" දවස් 2න් 2ට හෝ 3න් 3ට ඇඳ රෙදි කොට්ට උර මාරු කරන්න පුලුවන් නම් වඩාත් හොඳයි. "
යකෝ මගෙ ඇදේ රෙද්දයි කොට්ට උරෙයි මාස තුනකින්වත් හෝඳල නැ ඉතින් කොහෙද ඕව කරන්නේ
මාමේ දුව දෙන්න බැරිද
------ Post added on Oct 29, 2021 at 4:46 PM
යකෝ මගෙ ඇදේ රෙද්දයි කොට්ට උරෙයි මාස තුනකින්වත් හෝඳල නැ ඉතින් කොහෙද ඕව කරන්නේ

ලංකාවේ ඉන්නකොට එහෙම නිදාගත්තා.මාර සනීපයි දැන්නම් බෑ . එකක් සීතල නිසා අනිත් එක පොඩි එකා උදේට කාමරේට එනවා ඕකා ඕක දැක්කොත් ලෝක විනාසේ වගේ තමයිඌ අහන. ප්රශ්න වලට උත්තර දෙන්න වෙනවට වඩා ලේසියි ඇදුමක් ඇදන් නිදාගන්නවා
මාමේ දුව දෙන්න බැරිද

------ Post added on Oct 29, 2021 at 4:46 PM