Sleeping Naked At Night / නිර්-වස්ත්‍රව රාත්‍රී නිදාගැනීම

HmNRazor

Well-known member
  • ඔන්න කිරි වාසී අපේ කොල්ලන්ට මගේ Experimental project / Pet project එක ගැන කියන්න හිතුවා. මහලොකු දෙයක් නෑ උපන් විදියට රෑට නිදා ගන්න තියෙන්නෙ. සමහර උන් දැනටත් එහෙම වෙන්න ඇති නිදියන්නේ, එහෙම නැති උන් පුලුවන් නම් කරලා බලපල්ලා පට්ටම වෙනසක් තියනවා මාස 3ක් 4ක් යනවා ඒ වෙනස දැනෙන්න. මම සාමාන්‍යයෙන් තනිකඩයා නිසා එක එක බයිලා / විකාර වැඩ කරනවා. මේ මම කියන්න යන සීන් එක ඔනි කෙනෙක්ට ලේසියෙන් කරලා බලන්න පුලුවන්. ඒ වගේම අමුතුම Health benifits එහෙම ලැබෙනවා මේකෙන්.
    • අවමය පැය 6-8 නින්ඳක් ඔනි.
    • සාමාන්‍ය කාමර උෂ්නත්වයේ නිදියන්න පුලුවන් නම් වඩාත් හොඳයි.
    • දවස් 2න් 2ට හෝ 3න් 3ට ඇඳ රෙදි කොට්ට උර මාරු කරන්න පුලුවන් නම් වඩාත් හොඳයි. (මොකද උඩින් කිව්වා කාමර උෂ්නත්වයේ කතාව නිසා ලංකාවේ ඉන්න උන්ට දාඩිය දාන්න ගන්න පුලුවන් අධිකව)
    • තනියම ඇඳක නිදාගන්න පුලුවන් නම් වඩාත් හොඳයි. (බැදපු සෙට් එකට / බෝඩින් වල සෙට් එකට එහෙම අමාරු වෙයි)
    • නිදා ගන්න කලින් හිත සතුටු වෙන දෙයකට හිත යොමු කරන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. (සිංඳුවක් අහන්න / පොතක් කියවන්න වගේ දෙයක්/ පොඩියට භාචනා පාරක් වගේ උනත් කමක් නෑ)
    • බැඳලා ඉන්න සෙට් එක නිදාගන්න කලින් පවුල එක්ක සෙල්ලමක් දැම්මට කමක් නෑ, තනිකඩ උන් අත්වැඩ කරන්න එපා Benefits නෑ අපරාදේ........ අත්වැඩ පහුවෙනිදා උදේට කල්තියාගන්න.
    පැහැදිලි කිරීම කාමර උෂ්නත්වයේ කතාව - ලංකාවේ වගේ නම් පට්ට අමාරු වේවි මුල සතිය AC එකක් FAN එකක් වගේ දේකට හුරුවෙලා ඉන්න කෙනෙක්ට. මොකද ලංකාවේ රස්නේ වැඩි නිසා, නමුත් සතියක් දෙකක් අමාරුවෙන් ඇදගෙන යනකොට තේරේවි ඇඟ ගානට සෙට් වෙනවා ඒ රස්නේ අඩු වැඩි වෙනසට. ඇඳ රෙදි තුනී පහසු වගේ රෙදි වලට යන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. පොරව ගන්න රෙද්දක් උවමනා වෙන්නේත් නෑ ඇඟ උශ්නත්ව වෙනසට හුරු උනාම.

    කරලා බලලා අත්දැකීම් දාගෙන යන්න / කරගෙන යන සෙට් එක ඉන්නවා නම් ඒත් අත්දැකීම් දාගෙන යන්න.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,207
    198,846
    113
    Colombo, Sri Lanka
    sri lanka lk GIF by Viber
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,125
    113
    නිදාගන්න එක කෙසේ වෙතත් මේටිකේ සෑහෙන කට්ටියක් රෙදි නැතුව නිර්වස්තරෙන් තමයි හැමවෙලේම ඉන්නෙ. ඒ එක සර් කෙනෙක් ඒ ඔක්කොගෙම රෙදි ගැලෙව්ව නිසා. 🤭
     

    HmNRazor

    Well-known member
  • නිදාගන්න එක කෙසේ වෙතත් මේටිකේ සෑහෙන කට්ටියක් රෙදි නැතුව තමයි හැමවෙලේම ඉන්නෙ. ඒ එක සර් කෙනෙක් ඒ ඔක්කොගෙම රෙදි ගැලෙව්ව නිසා. 🤭
    බුදාම්මෝ!! :ROFLMAO:
     

    HmNRazor

    Well-known member
  • එක පාරක් නිදාගන්න ගිහින් පැත්තැයෙක් නැගල ඇදට. තව පොඩ්ඩෙන් වල්ල කනවා
    උබ යකෝ කැලයක් මැද්දෙ වනවාසී සීන් එකේ ඉන්න එකෙක් ද? පත්තෑයෝ ඇඳවල් උඩ යනවා කියලා ඇහුවමයි :unsure:

    නිදි දෙව්දුව ඇවිල්ලා කටට ගන්නවා.
    හීනෙන් වෙන් ටෑ? 🥴
    ------ Post added on Oct 29, 2021 at 4:28 PM
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ලංකාවේ ඉන්නකොට එහෙම නිදාගත්තා.මාර සනීපයි දැන්නම් බෑ . එකක් සීතල නිසා අනිත් එක පොඩි එකා උදේට කාමරේට එනවා ඕකා ඕක දැක්කොත් ලෝක විනාසේ වගේ තමයි 😁😁 ඌ අහන. ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙනවට වඩා ලේසියි ඇදුමක් ඇදන් නිදාගන්නවා