SLIIT~උදව්

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
man danna un godk karanawa SLIIT eke ..ubata puluwannam inna field eketa hariyanna p. calcification hadanna balapan..neththm ithin CV sdada inna puluwan..
aneka ubata therei okata giyama ..uba igenanagga felid eketa mehe hariyana jobs ne kiyala..
ubata degree ekaknam one adu wiyadamin karaganna balapan degree eka
okata minimum 12lk withara yanawa ban..

methana anek un kiyala thiyena dewal aththa ban
thirane ube athe

SLIIT BSc degree eka karanna echchara yanne na. next batch eke 100,000 per semester wage wei. scholarship (good GPA) gaththoth ehema next sem eka free or half payment
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Mora, UCSC යන්න බැරිනම් SLIIT කලාට අවුලක් නෑ. හැබැයි SLIIT එකෙන් Jobs වලට දාන්නෙ නෑ. Industrial Training දාන්නෙත් නෑ.(ලඟදි ඉඳන් දාන්න යනව කියල ආරන්චියි.:yes:)
    IIT එහෙම නම් training දානවා. ඒක නිසා ස්ලිට් එවුන්ට වඩා තරමක් experience අතින් IIT එකෙන් එලියට එන එවුන් උඩින් ඉන්නවා.ඒක නිසා SLIIT වලට වඩා IIT උන්ට ටිකක් ලේසියි job එකක් සෙට් කරගන්න. හැබැයි ගාන වැඩි.:yes:

    SLIIT degree එකට Starting Salary අඩුයි ටිකක්, හැබැයි පස්සෙ තමන්ගෙ දක්ශතාවය අනුව උඩටම යන්න පුලුවන්. තමන්ගෙ දක්ශතාවය තියනම් අවුලක් නෑ. practically වැඩ්ඩෙක් වෙන්න තමන් දැනගන්න ඕන. ;)
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඔයා කරන්න යන්නෙ BIT එක නෙහ්? අනික් අය කියල තියෙනවා වගෙ SLIIT එකේ කිසි අවුලක් නෑ. කරන කෙනාගෙ අතේ තමා වැඩේ තියෙන්නෙ. ඔයාට A/L හෝ වෙන මොනාහරි සාධාරණ හේතුවක් නැත්තම් 4yrs Hons එක කරන්න බලන්න. ඉදිරියෙදි වැඩක් වෙයි ඔයා ඉහලට ඉගෙන ගන්න හිතුවොත්. සමහර රජයේ/ බැංකු වගේ ආයතන වල පඩි වෙනස් වෙනවා degree level එක මත.
    මුලින් ම හිතලා බලන්න ඔයා IT වලට කැමතිද කියලා. මේක බොහොම ඉක්මනින් වෙනස් වෙන ක්ෂේත්‍රයක්. අද ඉගෙන ගන්න දේ තව මාස ගානකින් outdated වෙන්න පුලුවන්. ඒ වෙනුවට වෙනත් තාක්ෂණයක් එන්න පුලුවන්. ඉතින් මේ දේවල් ගැන අවධානයෙන් ඉඳලා ඒ අනුව තමන්ගෙ දැනුම update කර ගන්න ඕනෙ. එතකොට තමා ඉදිරියට යන්න පුලුවන්.
    ඔයාට රජයේ campus එකකට යන්න බැරි නම් සහ IT කරන්න ඕනෙ නම් අනිවා SLIIT යන්න. ඒකෙ කිසි අවුලක් තියා ගන්න එපා. වැපිරුව තරමට ම අස්වැන්නත් ලැබේවි!
    ජය වේවා! :cool:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ahala tiyana eka gananam danne na kollo
    man kiyanne mechcharaii
    software patta allanawanam lankawen karanna epa
    BIT wage information digs karanna epa kollo
    kisi wadak na
    serama karanne bageta
    uba eka side ekak allagena ekata dig eka ganin
    programing nam ehemai networking nam ehemai
    e wage serama podda podda karana ekak allaganne natiwa
    ekak uparimeta karana ekak karapan rata gihin hari
    lankawen karanna epa
    puluwan tharam try karapan pitin karaganna
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ♥-Aurora-♥;14301923 said:
    ඔයා කරන්න යන්නෙ BIT එක නෙහ්? අනික් අය කියල තියෙනවා වගෙ SLIIT එකේ කිසි අවුලක් නෑ. කරන කෙනාගෙ අතේ තමා වැඩේ තියෙන්නෙ. ඔයාට A/L හෝ වෙන මොනාහරි සාධාරණ හේතුවක් නැත්තම් 4yrs Hons එක කරන්න බලන්න. ඉදිරියෙදි වැඩක් වෙයි ඔයා ඉහලට ඉගෙන ගන්න හිතුවොත්. සමහර රජයේ/ බැංකු වගේ ආයතන වල පඩි වෙනස් වෙනවා degree level එක මත.
    මුලින් ම හිතලා බලන්න ඔයා IT වලට කැමතිද කියලා. මේක බොහොම ඉක්මනින් වෙනස් වෙන ක්ෂේත්‍රයක්. අද ඉගෙන ගන්න දේ තව මාස ගානකින් outdated වෙන්න පුලුවන්. ඒ වෙනුවට වෙනත් තාක්ෂණයක් එන්න පුලුවන්. ඉතින් මේ දේවල් ගැන අවධානයෙන් ඉඳලා ඒ අනුව තමන්ගෙ දැනුම update කර ගන්න ඕනෙ. එතකොට තමා ඉදිරියට යන්න පුලුවන්.
    ඔයාට රජයේ campus එකකට යන්න බැරි නම් සහ IT කරන්න ඕනෙ නම් අනිවා SLIIT යන්න. ඒකෙ කිසි අවුලක් තියා ගන්න එපා. වැපිරුව තරමට ම අස්වැන්නත් ලැබේවි!
    ජය වේවා! :cool:

