Sri Lankan Girls are the best


  • Total voters
    1,506
Status
Not open for further replies.

smganewatta

Member
Nov 18, 2009
713
33
0
එහෙමද දන්නෙ නෑ හිතන් ඉන්නේ...අනේ මන්ද බන් මේ කියන දේවල් මුට නොතේරෙනවා නෙමේනේ බන්..බොරුවට බබා වෙන්න හදන්නේ :nerd::nerd:

මට තේරෙනවා උබලා කියන දේවල්...
එත් සමාවෙයන්...
 

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    වෙන්න පුලුවන්...
    එතකොට එ දුව දාපු තැනින් තාත්තට පෙන්නේ නැද්ද..?

    මේක මතක තියාගන්න මල්ලි
    තමන් කරන වැඩ වලට වගකීම තමන් ගන්න ඕනෙ
    ඒකෙ වගකීම කවදාවත් වෙන කෙනෙක්ට බාර දෙන්න බෑ

    FB හෝ වෙන තැනකට ෆොටෝස් දැම්මෙ තමන් නම් ඒකට තමන්ට වගකියන්න පුලුවන් වෙන්න ඕනෙ,ඒක හරි
    ඒත් ඒහෙමයි කියල තව කෙනෙක්ට ඒ ෆොටෝස් අයුතු විදිහට භාවිතාකරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ

    ඔයාට ඕවා තේරෙන්නෙ නැතිවෙන්න පුලුවන්
    තේරෙන්නෙ නැත්තම් තේරුම් ගන්න මහන්සි වෙන්නත් එපා
    මොකද තේරෙනව නම් මෙච්චර කියන්න ඕනෙ නෑ නිකන්ම ඔළුවට යනවා අපි මේ කියන්න හදන දේ මොකද්ද කියල
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    යලුවනේ...
    ඔයාලගෙ කතාව ඇත්ත වෙන්න පුලුවන්...
    එත් මට සමාවෙන්න....
    මම මට ඇති කියල හිතෙනකම්ම ෆොටො දානව...
    මට ඔයාල එක්ක කිසිම තරහක් නැ..
    හැබැයි මට සාමාවෙන්න..
    මම දිගටම ෆොටො දානවා.

    ඕහ්
    ඒ කියන්නේ ඔයා මාර ලොක්කෙක් නේ
    දාන්න දාන්න තව දාන්න
    අනේ උබව රිපෝර්ට් කරලා අවුරුදු 5 කට පලයන් හිරේ
    අනේ සාදු !!! :rofl::rofl:
     
    මේක නම් අනුමත කරන්න බැහැ සහෝ:no::no:
    ට්‍රැ‍ෆික් වැඩි වෙන්න මේකේ ට්‍රැ‍ෆික් අඩු වෙලා තියෙනවද?:frown:
    Alexa Rank එකේ එක බලන්නකෝ:dull:
    http://www.alexa.com/siteinfo/http:...wreply.php?do=newreply&p=7192137#trafficstats

    මම නම් හිතන්නෙ නැහැ මේක තමයි Thread එක Delete නොකරන්න හේතුව කියලා.:rolleyes:
    ඒ තරම් පහත් විදිහට එළකිරිය ගෙනියන්න තරම් ඇඩ්මින් බංකොලොත් වෙලා කියලා හිතන්න අමාරුයි තමා:lol:

    පිස්සො රැලක් එක්ක වාද කරනවට වඩා නිදා ගැනීම යහපත් ය.. හෙට දෙනයේ කලයුතු වැඩ රාශියකි
    මටත් එහෙම හිතුනා.:D
    වාද කලත් ඇති ඵලයකුත් නෑ.මොකද අයහපත-පාපය-වැරද්ද අනුමත කරන්නෝ ලෝකයේ කවදත් වැඩියි.
    :(
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    යලුවනේ...
    ඔයාලගෙ කතාව ඇත්ත වෙන්න පුලුවන්...
    එත් මට සමාවෙන්න....
    මම මට ඇති කියල හිතෙනකම්ම ෆොටො දානව...
    මට ඔයාල එක්ක කිසිම තරහක් නැ..
    හැබැයි මට සාමාවෙන්න..
    මම දිගටම ෆොටො දානවා.


    උඹ ඕවා ගැන හිතන්න එපා...බන්.........

    මමත් ඉන්නවා එකට............මෙන්න මගෙනුත් PHOTO එකක්..........


    baby-chicks.jpg


    :lol:හැබැයි...........ලංකාවෙද දන්නේ නැ.:lol:
     

    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    ඕහ්
    ඒ කියන්නේ ඔයා මාර ලොක්කෙක් නේ
    දාන්න දාන්න තව දාන්න
    අනේ උබව රිපෝර්ට් කරලා අවුරුදු 5 කට පලයන් හිරේ
    අනේ සාදු !!! :rofl::rofl:

    නෑ මචො...
    නො මොර් එෆ්.බි ෆොටොස්..
    බට් වෙන එවා දානවා.
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    යලුවනේ...
    ඔයාලගෙ කතාව ඇත්ත වෙන්න පුලුවන්...
    එත් මට සමාවෙන්න....
    මම මට ඇති කියල හිතෙනකම්ම ෆොටො දානව...
    මට ඔයාල එක්ක කිසිම තරහක් නැ..
    හැබැයි මට සාමාවෙන්න..
    මම දිගටම ෆොටො දානවා.

