SL Cricket players ලාගේ පඩි

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    lokenmada nattam uk & aus welada.??

    Uk and aus thama..
    Unge soccer , footnball more populer unata cricket follow karana % eka lanakawata wada wadi..
    UK wala cricket walin gain karana revenue eka hoyala balapan eka india walata wada wadi...:dull:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Retard logic

    උන් ප්‍රැක්ටිස් වෙන්ඩ සෙල්ලන් කරනවා නෙමෙයිනේ බන්
    ප්‍රොෆෙෂනල් ප්ලේයර්සලා. උන් නියෝජනය කරන්නේ රටක්. දහස් ගානකින් තේරුන උන් ටීම් එකේ ඉන්නේ.
    උන්ට වෙනමම කෝච්ලව දාල ට්‍රේන් කරන්නේ.
    ඔච්චර දේවල් කරලත් අතට එන කැච් එකක් අල්ලගන්ඩ බෑ කියන්නේ ඉතින් එතනින් එහාට කතා කරලා වැඩක් නෑ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උන් ප්‍රැක්ටිස් වෙන්ඩ සෙල්ලන් කරනවා නෙමෙයිනේ බන්
    ප්‍රොෆෙෂනල් ප්ලේයර්සලා. උන් නියෝජනය කරන්නේ රටක්. දහස් ගානකින් තේරුන උන් ටීම් එකේ ඉන්නේ.
    උන්ට වෙනමම කෝච්ලව දාල ට්‍රේන් කරන්නේ.
    ඔච්චර දේවල් කරලත් අතට එන කැච් එකක් අල්ලගන්ඩ බෑ කියන්නේ ඉතින් එතනින් එහාට කතා කරලා වැඩක් නෑ
    job eken ayin karamu :yes:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    player කෙනෙක් ඔය තැනට යන්න කොච්චර කැප කිරීම් කරනවද කියල තෝ දන්නවද පොන්ස් ?
    එක එකාට ජෙල දදා ඉන්නව ඇරෙන්න තොපිට වැඩ නැද්ද ?
    ක්‍රිකට් ද ෆුට් බෝල් ඩ කියල නෑ පොන්ස් ගමෙහ් අනාත කිසිම ස්පිරිට් එකක් නැති ගොන් පක්කුන්ට මොන ක්‍රීඩාවත් බෝරින්ග් තමයි..
    කෝච්චියට බෙල්ල තියල මැරියන් අනිත් උන්ට ඉරිසියා කරන්නේ නැතිව..
    කාලකන්නි ජීවිත
    කැප කිරීම් කරන හැටි අපි දන්නවා. උබ වගේ ලංකාවේ කොටු උන ලිංගෙම්බෝ දන්නේ ගුගල් කරලා එකේ තියන දේවල් වලින් පොර වෙන්ඩ. මම ලයිව් ක්‍රිකට් මැචුත් බලලා තියෙනවා. මෙහෙ ෆුට් බෝල් මැචුත් බලලා තියෙනවා.
    දැන් ගිහිල්ලා උබෙි PC එක කරේ බැදන් ලිදට පැනපන්. මිසරබල් ජීවිත.....
    :yes::yes::yes:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඉතින් දැන් තෝ අනිත් රටවල players ලට ගෙවන විදිය එක්ක කම්පෙයාර් කරල බැලුවද කොච්චර හිගන පඩියක් ඩ ගන්නෙ කියල..
    ක්‍රිකට් කියන්නෙ කාලය කා දමන කම්මැලි ක්‍රීඩාවක් නම් ලෝකෙ දෙවනියට වැඩිම ෆෑන් බේස් එක ඉන්නෙ කොහොමද බූරු පොන්ස් ?

    Cricket 2? 😯
    Sure ekatama oka wele thiyenne population eka wadi nisa thiyena ratawal 3-4...
    India 🇮🇳 Pak 🇵🇰 Bangladesh 🇧🇩 ekathu unath billions keeyakda...
    Nattan countries harima podi gaanakne cricket tiyenne...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කැප කිරීම් කරන හැටි අපි දන්නවා. උබ වගේ ලංකාවේ කොටු උන ලිංගෙම්බෝ දන්නේ ගුගල් කරලා එකේ තියන දේවල් වලින් පොර වෙන්ඩ. මම ලයිව් ක්‍රිකට් මැචුත් බලලා තියෙනවා. මෙහෙ ෆුට් බෝල් මැචුත් බලලා තියෙනවා.
    දැන් ගිහිල්ලා උබෙි PC එක කරේ බැදන් ලිදට පැනපන්. මිසරබල් ජීවිත.....
    :yes::yes::yes:


    :D:D:D:yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mr-bean.gif
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    Eng, aus wage rata wala most populer game eka cricket. Unuth 3rd world countries ne... ane uke..
    Anika cricket gahana unta padi gewanna minissungen ganna tax walin nemei , cricket nisama ratata ena adayamen..
    උබ වගේ ගොනෙක්. යකෝ UK බහුතරයකගෙන් අහලා බලපන් ඔවර් එකට බෝල කීයක් තියද?කොටින්ම ලංකාව ගැන දන්නවද කියලා. මම කියන්නේ මැන්චස්ටර් පැත්තේ මොකෙක්වත් දන්නේ නැහැ.
    අනික තමයි උබ කියන විදිහට ක්‍රිකට් කියන්නේ ලොකු නිදානයක්ද රටවල් වලට සල්ලි බෙදන්න.
    හිතලා බලපන් වක්‍රව කොයි රටක උනත් දුප්පත් මිනිස්සු තමයි සල්ලි දීලා චාටර් කකා මැච් බලන්න එන්නේ..
    ඒ සල්ලි තමයි ක්‍රිඩකයන්ට බෙදන්නේ.. නැතුව ඉබෙි පහල වෙන්නේ නැහැ
    .