That's true. When I consult a construction professional, he said you need to have a covering layer to protect the water proofing layer, like cement slurry layer on top of water proofing compound.HE Engineering ගාව තිබුන K11 Flex කියන එක භාවිතා කලා. අවුරුදු දෙකක් වගේ තමා වෝටර් පෘෆින් එක තිබ්බෙ. පස්සෙ ඒ කොටස කඩලා ඉවත්කලා. දැන් ටෙරස් වෝටර්පෘෆ් කරන්න හොඳයි කියන්නෙ අර ටෝර්ච් එක භාවිත කරලා අලවන ශීට් එක. නමුත් එක ඇතුලත ස්ලැබ් එකකට ගැලපෙයිද දන්නෑ.
ඔය සබ්ජෙක්ට් එකම කරන අය ඉන්නවා. ඒ කෙනෙක්ගෙන් උපදෙස් ගන්න පුලුවන් නම් හොඳ වෙයි. මොකද අවුරුදු 10 විතර සහතිකයක් දුන්න වෝටර් පෘෆිනුත් අවුරුදු හතරක් විතර යනකොට ලීක් වෙන්න ගන්නවා. එහෙම වෙච්ච දන්න කියන ගොඩදෙනෙක් ගියපු විසඳුම තමා පොඩි වහළයක් ගහන එක. ඒක තමා සාර්තකම වෙන්නෙ.

වෝටර් පෘෆින් එක ගාල, උඩින් බදාම ලේයර් එකක් යනව, මම දන්න විදිහට...Slab waterproof කරන්න ගන්න ඕන අව්වට ඔරොත්තු දෙන වර්ගයක්. බිත්ති වලට, පූල් වලට, වැසිකිලි වලට ගාන ඒවා හරියන්නෙ නැතිවෙන්න පුළුවන්.
පුලුවන්නම් උඩ බ්ලොක් ගලෙන් බිත්ති ටික නග්ගලා වහලේ ගහගනන බලන්න.තව ටික කාලයක් යනකම් උඩ තට්ටුව හදන්නේ නැහැ.. මේක waterproof කරන්න හොද කොහොමද?
roof ekata keeyak wage kiyada ,sq ft keeyak wagedaඅවුරුදු 5ක් වගේ තමා කොහොම කරත් ලංකාවේ දේශගුණය අනුව..ලංකාවේ වහිනකොට පැල් බැඳන් වහිනවා පායනකොට පැලෙන්නම පායනවා..ඒකමයි මම නම් roof top ඵකටත් වහලයක් ගැහුවේ..
roof ekata keeyak wage kiyada ,sq ft keeyak wageda