SLIIT එකේ තත්වෙ මෙන්න

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම හිතන්නෙ බන් බොරුවට අරුන් හොදයි මුන් හොදයි කියල කබ ඇදල වැඩක් නැ. :no: සැකයක් නැතිව පිලිගන්න ඕනෙ Gov Uni, Engineering, Medicine යන්නෙ සිරා වැඩ්ඩො, අපි දන්නවනෙ ඒකෙ හැටි,:yes: ඒක කියවෙන්නෙ නැ රිසල්ට් මදි උන් මැට්ටො කියල​, :no: ඒ නිසා ඒ සිලෙක්ට් උන උන් මුන්ව අවතක් සේරු කරන්න හොද නැ මුන්ට මුකුත් බැ කියල​,;) A/L වලින් හැලුන උන් ඕනි තරම් PVT ගිහින් ගොඩ යනව​, A/L කෙල උනා කියල මැරෙන්නද බන්, මොකක හරි කරල PVT යන්නනෙ බලන්නෙ. GOV උන් දැනගන්න ඕනෙ උන්ගෙ තැන රැකගන්න​, PVT උන් බලන්න ඕනෙ වැඩ පෙන්නන්න​, අරක හොදයි මේක හොදයි නෙමෙ :no::love:

    :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    උබ කියන එක සහතික ඇත්ත.....

    මෙයාලම ලොකු ත්‍රෙඩ් දාගෙන ඇවිල්ලා අපි උසස් ....නිකන්දෙන ඒවා දන්සැල් එනම් මනං කියලා බාල්දු කරන්න හදලා ...අනාගන්නවා ....

    පස්සේ අපිටම බනිනවා අපි උන්ට මෝඩයෝ කිවුවා කියලා....
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක

    1. pass නම් රජයේ university යන්න
    2. fail නම් පාඩුවේ කඩේකට යන්න

    එච්චරයි ...මෙතන නිකන් ගොන් පොරත්වයක් පෙන්නන්න එන්න එපා

    ඕක ඉතින් මුලින්ම දැම්මනම් ඉවරනෙ මෙතන උබ ඔය කියන ගොන් පොරත්වය විදහා පාන්නේ නැතුව....:D:D
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මම හිතන්නෙ බන් බොරුවට අරුන් හොදයි මුන් හොදයි කියල කබ ඇදල වැඩක් නැ. :no: සැකයක් නැතිව පිලිගන්න ඕනෙ Gov Uni, Engineering, Medicine යන්නෙ සිරා වැඩ්ඩො, අපි දන්නවනෙ ඒකෙ හැටි,:yes: ඒක කියවෙන්නෙ නැ රිසල්ට් මදි උන් මැට්ටො කියල​, :no: ඒ නිසා ඒ සිලෙක්ට් උන උන් මුන්ව අවතක් සේරු කරන්න හොද නැ මුන්ට මුකුත් බැ කියල​,;) A/L වලින් හැලුන උන් ඕනි තරම් PVT ගිහින් ගොඩ යනව​, A/L කෙල උනා කියල මැරෙන්නද බන්, මොකක හරි කරල PVT යන්නනෙ බලන්නෙ. GOV උන් දැනගන්න ඕනෙ උන්ගෙ තැන රැකගන්න​, PVT උන් බලන්න ඕනෙ වැඩ පෙන්නන්න​, අරක හොදයි මේක හොදයි නෙමෙ :no::love:

    මේක ඇත්ත මචන්..මමත් අවිවාදෙන්ම පිළිගන්නව කැම්පස් යන බහුතරයක් වැඩ්ඩො කියල. එහෙම කියල ඒ පිම්ම පැන ගන්න බැරි වෙච්ච එවුන්ට ගොඩ යන්න නොදී හරස් කපන එකටනෙ බන් තද වෙන්නෙ. pvt කරල උන්ගෙ මට්ටමට කවදාවත් එන්න බෑ කියල දන්නවනම් ඇයි ඔච්චර ඒවට විරුද්ධව කෑ ගහන්නෙ?? හිනා වෙලා පැත්තකට උනානම් ඉවරනෙ..

    උබ කියන එක සහතික ඇත්ත.....

