SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,600
    14,225
    113
    ඇෆ්ගන් උන් chase කරන්න හෙන දුර්වලයි stats වලට අනුව
    ඒකනම් ප්‍රශ්නයක් නෙවෙයි, මතීශය එහෙම දාන්න බැරියැ Afghan කාරයෝ struggle කරනවා වගේ තේරුනොත්
     
    • Haha
    Reactions: k.k.mohmad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,143
    166,218
    113
    එකමත් එක රටක
    ඒකනම් ප්‍රශ්නයක් නෙවෙයි, මතීශය එහෙම දාන්න බැරියැ Afghan කාරයෝ struggle කරනවා වගේ තේරුනොත්
    අපෝ ඌ කැලේ දාන්නේ . වෙල්ලා ව දාන්න ඕනේ .
    Afg උන් බන්ග්ලින්ගේ open bowl කරපු left armer ට ඇඹරුනා ඊයේ . වෙල්ලා දාන විදියට දාන එකෙක් .
     
    • Like
    Reactions: Batfleck

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,023
    4,677
    113
    Sri Lanka
    අපෝ ඌ කැලේ දාන්නේ . වෙල්ලා ව දාන්න ඕනේ .
    Afg උන් බන්ග්ලින්ගේ open bowl කරපු left armer ට ඇඹරුනා ඊයේ . වෙල්ලා දාන විදියට දාන එකෙක් .
    Wella aniwa gahanna oni. Theekshanayath melo rahak na. Matath eeta wada speed eken medium pace daanna puluwan 🤣
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,600
    14,225
    113
    අපෝ ඌ කැලේ දාන්නේ . වෙල්ලා ව දාන්න ඕනේ .
    Afg උන් බන්ග්ලින්ගේ open bowl කරපු left armer ට ඇඹරුනා ඊයේ . වෙල්ලා දාන විදියට දාන එකෙක් .
    ඒකට තමයි යකෝ ඌව දාන්නේ
    Afghan උන්ට දිනන්න අමාරුයි වගේ නම් ලේසි වෙන්න :rofl:
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    කෑවොත් කොහොමද පක්කො ? :rofl:

    UAE හොදට ගහල් තිබ්බ පක්කො එක්ක කලින් තිබ්බ සීරිස් එකේ
    pakko kana siddiyak tiyenne ada. mun loku sadda dammata melo rahak nathi team ekak dan. saheen sha witharai hoda ekekuta inna. Fakar kabbonta witharai gahanne
     
    • Like
    Reactions: Ysa Karu

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,600
    14,225
    113
    Live
    Updated 7 mins ago • Published Today

    Live report: Pakistan team departs from hotel​

    By ESPNcricinfo staff
    මුන් දැන් hotel එක අස්සේ හැංගිලා ඉඳල අන්තිමට match එකත් ගහන්නද යන්නේ?

    එක්කෝ සාමාන්‍ය විදිහට match එක ගහන්න ඕනේ නැත්තම් boycott කරන්න ඕනේ. මේ යක්කු දෙකටම නෑ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,762
    113
    දෙහිවල

    පක්කො ආසියා කුසලානයෙන් ඉවත්වෙයි!! :lol: :lol: :lol:


    කවුද බන් මේ සියුමැලි සිගිති පොන්නයන්ට හුරේ දාන්නේ
     

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,817
    3,767
    113
    මුලු බංග්ලාදේශයම අද ලංකාවට සපෝර්ට්.