SLIIT එකේ තත්වෙ මෙන්න

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    tumblr_m5vmxroqy41rqpx0x.gif
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    ane yako..ehenan matath kiyanna puluwan ne uba la pvt hoda na hoda na kiyanne ubala baya nisa kiyala :lol: gon katha kiyanna epa bn..echcharai kiyanna thiyenne..meka dakala riduna kiyapanko... :rofl: gov ewun inna thana un innawa pvt un inna thana un innawa..habai oya ubala safe wenne lankawedi witharai..lankawen pita ubala pvt gihin hariyata wad karala reputed degree gaththa un tharan thana laben na..ekai aththa.. :yes::yes: eka iwasanna bari nam pala.. :rofl:

    Lankawe govt uni ekakata giya kiyanne kohe giyath safe ban. State eken approve karapu degree ekakne, lankawe govt uni walata gihin pita ratawala beheth karana doctorsla keeyak innawada? lankawe engeneersla keeyak pita ratawala innawada? commerce karala managersla wecha un keeyak pitarata companies wala innawada? IT field eken giyoth PS3 eka introduce karana video eke inna ekath govt uni giya ekek thama. Private degree ganna untath pita ratawala oya sellam adu wadiyen daanna puluwan, habai lankawedinam govt uni giyapu un kohomath safe (oya IT degree arenna honde?).

    Private Universities wala degree ganna eka eliye misissu dakina tharam lesi na thama, mage parana kellath okakne karanne, ithin oka eliye inna minissunta pennanna boruwata thread open kara kara yanna epa ban, ubalata govt uni ekakata ringanna bari weccha eke pvt ekak karanawa, ekatth govt uni ekakin labena degree ekak wage wadagath kiyala pennannade occhara dangalanne?
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    SLIIT එකට සල්ලි දුන්නම Degree දෙනවා කියලානෙ හිතන් ඉන්නේ.. :rofl:

    යන උන් තමා දන්නේ උන් Degree එක ගන්න දෙන ගේම :dull:

    අවුරුද්දට කීයක් repeat වෙනවද කියලා මුන් දන් නෑ..හිතන් ඉන්නෙ government campus යන උන් විතරයි වෑඩ්ඩො අනිත් එවුන් සල්ලි වලට degree ගත්ත හරක් කියලා.. :rofl: පව් නෙ එහෙම හිතන් ඉන්න එවුන්ට අනුකම්පා කරමු :lol:

    SLIIT කට්ටිය ඇත්ත නම් සලකලා යන්න..බෑ වගේ නම් bump එකක් දාලාවත් යන්න :D

    oka SLIIT ekata witarak nemei.. External degree karana ayatath esemai.. Govt. Uni wala internal degree karana ayawa lecturersla kohomahari pass karanawa mona gema dila hari.. eth BIT wage ext degree karana api papers hadana profala dakalawath na :baffled: internal degree ekaka exam marks 35ta wada tiyanam pass.. ext ewunge 50ta wada :oo:
    eka mark ekak hari adunam tawa year ekak balan idala ayith salli badala liyapanko :angry:

    ara SB kiana HARAKAth hithan inne external degree karana ewunta degree denne salliwalata kiyala :dull:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මචන්, දැන් උබ කියල තියෙනවනෙ කැම්පස් යන්න බැරිනම් උපන් ගෙයි මෝඩයො කියල එහෙනම් මේ මිනිස්සු ගැනත් උබේ අදහස් පොඩ්ඩක් කියපන්කො බලන්න...

    Thomas Edison- හොදටම දන්නවනේ :yes:

    Michael Dell- the founder and CEO of Dell, Inc.

    Henry Ford- founder of 'Ford Motor Company'.

    Bill Gates- අමුතුවෙන් අදුන්වල දෙන්න ඕන නෑනේ.

    Andrew Jackson- 6th president of the United States

    Abraham Lincoln- :yes::yes:

    Benjamin Franklin- inventor, scientist, author, entrepreneur. Primarily home-schooled

    David Neeleman- founder of JetBlue airlines

    Frank Lloyd Wright- the most influential architect of the twentieth century. Never attended high schoo

    Larry Ellison- billionaire co-founder of Oracle software company

    Steve Wozniak- co-founder of Apple

    Julian Assange- Wikileaks founder, software programmer

    තව ප්‍රශ්නයක් තියෙනව අහන්න.. දැන් උබලගේ පරම්පරාවේ හැමෝම කැම්පස් ගිය උදවියද ඉන්නෙ??

    lol oya education mattama thiyana me kalema jiwath wechcha, jiwithe kelawagaththa aya mun set eka wage 5000 gunayak innawa kiyala piliganna kamathida???????