    මෙයාලම ලොකු ත්‍රෙඩ් දාගෙන ඇවිල්ලා අපි උසස් ....නිකන්දෙන ඒවා දන්සැල් එනම් මනං කියලා බාල්දු කරන්න හදලා ...අනාගන්නවා ....

    පස්සේ අපිටම බනිනවා අපි උන්ට මෝඩයෝ කිවුවා කියලා....

    උබ හැමදෙයක්ම වැරදි විදියට තේරුම් ගත්තට කරන්න දෙයක් නෑ මචන්,, මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත එකාට අවශ්‍ය උනේ උබල ඔය කියන තරම් ප්‍රයිවට් යුනි වල ඩිග්රියක් ගන්න එක ලේසි නෑ කියන එක පෙන්නන්න මිසක්, උබලව බාල්දු කරන්න නෙමෙයි. ඒත් ඉතින් උබල ඇන්ටි-ප්‍රයිවට් හින්ද ඔය වචනෙ දැක්ක ගමන් සරම බීම දාල, හැලි වලං පෙරලගෙන එන්නෙ ගේමක් ඇද ගන්න.. ඒකට ඉතින් අපි පළි නෑනෙ බන්..:dull::dull:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ ගොඩක් එවුන් හිතන්නෙ A/L කරල කැම්පස් යන්න බැරි උනොත් ඌ මෝඩයෙක්, කාලකන්නියෙක් කියල. ඒත් විභාග කරපු ඕන එකෙක් දන්නවනේ ඔය එන රිසල්ට් සමහර වෙලාවට 100% නිවැරදි නෑ කියල.. මම අත්දැකීමෙන් දන්නව ඒක. අපිත් එක්ක හිටපු පට්ටම මීටරයක් 1st shy ABB, 2nd shy BBC..කොහොමටවත් වෙන්න බැරි දෙයක්. මොකෝ කලින් CCS ගත්ත එවුනුත් ඒ පාර AAB,BBC දාල තිබ්බ ඒ අවුරුද්දෙ පේපර් කලින් පාරට වඩා ලේසි උන හින්ද..ඌට ජීවිතේම එපා උනා. recorrection දැම්මත් වැඩක් උනේ නෑ. අන්තිමට කොහොමහරි ඉංජිනියරින් කරන්න ඕන හින්දම ausi ගියා. කරුමෙට වගේ උන්ට සල්ලි තිබ්බ හින්ද හොදයි.තව ඔය වගේ සීන් අනන්තවත් වෙලා තියෙනවනෙ බන්. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හැමෝටම සාධාරණයි කියන්න බෑ. මොකෝ සමහර වෙලාවට දක්ෂයෙක් උනත් පින නැත්තන් කැම්පස් යන්න තියෙන චාන්ස් නිකන්ම මග ඇරිල යනව, උන්ට වඩා පහල මට්ටමේ එවුන්ට ඒ අවස්තාව ලැබෙනව. ඒක නැහැයි කියන්න බෑ මචන්ල...:yes::yes:

    me wage aya gana newei api kiyanne..meyalata wenam degree gannaa chance ekak denna ona.. :yes: eth api kiyanne maths/bio subjects fail wela eng/mbbs /bsc degree ganna hadana eka gana..AL kale ewata wada eeta passe maths kochchara amaruda kiyala karana un danne.AL karanna bari aya ewa kohoma karannada??? karanna tiyena ekama krame tamai ee amaru kotas ayin karala degree dena eka..etakota degreeye tatwe balawenawa..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City

