Sri Lankan Girls are the best

  • Total voters
    1,506
Status
Not open for further replies.

kasun0777

Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    37
    Panadura
    කසුන්..! මේ ටිකම මමත් ඔයත් තව කීප දෙනෙකුත් ‍මීට ඉහත කීප තැනක කියලා තියනවා.පුදුමේ කියන්නෙ ඒ ගැන කතා නොකර වල්පල් කියලා මඟහරිනවා.
    කෙසේ නමුත් මේක බලා ඉන්න දහස් ගනනක් මෙරට-පිටරට තම රට -ජාතිය ගැන කැක්කුමක් තියන-ගැහැනුන්ට ගරු කරන බුද්ධිමත් මිනිස්සු තේරුම් ගනියි අපි මේ කතා කරේ මොනවගේ සත්තු ටිකක් එක්කද කියන දේ.

    එළකිරියේම ඉන්න වැදගත් අය වුනත් දැන් දන්නවානේ මේ මේ නම් තියන අයගේ මානසික මට්ටම මේකයි කියලා:lol:

    ස්තූතියි...:)
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ

    හෙමින් කතා කරන්න පුලුවන් වැඩක්ද මේ කරල තියෙන්නෙ.
    උබල වගේ වල් බල්ලො 1ක් හිටියහම ලන්කාවටම ඇති.
    උබල මෙතන FB එකේ කෙල්ලන්ගේ 4tos දැම්මහම හෙන ලොකුයි නේද?
    කවද හරි උබගෙ අක්කගේ හරි නන්ගිගේ හරි 4tos මේකේ තියෙනව දැක්කහම උබටම තේරෙයි.
    :angry::angry::angry:
    Ammala thaaththala akkala nangila naadayo aduranne nathi ayata owa kiyala wadak naha ban :yes:
    pandithayo 1000k ekka katha karanna puluwan machan,
    eka modayek ekka katha karala dinanna bahane :P;)
     
    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    ඔයා දන්නෙ නැතුව ඇති
    ඒ උනාට කෙනෙක්ගෙ පුද්ගලිකත්ව උල්ලංගනය කිරීම & බුද්ධිමය දේපල කොල්ල කෑම කියන්නෙ දඩුවම් ලැබෙන වරදවල්

    පොලිසි යනවා කියන්නෙ මගෙ ප්‍රියතම විනොදාන්ශ වලින් එකක් මචො...
    එනිවේ...
    ආපහු එෆ්.බී ෆොටො නොමැත..
     
    මෙතන වෙන නින්දිත මංකොල්ලයට විරුද්ධ වෙමින් හා හිත් රිදුන කාන්තාවන් වෙනුවෙන් හඬක් නඟමින් උඩු ගං බලා පිහිනූ අපේ එළකිරි මහත්මාවරුන්ට සහ නෝනා මහත්මියන්ට මගේ උපහාරය!
    එලකිරිය දෙපා සතුන්ගෙන් තොර මිනිසුන් රජයන අපේ දේශීයත්වය ගරු කරන තැනක් වේවා!
     
    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    Anusha%2B-%2B1.jpg
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මෙතන වෙන නින්දිත මංකොල්ලයට විරුද්ධ වෙමින් හා හිත් රිදුන කාන්තාවන් වෙනුවෙන් හඬක් නඟමින් උඩු ගං බලා පිහිනූ අපේ එළකිරි මහත්මාවරුන්ට සහ නෝනා මහත්මියන්ට මගේ උපහාරය!
    එලකිරිය දෙපා සතුන්ගෙන් තොර මිනිසුන් රජයන අපේ දේශීයත්වය ගරු කරන තැනක් වේවා!
    :yes::yes::yes::D;)
    ජයවේවා එලකිරි;):cool:
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    37
    Panadura
    මෙතන වෙන නින්දිත මංකොල්ලයට විරුද්ධ වෙමින් හා හිත් රිදුන කාන්තාවන් වෙනුවෙන් හඬක් නඟමින් උඩු ගං බලා පිහිනූ අපේ එළකිරි මහත්මාවරුන්ට සහ නෝනා මහත්මියන්ට මගේ උපහාරය!
    එලකිරිය දෙපා සතුන්ගෙන් තොර මිනිසුන් රජයන අපේ දේශීයත්වය ගරු කරන තැනක් වේවා!

    සාමාන්යෙන් කෙල්ලන් මේ වගේ දෙයකට එයි කියල අපි හිතුවෙ නැහැ.
    We r proud of u:)
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Ammala thaaththala akkala nangila naadayo aduranne nathi ayata owa kiyala wadak naha ban :yes:
    pandithayo 1000k ekka katha karanna puluwan machan,
    eka modayek ekka katha karala dinanna bahane :P;)

    මචන් උඹ 1ක මොඩයෙක් කිවුවෙ කාටද...............???
    :lol::lol::lol::lol:
     
    අම්මට හු
    menna wadagath kenek dapu tag ekak :lol:
    :lol:අය්යෝ ඔය වැදගත් කියන අය තමයි ෆේක්වලින් ඇවිත් ඬෙගා නටන්නෙත්. මම නම් දැන් බොහොමයක් වැදගත්තු අඳුරනවා.කතා කරන විදිහෙන්ම.:lol:
    මමත් ටැග් ටික බැලුවෙ ලකී පෙන්නුවාම:oo: පෙනේද අහිංසක කම:angry:
     
    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    මචන් උඹ 1ක මොඩයෙක් කිවුවෙ කාටද...............???
    :lol::lol::lol::lol:

    මම හිතන්නෙ මට වෙන්න ඇති...
    එ උනාට මට වලි දාගන්න කිසිම උවමනාවක් නැ...
    මොකද මට ඔන තරම් වලි තියෙනව....
    උබට ඔනෙ දෙයක් කියපන්...
    නො ප්‍රොබ්.
    .
     
    :yes::yes::yes::D;)
    ජයවේවා එලකිරි;):cool:
    :yes::)

    සාමාන්යෙන් කෙල්ලන් මේ වගේ දෙයකට එයි කියල අපි හිතුවෙ නැහැ.
    We r proud of u:)
    ස්තුතියි!:)ආවේ නිකං දොඩවන්න නෙවෙයි කොල්ලෝ..:lol:මම ආව හේතුව දන්න අයත් ඉන්නවා;)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :lol:අය්යෝ ඔය වැදගත් කියන අය තමයි ෆේක්වලින් ඇවිත් ඬෙගා නටන්නෙත්. මම නම් දැන් බොහොමයක් වැදගත්තු අඳුරනවා.කතා කරන විදිහෙන්ම.:lol:
    මමත් ටැග් ටික බැලුවෙ ලකී පෙන්නුවාම:oo: පෙනේද අහිංසක කම:angry:

    :rolleyes: මේ...මේ...:rolleyes: මම අහිංසකයි. ඔය ටැග් දාපු උන් අහිංසක නෑ:P:lol:
     
    Status
    Not open for further replies.