    anika mun set ekata SLIIT eka set wenne kohenda. mun A/L fail wela ellenna athu hoya hoya hitapu ewun nemei. mun tika hamotama wada usas pirisak. SLIIT eke ekek nara mun tikata kilometer 50 k withara yatin inne:lol:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    ela machn ela (Y) so true man :yes: dan puluwan nam ara kalin pora talks dunnu katinma mekatath uththaray diyan..PULUWANNAM!!! :rofl::rofl: ubata ba :no::no: :lol: nathnan dan muth ekka shape wenna hoda eka wage ekak dapan.. :rofl::rofl:

    මම නෙමේ යකෝ පොරටෝක් දෙන්නේ උබ. :rofl:

    vb4r.gif
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ඕකට උත්තරයක් මම Slesh කියන මැට්ටගේ මීට කලින් ත්‍රෙඩ් එකක දැම්ම. ආයි කොටන්න කම්මැලියි.

    පරම්පරාව ගැන දන්නෑ බන්. හැබැයි අම්මයි තාත්තයි දෙන්නම කැම්පස්, තාත්තා එන් එස් බී එකේ බ්රාන්ච් මැනේජර් කෙනෙක්, අම්ම උසස් පෙල ගුරුවරියක්. අක්ක ලෝ කරනව, මම මයික්‍රෝ බයෝ කරනව. :D

    jabuk™
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මුලින්ම කියන්න ඕනි ලංකාවේ පාසැල් අද්‍යාපනය තුල IT තවම ප්‍රධාන විෂයක් වෙලා නැහැ....මේ නිසා A/L වලින් IT වලට සුදුස්සෙක් කියලා මිනුම්දන්දක් පවතින අද්යාපන රටාව තුල නැහ.....එක හදන්න රජයට උවමනාවකුත් නැහැ ...මොකද රජය ඉන්නේ අද්යාපන පවුද්ගලික මාවතේ ...ඉතින් මේකෙන් ප්‍රයෝජන ගන්නේ අද්‍යාපනය මුවාවෙන් තමන්ගේ මඩිය තරකර ගන්න හදන මුදලාලිලා..

    ඇත්ත ඔබ ඔය කියන කඩුල්ල පනින්න ගොඩක් අය අසමත් වෙලා ...නිකරුනේ දෙමවු පියන්ගේ සල්ලි විනාස කර ගන්නවා හේතුව ...ඔය වගේ කඩ වලට ඇතුලත් වෙන්න කලින් අපිට නිර්ණය කරගන්න බැහැ තමන් මේ සෙස්ත්‍රයට සුදුසුද නැද්ද කියලා....ලොකු මුදලක් අපතේ ගියාට පස්සේ තමයි තේරෙන්නේ තමන්ට මේක හරි යන්නේ නැති බව....

    ලංකාවේ අනිත් විෂයන් වලට එහෙම නැහැ ....මෙඩිසින් යන්න පුළුවන් දැනුම් මට්ටම හරි හරි ඉංජිනියරින් යන්න පුළුවන් දැනුම් මට්ටම හරි තමන්ට තියෙනවද කියලා A/L වලින් හිතාගන්න පුළුවන්...එකයි රජයේ campus වල ඔය කියන repeat වීම අඩු....කරන්න කලින් දන්නවා තමන්ට පුලුවන්ද බැරිද කියලා.......

    (සමහර දේශපාලන පක්ෂ පමණක් බදාගත්ත පිරිසෙන් අතලොස්සක් ඔය කියන තත්වෙට පත්වෙලා තියෙනවා )

    ඉතින් මගේ යෝජනාව ලංකික පොදු ශිෂ්‍ය ප්‍රජාව තව තවත් අගාදයට නොදමා පාසල් අද්යාපන රටාවට ප්‍රධාන විෂයක් ලෙස IT ඇතුල් කල යුතුය යන්නයි....

    එවිට ඔබ ඔය කියන ඇන ගන්නා ප්‍රතිශතය අඩුවනවා වගේම ...ප්‍රමිතියෙන් තොර කඩ අද්යාපන ක්‍රමයටද තිත තැබීමට පුළුවන්....
     
    nidarsha91

    Well-known member
  • Ane mcn slesh,hancock ubala denna boruwata mara ganda epa bn me kehel mal govt,pvt campus reddak alla gena. Ubalata thiyenne mcnla hodata degree eka complete karala industry ekedi thmange wada pennala thamange esthaware hada gena life eka goda da ganna. Ohoma thamai bn jiwithe hati.hamadama apita dinnanna bane bn.pelak un o/l fail wenwa.pelak un a/l fail wenwa. Plealk unta phd gahuwath job na.pelak un o/l witharak pass wela company wala CEO wela innawa. thawath un divorce wenwa,thwath unta lamai naha.thawath unge epadena lamayath paralised.Oya wage 1000 times worst promblen enwa apita jiwithe essrahata yaddi.e hinda koika welawakath thamn gana adhi thakseruwak saha pphu maannayak thiya ganda epa.