    :yes::yes:
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    බොරු කියන්න එපා බන්,උබ කොහොමද SLIIT and NIBM ,APIIT ekath ekka compare කරන්නෙ? යකෝ APIIT එක SLIIT එක ලගින්වත් තියන්න බැ,උබ කියපු අනිත් ඒවට එකඟයි..එත් මතක තියගනින්,SLIIT won the International Robotic Challenge 2013 in India!!! මන් දන්න තරමින් MORA හිටියෙත් එතනදි SLIIT ට පහලින්,NBQSA,MICROSOFT IMAGINE CUP ඵ් හැම එකකදිම UCSC,MORA ,එක්ක SLIIT කරට කර ඉන්නවා,උබ ඔය කියන APIIT එක ඒ තැන්වලදි ලොවෙත් නැ APIIT හොයන්නවත් නැ, :lol :ඒක තමයි තිත්ත ඇත්ත, :yes: SLIIT eke තියෙන එකම අවුල තමයි කැම්පස් එක ඇතුලෙ ඉන්න කාලෙ ලමයින්ට ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් එකක් දෙන්නෙ නැති එක,ඒකයි ගොඩක් අය අවුට් වෙද්දි අඩු පඩි ව්ලට යන්නෙ,හැබැයි one year two year යනකොට උන් අනිත් එව්වො හොයන ගානම හොයනවා,පාට් ටයිම් SLIIT ඩිග්‍රිය කරපු එවුන් එක්ස්පීරියන්ස් එකත් එක්ක අනිත් යුනි වල එව්වො යන ගානටම යනවා :yes: (එක්ස්පීරියන්ස් එක ලැබුන නිසා),ඒත් ආරන්චියේ හැටියට දැන් අලුතෙන් එන එවුන්ට ට්‍රේනින් එක දෙන්නලු හදන්නෙ,ඒක ගොඩාක් දුරට එහෙම වේවි, :yes: :) මමත් මේ පෙබරවාරි SLIIT ඩිග්‍රිය ගන්නවා,මට නම් හොඳ තැනක ජොබක් ලැබුනා:D IT Graduates la එලියට එන හොඳම "ප්‍රයිවට්" යුනි එක SLIIT..!!!! එක කාටවත් නෑ කියල කියන්න බැ,හැබැයි ඉතින් SLIIT ඇවිල්ල කාලකන්නි වෙන උන් ඕන තරම් එවුන් ඉන්නවා,උන් SLIIT එන්නෙ නැතුව බිස්නස් එකක් වගෙ එ කාලෙම ඉඳලා පටන් ගත්තා නම් උන්ට ඒකවත් තියෙනව,ඒත් ඒ වගේ උන්ට අන්තිමේ යන එන මන් නැති වෙන්නෙ,ගෙදර මිනිස්සුන්ගෙ සල්ලිත් නාස්ති කරගෙන,ඕක තමයි ඇත්ත කතාව..! :)

