ඔන්න කිරි වාසී අපේ කොල්ලන්ට මගේ Experimental project / Pet project එක ගැන කියන්න හිතුවා. මහලොකු දෙයක් නෑ උපන් විදියට රෑට නිදා ගන්න තියෙන්නෙ. සමහර උන් දැනටත් එහෙම වෙන්න ඇති නිදියන්නේ, එහෙම නැති උන් පුලුවන් නම් කරලා බලපල්ලා පට්ටම වෙනසක් තියනවා මාස 3ක් 4ක් යනවා ඒ වෙනස දැනෙන්න. මම සාමාන්‍යයෙන් තනිකඩයා නිසා එක එක බයිලා / විකාර වැඩ කරනවා. මේ මම කියන්න යන සීන් එක ඔනි කෙනෙක්ට ලේසියෙන් කරලා බලන්න පුලුවන්. ඒ වගේම අමුතුම Health benifits එහෙම ලැබෙනවා මේකෙන්.
කරලා බලලා අත්දැකීම් දාගෙන යන්න / කරගෙන යන සෙට් එක ඉන්නවා නම් ඒත් අත්දැකීම් දාගෙන යන්න.
- අවමය පැය 6-8 නින්ඳක් ඔනි.
- සාමාන්‍ය කාමර උෂ්නත්වයේ නිදියන්න පුලුවන් නම් වඩාත් හොඳයි.
- දවස් 2න් 2ට හෝ 3න් 3ට ඇඳ රෙදි කොට්ට උර මාරු කරන්න පුලුවන් නම් වඩාත් හොඳයි. (මොකද උඩින් කිව්වා කාමර උෂ්නත්වයේ කතාව නිසා ලංකාවේ ඉන්න උන්ට දාඩිය දාන්න ගන්න පුලුවන් අධිකව)
- තනියම ඇඳක නිදාගන්න පුලුවන් නම් වඩාත් හොඳයි. (බැදපු සෙට් එකට / බෝඩින් වල සෙට් එකට එහෙම අමාරු වෙයි)
- නිදා ගන්න කලින් හිත සතුටු වෙන දෙයකට හිත යොමු කරන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. (සිංඳුවක් අහන්න / පොතක් කියවන්න වගේ දෙයක්/ පොඩියට භාචනා පාරක් වගේ උනත් කමක් නෑ)
- බැඳලා ඉන්න සෙට් එක නිදාගන්න කලින් පවුල එක්ක සෙල්ලමක් දැම්මට කමක් නෑ, තනිකඩ උන් අත්වැඩ කරන්න එපා Benefits නෑ අපරාදේ........ අත්වැඩ පහුවෙනිදා උදේට කල්තියාගන්න.
කරලා බලලා අත්දැකීම් දාගෙන යන්න / කරගෙන යන සෙට් එක ඉන්නවා නම් ඒත් අත්දැකීම් දාගෙන යන්න.