    Onna ubala waddo kiyala piligannawa mama me biyakaru sansaren egoda wella niwan pasak kara gathoth :yes::yes:

    source: Real life experience. Look at our society :)

    great answer
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    Lankawe govt uni ekakata giya kiyanne kohe giyath safe ban. State eken approve karapu degree ekakne, lankawe govt uni walata gihin pita ratawala beheth karana doctorsla keeyak innawada? lankawe engeneersla keeyak pita ratawala innawada? commerce karala managersla wecha un keeyak pitarata companies wala innawada? IT field eken giyoth PS3 eka introduce karana video eke inna ekath govt uni giya ekek thama. Private degree ganna untath pita ratawala oya sellam adu wadiyen daanna puluwan, habai lankawedinam govt uni giyapu un kohomath safe (oya IT degree arenna honde?).

    Private Universities wala degree ganna eka eliye misissu dakina tharam lesi na thama, mage parana kellath okakne karanne, ithin oka eliye inna minissunta pennanna boruwata thread open kara kara yanna epa ban, ubalata govt uni ekakata ringanna bari weccha eke pvt ekak karanawa, ekatth govt uni ekakin labena degree ekak wage wadagath kiyala pennannade occhara dangalanne?

    මූට ඕක නොතේරෙනව නෙමේ බන්. මේ මැට්ට බය වෙලා ඉන්නේ. ඒකයි මේතරම් නැහෙන්නේ. :rofl::rofl: පව් මූ එක අතකින්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම නෙමේ යකෝ පොරටෝක් දෙන්නේ උබ. :rofl:

    vb4r.gif

    මොන මොංගල් කතාවක්ද බන් මේ? මම නම් දන්නේ නෑ මේක මොකා කිව්වද කියල. ඒත් කියපු එකා නම් අමුම අමු හරකෙක්. මොකද SLITT එවුන් එක්ක මමත් වැඩ කරලා තියෙනවා. ඒත් උන් මේ වගේ මන්ද මානසික එවුන් නම් නෙමෙයි. වැඩ පෙන්නලා පොරවල් වෙන්න try කරන එවුන්.

    යකෝ hacker කෙනෙක් කියන්නේ හදපු දෙයක් කඩන්න පුළුවන් කෙනෙක්. දෙයක් කඩන්න නම් ඒක හදපු විදිය දැන ගන්න ඕනේ(programing වලදී). හදන්න දන්නේ නැති එකෙක්ට කඩන්න බෑ. (මේ කියන්නේ Software ගැන විතරයි)

    නැතුව කිසිම කෙනෙක්ට බෑ තමන් hacker කෙනෙක් වෙනවා කියල ඉගෙන ගන්න. phishing attack එකක් දෙනවා කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. hacking කියන්නේ ඊට වඩා ගොඩක් බරපතල ගැඹුරු දෙයක්. දන්නා නිසා බන් කියන්නේ. මම කියන එක වැරදි නම් කියපල්ලා. නිහතමානිව පිළිගන්න කැමතියි.

    මේ වගේ ගොන් කතා කියල මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා බන්. අලුත් දෙයක් කරලා, වැඩ පෙන්නලා වැඩ්ඩො වෙයන්. එතකොට කාටවත් කට උත්තර නෑ.
    :yes:
     
    ~the adventures of Slesh :rofl:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Mcn uba dannwada a/l maths karala subject 2 pass wena ekekta commerce,bio and art karala pass wecha ekekta wada mole thiyenawa kiyala?
    Mama e wage godak yaluwanwa dakala thiyena nisa kiyanne mcn :)

    1. Maths karanda issella Commerce & Arts karoth first time anagannawa un first shy karapu setiyen karoth

    2. Maths karanda kalin Arts karath uni yatha heki kattiya innawa..

    FYI : brain eke depathak thiyanawa. aesthetic & logical. oya deka 80% prathilomawa samanupathikai. :dull:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මොන මොංගල් කතාවක්ද බන් මේ? මම නම් දන්නේ නෑ මේක මොකා කිව්වද කියල. ඒත් කියපු එකා නම් අමුම අමු හරකෙක්. මොකද SLITT එවුන් එක්ක මමත් වැඩ කරලා තියෙනවා. ඒත් උන් මේ වගේ මන්ද මානසික එවුන් නම් නෙමෙයි. වැඩ පෙන්නලා පොරවල් වෙන්න try කරන එවුන්.