    ඔව් නවත්තන්න එපා දිගටම ෆොටෝස් දාන්න
    හැබැයි තමන් දන්නෙවත් නැති කෙනෙක්ගෙ ෆොටෝස් දාන්න කලින් තමන් දන්න අදුනන කෙනෙක්ගෙ උදාහරණයක් විදිහට තමන්ගෙ නෑදෑයොන්ගෙ ෆොටෝස් දාන්න මොකද එතකොට අවුලක් ගියොත් ශේප් කරගන්නත් ලේසියි
    අනික මොකක්හරි අයිතියක් කියන්නත් පුළුවන්නෙ
    තමන්ගෙ නෑනා වගේ
     

    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    එහෙම වත් හැදෙනවනම් ලොකු දෙයක් :nerd:

    හැදෙන්න මම වරද්දක් කලෙ නැ බන්..
    කොහොමහරි කමක් නෑ...
    ආපහු එෆ්.බී ෆොටො දාන්නෙ නෑ.
    .
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    37
    Panadura
    ඒ තරම් පහත් විදිහට එළකිරිය ගෙනියන්න තරම් ඇඩ්මින් බංකොලොත් වෙලා කියලා හිතන්න අමාරුයි තමා:lol:

    මටත් එහෙම හිතුනා.:D
    වාද කලත් ඇති ඵලයකුත් නෑ.මොකද අයහපත-පාපය-වැරද්ද අනුමත කරන්නෝ ලෝකයේ කවදත් වැඩියි.
    :(
    :yes::yes::yes:
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මොනිටර් එක ඉස්සරහ ඉදන් ඉන්ටර්නෙට් එකේ වීරයො වෙන්න කලින්.......ඉන්ටර්නෙට් එකෙ හැන්ගිමුත්තු සෙල්ලම් කරන්න පුලුවන්ද බැරිද කියල හොදට හොයල බැලුවොත් ගොඩක් අය වගකීමක් නැතුව මෙ වගේ වැඩ කරන එක අඩුවෙයි........
     

    හෙමින් කතා කරන්න පුලුවන් වැඩක්ද මේ කරල තියෙන්නෙ.
    උබල වගේ වල් බල්ලො 1ක් හිටියහම ලන්කාවටම ඇති.
    උබල මෙතන FB එකේ කෙල්ලන්ගේ 4tos දැම්මහම හෙන ලොකුයි නේද?
    කවද හරි උබගෙ අක්කගේ හරි නන්ගිගේ හරි 4tos මේකේ තියෙනව දැක්කහම උබටම තේරෙයි.
    :angry::angry::angry:
    කසුන්..! මේ ටිකම මමත් ඔයත් තව කීප දෙනෙකුත් ‍මීට ඉහත කීප තැනක කියලා තියනවා.පුදුමේ කියන්නෙ ඒ ගැන කතා නොකර වල්පල් කියලා මඟහරිනවා.
    කෙසේ නමුත් මේක බලා ඉන්න දහස් ගනනක් මෙරට-පිටරට තම රට -ජාතිය ගැන කැක්කුමක් තියන-ගැහැනුන්ට ගරු කරන බුද්ධිමත් මිනිස්සු තේරුම් ගනියි අපි මේ කතා කරේ මොනවගේ සත්තු ටිකක් එක්කද කියන දේ.

    එළකිරියේම ඉන්න වැදගත් අය වුනත් දැන් දන්නවානේ මේ මේ නම් තියන අයගේ මානසික මට්ටම මේකයි කියලා:lol:
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    හැදෙන්න මම වරද්දක් කලෙ නැ බන්..
    කොහොමහරි කමක් නෑ...
    ආපහු එෆ්.බී ෆොටො දාන්නෙ නෑ.
    .

    ඔයා දන්නෙ නැතුව ඇති
    ඒ උනාට කෙනෙක්ගෙ පුද්ගලිකත්ව උල්ලංගනය කිරීම & බුද්ධිමය දේපල කොල්ල කෑම කියන්නෙ දඩුවම් ලැබෙන වරදවල්
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    37
    Panadura
    හැදෙන්න මම වරද්දක් කලෙ නැ බන්..
    කොහොමහරි කමක් නෑ...
    ආපහු එෆ්.බී ෆොටො දාන්නෙ නෑ.
    .

    Actresslagei Modelslagei witarak 4tos hoyala dapan. unge nam mona 4to ekak unath kamak naha.
    ස්තූතියි...
    තෙරුම් ගත්තට
    :)
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    බලපන්........කොච්චර දැනටමත්........ත්‍රේඩ් එකට සුභ පතලද, කියලා පල්ලෙහා තියෙන TAGS ....ටික දිහා වත් බලලා.
     
    Status
    Not open for further replies.