රූමස් කීවට වැරදියට හිතන්න එපා, මන් මේ හොයන්නේ නවතින්න තැනක්. මාසෙකට 10කට අඩුවෙන්. කරදරයක් නැතුව නැවතිලා ඉන්න තැනක්. දන්නා කෙනක් ඉන්නවනම් පොඩ්ඩක් කියනවද? ස්ලෙව් අයිලන්ඩ් වල උදේ 7 වෙද්දී ඉන්න ඕන.