    මේකයි මචං මෙඩිසින් සහ අනික් ඉංජිනියරින්ග් ගැන මම දන්නේ නැහැ .ඒත් සොෆ්ට්වෙයාර් ඉංජිනියරින් හෝ IT වගේ එකක් ගත්තොත් ඔය කතාව සෑහෙන්න වෙනස් වෙනවා .මොකද මම ඒක අත්දැකීමෙන් කියන්නේ .මොකද සොෆ්ට්වෙයාර් ඉංජිනියරින්ග් වල හරි IT වල හරි බයෝ සයන්ස් ,Physics ,Chemistry ගෑව්ලිලාවත් නැහැ .හැබැයි ගණිතය නම් තියෙනවා .ඒත් ඒ ගණිතය කොටස අහුවෙන්නේ කොර්ස් එකෙන් ටික කාලය්ක් ගියහාම .ඉතිං maths කරා කියලා ඉහලින් පාස් වෙච්ච උන්ට එව්වයේ සිද්ධාන්ත මතක නැහැ .ඇයි මම එහෙම කිව්වෙ? පාස් වෙන්න හරි ෆේල් වෙන්න හරි කරන්නෙ ඔක්කොම ගණිතය කටපාඩම් කරන එක .පාස් වෙච්ච එක කැම්පස් යන්නෙ විභාගෙන් අවුරුද්ද්කට පස්සේ(අර ආචාර්‍ය වරුන්ගේ වර්ජනයෙන් පස්සේ නම් ඊට වඩා කල් ගියා ). ඉතිං උන් පාස් වෙන්න විතරය් සබ්ජෙක්ට් එක ඔළුවේ තියන් ඉඳල තියෙන්නේ .ඒක නිසා කැම්පස් එකේ මම කලින් කිව්ව IT හෝ SE වල ගණිතය කොටස ඔක්කොම එවුන් අවුල් කර ගන්නවා .අපි දැකලා තියෙන හින්දා මේ කියන්නෙ ? හැබැයි IT හෝ SE වල ගණිතයා නෙමේ නේ හැම් දෙම ඒක එක් පාර්ට් එකක් විතරයි .ඉති\ අනික් කොට්ස් වලට ගණිතය විද්‍යාව සම්බන්ධ සිද්ධාන්ත මහා ලොකුවට අන්ත‍්ර ගත් වෙන්නේ නැහැ .අනික අපි දැකලා තියෙනවා ඔය A/L ගණිත විද්‍යා අංශ වලින් හොඳටම පාස් වෙච්ච සමහර උන්ට (හැමෝම් නෙමේ )කෝඩ් එකක්වත් හරියට ලියාගන්න බැරුව දඟලනවා .හැබැයි සමහර ප්‍රයිව්ට් ඉන්ස්ටිටියුට් වලට යන විභාග අනාගත්ත හෝ ලාව්ට පාස් වෙච්ච හෝඅ පාස් වෙලා Z-එක මදි වෙච්ච සමහරු අපි දැකලා තියෙනවා සුපිරි වැඩ කාරයෝ .මොකද උන් හිතේ දුකට ගේම ගහනවා .ඉතිං ඒකෙන්ම පේනවා විභාග වලින් හැම දේම මනින්න බැහැ කියලා .හැබැයි මම මේ කිව්වේ IT හ SE වලට් අදාලව .අනික් වා ගැන මට දැනීමක් නැහැ .:yes::yes::yes::yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    daksha kollek innawa shishyathwe o/l ihalinma paas wenawa A/L karanakota thaaththa paralaise wenawa thaththage me gataluwa nisa hariyata padam karaganna labenne na Maths walin A/L karalaa CSF wage result ekak enawa.... gedara aarthiketh pallehata watila thiyanne a nisa muta jobak karanna wenawa... me kolla jobak karanawa sales rep kenek hatiyata awurudu dekakin supervisor kenek wenawa... Dan gedara aarthiketh sathutu daayakay... dan me kollage jeevithe methanin nawathinna oneda? mokada management ekata yanna usas adtapanaya one... privet uni ekakata gihin part time igenagena management digri ekak ganna eka waradida?
     
    DR.CZ

    Member
    May 11, 2011
    86
    4
    0

    IT wala puluwan.. CS nam karanna wenne naa.. ekata molayak oone.. ;););)
     
    DR.CZ

    Member
    May 11, 2011
    86
    4
    0
    නැකැත් රාල;15865564 said:

    kisima awlak naa.. :):):)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    IT wala puluwan.. CS nam karanna wenne naa.. ekata molayak oone.. ;););)

