කවුරුහරි ඉන්නවද Custom Duty ගැන දන්න. Clearing Agent කෙනෙක් නම් ගොඩාක් හොදයි.
මෙන්න මේ HS Code එකට බඩු ක්ලියර් කරන කොට කොච්චර duty / tax / excise duty / pal ගෙවන්න ඕනෙද ?
HS Code 4821.10
දන්නෙ නැත්නම් බම්ප් එකක්වත් දාන්න
මෙන්න මේ HS Code එකට බඩු ක්ලියර් කරන කොට කොච්චර duty / tax / excise duty / pal ගෙවන්න ඕනෙද ?
HS Code 4821.10
දන්නෙ නැත්නම් බම්ප් එකක්වත් දාන්න