    Mamat SLIIT , Mama SLIIT yanna kalin hoyala balala giye :yes: (thered ahemat athi) SLIIT digree ganne yana ungen tika denai (hoyala balapan) , DIgree gaththa un nikan inawada balapan :lol: ,, Weda beri una Digree aka gaththada balapan :cool:

    out wena un kohomat weddo,, salaryt balapan,, denata mama danna vidiyata hodama IT digree akak SLIIT (yana nisa neme mkiyanne) ,
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    ♥-Aurora-♥;14301923 said:
    ඔයා කරන්න යන්නෙ BIT එක නෙහ්? අනික් අය කියල තියෙනවා වගෙ SLIIT එකේ කිසි අවුලක් නෑ. කරන කෙනාගෙ අතේ තමා වැඩේ තියෙන්නෙ. ඔයාට A/L හෝ වෙන මොනාහරි සාධාරණ හේතුවක් නැත්තම් 4yrs Hons එක කරන්න බලන්න. ඉදිරියෙදි වැඩක් වෙයි ඔයා ඉහලට ඉගෙන ගන්න හිතුවොත්. සමහර රජයේ/ බැංකු වගේ ආයතන වල පඩි වෙනස් වෙනවා degree level එක මත.
    මුලින් ම හිතලා බලන්න ඔයා IT වලට කැමතිද කියලා. මේක බොහොම ඉක්මනින් වෙනස් වෙන ක්ෂේත්‍රයක්. අද ඉගෙන ගන්න දේ තව මාස ගානකින් outdated වෙන්න පුලුවන්. ඒ වෙනුවට වෙනත් තාක්ෂණයක් එන්න පුලුවන්. ඉතින් මේ දේවල් ගැන අවධානයෙන් ඉඳලා ඒ අනුව තමන්ගෙ දැනුම update කර ගන්න ඕනෙ. එතකොට තමා ඉදිරියට යන්න පුලුවන්.
    ඔයාට රජයේ campus එකකට යන්න බැරි නම් සහ IT කරන්න ඕනෙ නම් අනිවා SLIIT යන්න. ඒකෙ කිසි අවුලක් තියා ගන්න එපා. වැපිරුව තරමට ම අස්වැන්නත් ලැබේවි!
    ජය වේවා! :cool:

    SLIIT එකේ කිසි අවුලක් නෑ. කරන කෙනාගෙ අතේ තමා වැඩේ තියෙන්නෙ.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Mamat SLIIT , Mama SLIIT yanna kalin hoyala balala giye :yes: (thered ahemat athi) SLIIT digree ganne yana ungen tika denai (hoyala balapan) , DIgree gaththa un nikan inawada balapan :lol: ,, Weda beri una Digree aka gaththada balapan :cool:

    out wena un kohomat weddo,, salaryt balapan,, denata mama danna vidiyata hodama IT digree akak SLIIT (yana nisa neme mkiyanne) ,

    SLIIT degree එකට ඔය කියන තරම් පිලිගැනීමක් නෑ ඉන්ඩස්ට්‍රි එකේ. ඒක තමයි ඇත්ත. ඒකට හේතුව 400ක් 500ක් එකපාර අවුට් කලා. Quantity වැඩි ලාට Quality වැඩි ලේ නෑ. ඒකෙන් උනේ ඉස්සර ඩිග්‍රි එකට තිබ්බ තැනත් නැති උන එක. දැන්වත් Quality වැඩි කලොත් හොඳයි. :yes:
     
    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    first 2 years valin passe machan job ekak hoyaganna.. trainee software engineer vage yanna puluvan .. habai sal eka 9000/= vage thama.. after 1 yr sal eka 20000/= vage vei.. degree eka ganna kota ubata 2years experience thiyanava.. (And degree)..
    ita passe vena thanakata yanna balapan.. kisima awlak nathuva yanna puluvan.. guaranteed machan..
    ube salary eka around 100,000 vage ganna puluvan sure.. government ayata vada ganna puluvan cz ubata 2years experience thiyana hinda..
     
    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    degree eka hodai. course ehemath ikmanata update wenawa.
    habai salli dunna kiyala degree eka hambawenne na :no: mahansi wela wada karanna one. anika degree eka karana gamanma thawa professional courses karoth hodai.

    Maths karala nam Computer systems & networking karanna puluwan, naththan IT , IS karanna puluwan.

    job hoyala denne na. vacancies ena ewwa apita ewanawa. api ewwata cv dala interview yanna one.

    Good GPA = Good salary

    January wala baluth batch ekak gaththa. sliit ekata gihin balapan poddak

    :no::no::no::no::no::no:
    interview giyama GPA eka ahannevath na bun.. magen technical question vithrai ahuve.. :D
    experience thiyanavanam (Minimum 1 year) GPA nothing..
     
    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    මචන්, මෙහෙමයි වැඩේ.

    ආණ්ඩුවේ කැම්පස් එකක IT degree (not computer engineering ) ප්‍රධාන වශයෙන් තියෙන්නේ Mora and UCSC තමයි. ඊට අමතරව තව seats පොඩි ප්‍රමාණයක් තියෙන degree programs නම් තියෙනවා

    අද ලංකාවේ එකේ government graduates ලට private university graduates ලාට වඩා ඉල්ලුමක් තියෙනවා. ඒක තමයි තිත්ත ඇත්ත. නමුත් අර private university වල ආණ්ඩුවේ අයට වඩා ඉතාම දක්ෂ වැඩ්ඩෝ ඉන්නත් පුලුවන්.