    හැබැයි මච්ං CS වලත් ගණිතය විතරයිනේ අන්තර් ගත වෙන්නේ ? එහෙම නේ ? එතකොය අනික් A/L සබ්ජෙක්ට් වලින් එච්චර තේරුමක් නැහැ නේ කට්ටිය තෝරන එක .අනික උඹ මොළයක් ඕනේ කිව්ව එකෙන් අදහස් කරන්නේ A/L පාස් වෙන එක විතරක් ම නම් මම ඒ කතාවට එකඟ වෙන්නේ නැහැ .එව්වට් ලෝක ප්‍රකට් උදාහරණ මම දෙන්නම් ඕනි තරම් .;);););):yes::yes::yes::yes:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48

    :no::no::no:

    Subjects like Data Mining, RTOS, Embedded Systems Engineering are included in CSE but not in IT
     
    gihan_u

    Member
    Jun 25, 2013
    246
    5
    0
    me thread eka mama mula indalama kiyewwa.mama saamanyayen me wage thread walatai,deshapalana thread walatai reply daanne naha.eth meke thiyena samahara reply dakkama aththatama kanagaatui.

    mulinma kiyannan mamath SLIIT eke thamai.mehemai SLIIT ekata enroll wenna thiyena minimum result eka S3 thamai.ehema karala thiyenne campus yanna bari wuna namuth usas adhyapanaya karanna kamathi ayata awasthawak denna.ithin eka nisa S3 thiyena hamotama enroll wenna puluwan.mama dakka ekkenek kiyala thiyenawa Gasa da mokada kiyala SLIIT ekata degree kadayak kiyala.kiyawanna kalin machan poddak hoyala balapan SLIIT eke kee denek repeat wenawada kiyala.example ekak widiyata mage batch ek a patan gannakota hitiya 250k.eth dan out wenne 110k withara.ithin bagetath wadiyen magadi halila.oka thamai aththa.SLIIT eka kiyanne kadayak newei machan degree awarding institute ekak.mama gan kiwwoth mage O/L results A10i.A/L C 1i S2i.mama 2008 A/L kale Bio walin.ape paara A/L walath loku seen ekak wuna.mama Colombo wala honda school ekaka igena gaththe.OK?ape classes wala Bio walin Medicine yai kiyala hithan hitapu godak denek select wune naha.2nd shy karala giye.mama 2nd shy kale naha.mama SLIIT ekata giya.eth mama ada sathutu wenawa eka gana.mokada mama dan honda salary ekak gannawa degree eke final year iddima.

    anika thawa poddak hoyala balapan Physical science degree eka karana kee denek SLIIT degree eka weekend karanwada kiyala?Lankawe education system eka hadila thiyena widiya wardi.Lankawe Maths walin wadima laukunu gaththa ayawa ganne Engineering walata.eth aththatama un yanna ona Physical science side eken.Dan IT wala wenneth ekamai.IT walata enna ona hari nan IT,CS karapu aya.eth moratuwe CSE unuth developing wlata enawa.un hari nan yanna ona Hardware side eken.US wala wage Intel wage companies walata ganne CSE un.IT un nemei.E wagema Google,FB wage companies walata ganne CSE un nemei IT un.mechcharai kiyanna thiyenne A/L karala campus giya unma witharai waddo kiyala hithan inna unta ithin mewa therenne naha.

    anthimata mata kiyanne thiyenne SLIIT eke VC inne Moratuwa uni eke Former VC Prof Sam Amarathunga.Full bright schol winner kenek.ubala me A/L karala campus giya kiyala kaagahanwa.e manussaya A/L karala campus gihilla,PHD ekath karapu manussayek.

    niyama waddo meke kaagahanne naha,mama EK eke dakka niyama waddek saha ela kollek thamai Mr.Thor kiyanne.u UCSC gihin CS degree eka karala dan MIT eke.ubala wage me palu gewal wala walan bidinne naha:lol:
     
    Last edited:

    DR.CZ

    Member
    May 11, 2011
    86
    4
    0
    හැබැයි මච්ං CS වලත් ගණිතය විතරයිනේ අන්තර් ගත වෙන්නේ ? එහෙම නේ ? එතකොය අනික් A/L සබ්ජෙක්ට් වලින් එච්චර තේරුමක් නැහැ නේ කට්ටිය තෝරන එක .අනික උඹ මොළයක් ඕනේ කිව්ව එකෙන් අදහස් කරන්නේ A/L පාස් වෙන එක විතරක් ම නම් මම ඒ කතාවට එකඟ වෙන්නේ නැහැ .එව්වට් ලෝක ප්‍රකට් උදාහරණ මම දෙන්නම් ඕනි තරම් .;);););):yes::yes::yes::yes:

