SL Cricket Team එකට_විරෝධය දක්වති

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :(
    පොඩි ටීම් වලට ගහල පුළුවන්නේ පස්සේ.. එත් ෂුවර් නැහැ මේ යන විදිහට. :baffled:

    මම ක්‍රිකට් ගැහුවද? මට මතක නෑ මිට තරංග

    Ungenuth me lagadi kawe🤣🤣🤣🤣🤣

    adow indiawe wage munge gewal walata gini tibbnam hari indiawe team eka haduwe unge rate un

    :yes:ක්‍රීඩකයින් හිතාගෙන ඉන්නේ අපිට IPL නැත්නම් වෙන රටක ප්‍රාන්තයකට ගහන්න පුළුවන් කියන පොරවල් මානසිකත්වයේ . රට ගැන හැගීමක් නැහැ . ඔවැනි ප්‍රති විරෝද දැක්කම අඩු වශයෙන් ක්‍රීඩකයින්, බලධාරීන් දෙපාරක් හිතාවි. එක්කෝ ක්‍රිකට් ගසයි. එහෙම නැත්නම් නිකන් හිටියි. බොහෝ කලකට පෙර අස්ගිරියේදී ගල් ගැසුවා ක්‍රිකට් ටීම් එකට. ඉන් පසු වෙනසක් හොද පැත්තට වුණා. දැන් තියෙන තත්වය අනුව ප්‍රේක්ෂක මතය පෙන්වා පීඩනයක් දිය යුතුයි.

    Cricket Team එක දිහා බැල්මට පේනවා කිසිම ඕනෑකමකින් නෙවෙයි සෙල්ලන් කරන්නේ කියල. පුදුම කාලකන්නි look එකක් තියෙන්නේ. හොඳටම පේනවා රට ගැන කිසිම හැගීමක් නෑ කියල. මොලේ පාවිච්චි කරලා සෙල්ලම් කරනවා දැක්කෙම නෑ.
    ඉතින් ප්‍රේක්ෂකයෝ හූ විතරක් කියල මදි මුන්ට..........

    zim and afgan karayo ekka hena gemak denna wenawa qualify wennanam,

    :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    2n8ro93.jpg
    2n8ro93.jpg
    2n8ro93.jpg
    :baffled:
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    :yes:ක්‍රීඩකයින් හිතාගෙන ඉන්නේ අපිට IPL නැත්නම් වෙන රටක ප්‍රාන්තයකට ගහන්න පුළුවන් කියන පොරවල් මානසිකත්වයේ . රට ගැන හැගීමක් නැහැ . ඔවැනි ප්‍රති විරෝද දැක්කම අඩු වශයෙන් ක්‍රීඩකයින්, බලධාරීන් දෙපාරක් හිතාවි. එක්කෝ ක්‍රිකට් ගසයි. එහෙම නැත්නම් නිකන් හිටියි. බොහෝ කලකට පෙර අස්ගිරියේදී ගල් ගැසුවා ක්‍රිකට් ටීම් එකට. ඉන් පසු වෙනසක් හොද පැත්තට වුණා. දැන් තියෙන තත්වය අනුව ප්‍රේක්ෂක මතය පෙන්වා පීඩනයක් දිය යුතුයි.

    මෙහෙම කරපු එක හොදයි මුන් ක්‍රිකට් නෙමේ ගහන්නේ :angry:
    :yes::yes::yes:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,140
    9,443
    113
    මොන රාවනා බයිල ගැහුවත් අන්තිමේදී අපේ උන්ට ඉන්දියන් ජානත් පිහිටලා තියෙනව කියල ඔප්පුකරා එහෙනං, අනේ සන්තෝසයි ..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කරන්න තියෙන හොදම වැඩේ මැච් බලන්න යන්නේ නැතුව ඉන්න එක.සිංහලු නිවටයෝ වගේ ඉන්න නිසා තමයි මේ ඔක්කොම.ඉන්දියන් ටීම් එක බලපන්කො.සුපිරි.අපේ උන් නිකන් කැද බීලා වගේ ඉන්නේ.:rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තොත්ත බබා;22121469 said:
    මොන රාවනා බයිල ගැහුවත් අන්තිමේදී අපේ උන්ට ඉන්දියන් ජානත් පිහිටලා තියෙනව කියල ඔප්පුකරා එහෙනං, අනේ සන්තෝසයි ..

    ඉන්දියන් ජාන නේන්නම් තියෙන්නේ.උබ ලංකාවේ ඉතිහාසේ ගැන දන්නේ නැද්ද?:lol:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඉන්දියාවේ උන්ට බැන්න උන්ගේ ඇත්ත තත්වේ ඔන්න.. :lol::lol::lol: ජය පරාජය දෙකම සමසේ බාරගන්න කතාව :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ක්‍රිකට් වලට ආදරේ die-hard fans ලා එහෙම තමා.:yes:අනික හුරේ දාන්නත් දිනන්න එපැයි:lol:
    දෙවනි මැච් එකේදී පිට්ටනියට ගිනි තියලා ටීම් එකේ බස් එකට ගල් ගහලා හූ කියලා මැච් එක අතරමග නවත්තලා අපේ die hard කම ලෝකෙටම ප්‍රදර්ශනය කරා නං හරි :D