    යකෝ hacker කෙනෙක් කියන්නේ හදපු දෙයක් කඩන්න පුළුවන් කෙනෙක්. දෙයක් කඩන්න නම් ඒක හදපු විදිය දැන ගන්න ඕනේ(programing වලදී). හදන්න දන්නේ නැති එකෙක්ට කඩන්න බෑ. (මේ කියන්නේ Software ගැන විතරයි)

    නැතුව කිසිම කෙනෙක්ට බෑ තමන් hacker කෙනෙක් වෙනවා කියල ඉගෙන ගන්න. phishing attack එකක් දෙනවා කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. hacking කියන්නේ ඊට වඩා ගොඩක් බරපතල ගැඹුරු දෙයක්. දන්නා නිසා බන් කියන්නේ. මම කියන එක වැරදි නම් කියපල්ලා. නිහතමානිව පිළිගන්න කැමතියි.

    මේ වගේ ගොන් කතා කියල මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා බන්. අලුත් දෙයක් කරලා, වැඩ පෙන්නලා වැඩ්ඩො වෙයන්. එතකොට කාටවත් කට උත්තර නෑ.
    :yes:

    අනේ මන්ද බන් මමත් උසස් අධ්‍යාපනය කරන්නේ වෙනත්ම පැත්තකින් උනත් ආසාවට මමත් ඔය අයි ටී පැත්ත ඉගෙන ගන්නවා තනියම. එෆ්බී එකේ ඉන්න ගොඩක් ස්ලිට් උන් ඔය වගේ පිස්සු ආතල් ගන්නව මම දැකල තියෙනව. ඒක පුදුම වෙන්න දෙයක් නෑනේ බන්. ඒලෙවල් එස් තුනක් තියෙන ඕන එකෙක්ට ඕකට රිංගන්න පුලුවන්. එකතොට උන් හිතනව ඇති උන් හෙන හැකර්ල කියල. අනිවා ඔය සෙට් එක තමයි ඔය හැලෙන සෙට් එක. ස්ලිට් එකේ ඉතිරි වෙන හොඳ සෙට් එකක් ඉන්වා. උනුත් චාවෙන්නේ මේ වගේ ලොසින්ජර කාරයෝ නිසා බන්.

    උබ අයිටී පැත්තේ ඉන්න කෙනෙක් නේ බන්. ඒනිසා උබ හැකින් ගැන දන්නවානේ මම ඔය ගැන දන්නෑ. නමුත් ඔය වගේ විහිලු කතා එෆ්බී එකේ අනන්තවත් මම දකිනවා. සමහර ඒව හෙන ආතල් බන්. :D:yes:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    In IT sector eos not matter you are a govern uni or pvt student.they only looking for how they are going to achieve targets.

    trust me there are person who dod pvt degrees and getting higher salaries that uni degtee holder.that does not say pvt good and gonern degrees are bad or govern degrees are good and pvt degrees are bad.

    i say that depends on person.but there is a huge problem.if person who could not able to enter the government university and has no economy strenght to pay for private universities , then how they are going to win his or her life.(if he really wants to do a degree)

    :frown:

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    ඕකට උත්තරයක් මම Slesh කියන මැට්ටගේ මීට කලින් ත්‍රෙඩ් එකක දැම්ම. ආයි කොටන්න කම්මැලියි.

    පරම්පරාව ගැන දන්නෑ බන්. හැබැයි අම්මයි තාත්තයි දෙන්නම කැම්පස්, තාත්තා එන් එස් බී එකේ බ්රාන්ච් මැනේජර් කෙනෙක්, අම්ම උසස් පෙල ගුරුවරියක්. අක්ක ලෝ කරනව, මම මයික්‍රෝ බයෝ කරනව. :D

    අහ්, ඒක වෙන්නැති ඔච්චර උජාරුවෙන් කතා කරන්නෙ.:D උබලගෙ අම්මයි තාත්තයි කැම්පස් ගිහින් ඇති. ඒ උනාට කැම්පස් නොගිහින් හොද තැන් වල රස්සා කරන, හොද පඩියක් ගන්න, සමාජෙ හොඳ තත්වෙක ඉන්න මිනිස්සු උබ දැකලම නැද්ද? එතකොට ඒ මිනිස්සුත් උපන් ගෙයි මෝඩයොද?? පොඩ්ඩක් හිතල බලල කතා කරපන් බන්. උබල කැම්පස් ගියා කියල යන්න බැරි වෙච්ච එවුන්ව හෑල්ලු කරන්නෙපා.. මොකෝ,උබලටත් කොයි වෙලාවේ වරදීද කියල කියන්න බෑනේ..:yes::yes: