සාර්ථකව ස්ලැබ් වොටර්ප්රූෆ් කරන්න ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් ෆින්කෝ එකේ බැරලාස්ටික් යොදා වොටර්ප්රුෆ් කිරීම. අනිත් ක්‍රමය තාරශීට් ඇලෙන තෙක් රත්කර සවිකිරීම.
කොහොම කරත්, හරි විදිහට කරනවානම් වර්ග අඩියට 200 විතර යනවා. අඩු වියදමින් කරන ක්‍රම තියෙනවා (බිටුමික්ස් වගේ යොදල). ඒවා එච්චර සාර්ථක නෑ. කල්යද්දී කොහෙන් හරි ලීක් වෙනවා.