    Mata wena ayage udaharana oone naha machan.. mata ubata tiyana industry level (software development) experience eka kiyapanko??..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    :no::no::no:

    Subjects like Data Mining, RTOS, Embedded Systems Engineering are included in CSE but not in IT
    මචං කලොන් පොස්ට් කරපු එකා කියලා තියෙනේ CS ea ක්iyannea Computer Science නෙ ? එකේ මම දන්න විදියට ගොඩක් ගණිතය පැත්ත අන්තර් ගත වෙනවා සහ පරිඝනක වල තියරි පැත්ත අන්තර් ගත වෙනවා .උඹ කිව්වෙ CSE ඒ කියන්නේ Computer Science and Engineering වෙන්න ඕනෙ .මම හරිද මන්දා ? ඔව් එකේ දි නම් ඔය කිව්ව සබ් ටික අන්තර් ගතයි තමා .:yes::yes::yes::yes::yes:
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    me wage aya gana newei api kiyanne..meyalata wenam degree gannaa chance ekak denna ona.. :yes: eth api kiyanne maths/bio subjects fail wela eng/mbbs /bsc degree ganna hadana eka gana..AL kale ewata wada eeta passe maths kochchara amaruda kiyala karana un danne.AL karanna bari aya ewa kohoma karannada??? karanna tiyena ekama krame tamai ee amaru kotas ayin karala degree dena eka..etakota degreeye tatwe balawenawa..

    ඔය අමාරු maths parts ටික මොනවද කියපන්කො, ප්‍රයිවට් කරන එවුන්ගේ විතරක් සිලබස් වලින් අයින් කරන??

    හරි දැන් උබලට ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නෙ අඩු රිසල්ට් වලින් ප්‍රයිවට් ඩිග්රි කරන එක ගැනනෙ..
    එතකොට OPEN UNIVERSITY එක ගැන මොකද කියන්නෙ??:)
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    Mata wena ayage udaharana oone naha machan.. mata ubata tiyana industry level (software development) experience eka kiyapanko??..

    මම තාම SE undergraduate මචං .හැබැයි freelance Software development නම් 1 yr විතර experience තියෙනවා .ඒ වගේම C++,java වගෙ ලැන්වේජස් individual Class කරනවා .ඉගෙන ගන්න කීයක් හරි හොයාගන්නත් එපැයි බන් ..:yes::yes::yes:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    මචං කලොන් පොස්ට් කරපු එකා කියලා තියෙනේ CS ea ක්iyannea Computer Science නෙ ? එකේ මම දන්න විදියට ගොඩක් ගණිතය පැත්ත අන්තර් ගත වෙනවා සහ පරිඝනක වල තියරි පැත්ත අන්තර් ගත වෙනවා .උඹ කිව්වෙ CSE ඒ කියන්නේ Computer Science and Engineering වෙන්න ඕනෙ .මම හරිද මන්දා ? ඔව් එකේ දි නම් ඔය කිව්ව සබ් ටික අන්තර් ගතයි තමා .:yes::yes::yes::yes::yes:

    hmm may be
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබ කියන එක සහතික ඇත්ත.....

    මෙයාලම ලොකු ත්‍රෙඩ් දාගෙන ඇවිල්ලා අපි උසස් ....නිකන්දෙන ඒවා දන්සැල් එනම් මනං කියලා බාල්දු කරන්න හදලා ...අනාගන්නවා ....

    පස්සේ අපිටම බනිනවා අපි උන්ට මෝඩයෝ කිවුවා කියලා....
    ඒක නෙමෙයි උඹ ඇයි සමහර පෝස්ට් වලට විතරක් රිප්ලයි දාන්නෙ? ලේසි ඒවට විතරද උත්තර? අනික් ඒවා වලදි බබා වගේ මාරුවෙනව :lol: