියලත් තේරෙන්නෙ නැත්තෙ
    :shocked:

    සහෝ බොරුවට නිදා ගෙන ඉන්න එවුන් ඇහැරවන්න බැරිලුනේ ඉතින්
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ස්තුතියි මලේ! ඔයාල වගේ පුළුල්ව හිතන පරපුරක් වාසනාවන්!
    නිකමට බලන්න මම මෙතන මෙච්චර දවසක් කියන්න හදන දේ නොදැනුනා වගේ රඟපාන හැටි.මෙහෙම අන්තර්ජාල සමාජයකද අපි මනුස්සකම-දැනුම-මිතුරුකම් බෙදා ගන්න හදන්නේ.
    :(

    හැමෝම එකවගේ නෑනෙ අක්කෙ
    අනික මෙයාල දෙන හේතු බලන්නකො

    ඇත්තටම මුන් ජීවිතේට තමන්ගෙ අම්මාට,අක්කට,නංගිට ආදරය කරල තියනවාද කියන එකත් සැකයි
     

    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    හිතන්න ඕනෙ දුව වෙන්නැති
    ඒ උනාට ඒ දුව මේකෙ ෆොටෝස් දාන උන්ට තමන්ගෙ ෆොටෝස් මේකෙ දාන්න කියල දුන්නෙ නෑනෙ

    වෙන්න පුලුවන්...
    එතකොට එ දුව දාපු තැනින් තාත්තට පෙන්නේ නැද්ද..?
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    සොරි..
    ප්‍රොව්ඩ් ටු යුස් එයාටෙල්.
    .

    ඇමතිලගෙ සෙල් ෆොන් ටැප් කරන රටේ උබගෙ ලොග් එක ගන්න එක ලොකු දෙයක්ද යලුවා.......ඔය ගන්න රිස්ක් එක ඔයටනෙ මට නෙමේනෙ.................:lol::lol::lol:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මේක නම් අනුමත කරන්න බැහැ සහෝ:no::no:
    ට්‍රැ‍ෆික් වැඩි වෙන්න මේකේ ට්‍රැ‍ෆික් අඩු වෙලා තියෙනවද?:frown:
    Alexa Rank එකේ එක බලන්නකෝ:dull:
    http://www.alexa.com/siteinfo/http:...wreply.php?do=newreply&p=7192137#trafficstats

    මම නම් හිතන්නෙ නැහැ මේක තමයි Thread එක Delete නොකරන්න හේතුව කියලා.:rolleyes:


    ඒත් කසුනා මේක නැවැත්තුවොත් යම්කිසි තරමේ ට්‍රැෆික් එක අඩු වීමක් වෙයි
    ඒකයි මන් නම් හිතන්නේ මෙච්චර ප්‍රොටෙස්ට් කරලත් මේක වහන්නේ නැත්තෙ
     
    Last edited:

    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    ඔය පොස්ට් 600 ගානම මේක රහ විඳින්න වෙන්න ඇති නේද නාස්ති කරන්න ඇත්තෙ?:P අහෝ ජීටී!:lol:

    මේකට සහ අර කුශානි කියන ප්‍රොෆයිල් එක ෆෙක් එකක් කියල පෙන්නන්න..
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඇත්තම...........කියනවා නම්..........එ විදිහට .............. FB එකට PHOTO දාපු උන්ටත් ලැජ්ජ නැ......... එකෙන් අරන් වැඩර්ලා වගේ.........THREAD වල දාන වුන්ටත් ලැජ්ජ නැ.
     
    උබලා වගේ මානසික රෝගියෝ එක්ක කතා කරලා වැඩක් නෑ බන්
    උබ දවසක තාත්තා කෙනෙක් වෙලා උබේ දුවගේ සාමාන්‍ය පොටෝ එකක් පබ්ලික් සයිට් එකක තියෙනවා දැක්කම උබට තේරෙයි මන් කියන්නේ මොකක්ද කියලා... :P
    මල්ලි..!මම මේ සොයුරාටම එක එල්ලේ කියනවා නෙවෙයි.ඒත් මෙයා කතා කරන්නෙ මේකට කෙළ හලන සියලු දෙනාගෙම අපේක්‍ෂාව හා අදහස් බව මම දැකලා තියනවා.එනිසා අපි මෙයාව අතාරිමු.මේ වන් සාමාජිකයන්ගේ සහබාගිත්වය ගැන අනිත් ත්රෙඩ් දාන මහත්වරු හිතා බලත්වා.
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    මොකද මගෙ න0ගිට තාම අවුරුදු 6ක් වත් නැ..

    ආ ඒ කියන්නෙ උඹට උඹේ නංගිගෙ ෆොටෝස් මේකෙ නොදාන්න තියන එකම හේතුව එයා පොඩි වැඩි එකද?
    තව ටිකක් ලොකු උනාම දාන්නද ඉන්නෙ :dull:
    අනේ මන්ද බං උඹල වගේ මිනිස්සු හිතන හැටි හරි පටුයි
     

    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    ඒක තමා උබට කියන්නේ
    උබල හිතන් ඉන්නේ ඕක හරි චූටි සීන් එකක් කියලා
    පොඩ්ඩක් CCNA කරපු එකෙක් ගෙන් අහපන් ඕක..උබට ලස්සනට කියල දෙයි.. :P:P
    ඊට පස්සෙ කෙහෙල් ගහට කොටපු කොට්ටෝරුවා වගේ දගලන්න එපා :lol::lol:

    තැන්ක්ස් ෆො ඇඩ්වයිස්...
    බට් ලයික් ටු බ්‍රේක් රූල්ස්..
    .
     
    • Like
    Reactions: thelaa rox
    මේකට සහ අර කුශානි කියන ප්‍රොෆයිල් එක ෆෙක් එකක් කියල පෙන්නන්න..
    :lol: මොන හරුපයක්ද? කියන්න දෙයක් නැතුව හතර අතේ දොඩවන්නේ?:dull: ඒවා හොයන එක මගේ රාජකාරිය නොවේ:no:
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    37
    Panadura
    මචන්..
    සද්ද දාන්න මටත් පුලුවන්...
    හරිද..
    අපි හෙමින් කතා කරමු..
    ඇයි ලොකු සීන්?
    ඉතින් අඩ නිරුවත් නැත්නම් මොකක්ද තියෙන ප්‍රශ්නෙ?

    හෙමින් කතා කරන්න පුලුවන් වැඩක්ද මේ කරල තියෙන්නෙ.
    උබල වගේ වල් බල්ලො 1ක් හිටියහම ලන්කාවටම ඇති.
    උබල මෙතන FB එකේ කෙල්ලන්ගේ 4tos දැම්මහම හෙන ලොකුයි නේද?
    කවද හරි උබගෙ අක්කගේ හරි නන්ගිගේ හරි 4tos මේකේ තියෙනව දැක්කහම උබටම තේරෙයි.
    :angry::angry::angry:
     

    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    REMOVE THIS THREAD


    No need of damn polls.

    Democracy has its limits, when that freedom does harm another person or being!

    Everything has its limits. We have rules on this Earth? We have rules in Srilanka? Those rules must be respected, and there are no more discussions about this matter. And there's no need of voting, because this is literally against the law and the basic rights of a human being.

    Conclusion - this thread must be removed !

    Democracy has no limit....democracy is about freedom to do as you please as long as you don't endanger the life of another human being...

    if fake white heroes-wanna-bes like you...are losing ur life coz you keep masturbating to a thread like this.....then its not our fault...

    blame ur parents for bringing you up to be such loser....:lol::lol:

    or better yet....just ask for a 'sexy boys thread' like you really want to ask.....:lol::lol::eek:;)
     

    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    යලුවනේ...
    ඔයාලගෙ කතාව ඇත්ත වෙන්න පුලුවන්...
    එත් මට සමාවෙන්න....
    මම මට ඇති කියල හිතෙනකම්ම ෆොටො දානව...
    මට ඔයාල එක්ක කිසිම තරහක් නැ..
    හැබැයි මට සාමාවෙන්න..
    මම දිගටම ෆොටො දානවා.
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    37
    Panadura

    ඒත් කසුනා මේක නැවැත්තුවොත් යම්කිසි තරමේ ට්‍රැෆික් එක අඩු වීමක් වෙයි
    ඒකයි මන් නම් හිතන්නේ මෙච්චර ප්‍රොටෙස්ට් කරලත් මේක වහන්නේ නැත්තෙ

    අනේ මන්ද මටත් තෙරෙන්නෙ නැහැ:no::no:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    තැන්ක්ස් ෆො ඇඩ්වයිස්...
    බට් ලයික් ටු බ්‍රේක් රූල්ස්..
    .

    උබට කියලා වැඩක් නෑ
    ඕන දෙයක් කරගනින්
    ඒත් හොට පැටලෙන දිනය වැඩි ඈතක නෙමෙයි කියලා මතක තියාගනින් :):)
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ආ ඒ කියන්නෙ උඹට උඹේ නංගිගෙ ෆොටෝස් මේකෙ නොදාන්න තියන එකම හේතුව එයා පොඩි වැඩි එකද?
    තව ටිකක් ලොකු උනාම දාන්නද ඉන්නෙ :dull:
    අනේ මන්ද බං උඹල වගේ මිනිස්සු හිතන හැටි හරි පටුයි

    එහෙමද දන්නෙ නෑ හිතන් ඉන්නේ...අනේ මන්ද බන් මේ කියන දේවල් මුට නොතේරෙනවා නෙමේනේ බන්..බොරුවට බබා වෙන්න හදන්නේ :nerd::nerd:
     
    Status
    Not open for further replies.