    IT degree එකක් කරනවානම් මුලින්ම බලන්න ඕන තමන් කරන්න ආසයිද කියලා. මම හැමදාමත් කියනවා වගේ කරන්නන්වාලේ IT degree කරලා නම් හරියන්නේ නෑ. degree එක කරන්න කන්න ඕන කට්ට සතුටින් ආතල් එකේ කන්න උඹ ලෑස්ති නම් කරපන්. නැත්තන් නිකන් ඉඳින්. නැත්තන් උඹේ මහන්සියයි, අම්මලාගේ සල්ලියි දෙකම වතුරේ

    උඹ degree කරන්න පටන් ගත්තා කියමුකෝ. Degree එක විතරක් නම් තියාගන්න හිතන්න එපා. අනිවා professional courses දෙකතුනක්ම කරපන්. උඹ යන්න කැමති technology එකේ courses කීපයක් කරලා තිබ්බා නම් හරි.courses කරනකොට Microsoft, oracle certification වගේ කරපන්. නිකන් දෙකයි පනහේ ඒවා කරලා කිසිම වැඩක් නෑ.

    2nd/3rd year වගේ එනකොට දැනුම වැඩිවුනාම මචන් projects කීපයක්ම කරලා තියාගන්න. freelance හරි කමක් නෑ. මම මේ කියන්නේ degree final year එකේ එකට තියෙන project එක නෙවෙයි. වෙන commercial projects ගැන. ජොබ් එකකට ගියාම ඒවායේ තියෙන වටිනාකම කියලා නිමකරන්න බෑ.

    මේක එක තමයි ඉතාම වැදගත්. මචන් කොහොම හරි කරලා internship එකකට final year එකේ පැනගනින්. නැත්තන් විනාසයි. allowance එක ගැන හිතන්නේ නැතුව සල්ලි නැතුව හරි වැඩකරපන්. මේකෙදී අවශ්‍ය වෙන්නේ experience එක පමණයි. අද කාලේ හැම IT ජොබකටම experience ඉල්ලනවා. අලුතින් එකෙකුට degree විතරක් තියාගෙන එළියට බැස්සාට It company එකක අතුගාන රස්සාවක් ගන්නත් බෑ :lol::lol: :yes::( . ඒක නිසා internship එකක් කරගනින්.

    අවුරුදු දෙකක් කට්ට කාවොත් මචන් ආයේ කවදාවත් ජොබ් නැතුව නම් IT කාරයෝ ඉන්නේ නෑ. ඒක තමයි IT වල තියෙන හොඳේ. ගැලපෙන මිනිහාට හැමදාම ජොබ් තියෙනවා. අපි අපිව හෑඩගස්සාගන්න්නයි ඕන.

    100% true machan..
    2years experience thibboth gov uni students lata vada loku sal ekakata yanna puluvan machan.. guaranteed :yes::yes::yes:
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    SLIIT degree එකට ඔය කියන තරම් පිලිගැනීමක් නෑ ඉන්ඩස්ට්‍රි එකේ. ඒක තමයි ඇත්ත. ඒකට හේතුව 400ක් 500ක් එකපාර අවුට් කලා. Quantity වැඩි ලාට Quality වැඩි ලේ නෑ. ඒකෙන් උනේ ඉස්සර ඩිග්‍රි එකට තිබ්බ තැනත් නැති උන එක. දැන්වත් Quality වැඩි කලොත් හොඳයි. :yes:

    :cool::cool: kage kaget adahasne bun! Thred aka dapu kenata kiyanne,,campus yanna berinam,IT karanna oni nam SLIIT thama lankawe best! hebei nikn indan ,O/L kara wage karala hariyane ne,,, mata me SLIIT anne nethuwa, A/L tikak mahansi unanam hodai kiyala hethenawa :nerd:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :cool::cool: kage kaget adahasne bun! Thred aka dapu kenata kiyanne,,campus yanna berinam,IT karanna oni nam SLIIT thama lankawe best! hebei nikn indan ,O/L kara wage karala hariyane ne,,, mata me SLIIT anne nethuwa, A/L tikak mahansi unanam hodai kiyala hethenawa :nerd:

    ow math SLIIT thamai kale.
    highlight karapu tikata agree
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    හරියට කරොත් ගොඩ..... :yes:
    වල බැහැල නාගන්න එවුනුත් අනන්තවත් ඉන්නව.....