SLIIT එකේ තත්වෙ මෙන්න

peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    tumblr_m5vmxroqy41rqpx0x.gif
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    අහ්, ඒක වෙන්නැති ඔච්චර උජාරුවෙන් කතා කරන්නෙ.:D උබලගෙ අම්මයි තාත්තයි කැම්පස් ගිහින් ඇති. ඒ උනාට කැම්පස් නොගිහින් හොද තැන් වල රස්සා කරන, හොද පඩියක් ගන්න, සමාජෙ හොඳ තත්වෙක ඉන්න මිනිස්සු උබ දැකලම නැද්ද? එතකොට ඒ මිනිස්සුත් උපන් ගෙයි මෝඩයොද?? පොඩ්ඩක් හිතල බලල කතා කරපන් බන්. උබල කැම්පස් ගියා කියල යන්න බැරි වෙච්ච එවුන්ව හෑල්ලු කරන්නෙපා.. මොකෝ,උබලටත් කොයි වෙලාවේ වරදීද කියල කියන්න බෑනේ..:yes::yes:

    මචන් මම A/L පාස් නැති උන් හෑල්ලු කරා නෙමේ අරූට රිදෙන්න කිව්වෙ. අරූනම් අමුම අමු මැට්ටෙක්. ඒවිතරක් නෙමේ හෙන මැන්ටල් කේස් එකක්. ඔන්න බලපන් ඕකත්‍රෙඩ් දාන විදියට ඕකට පිස්සු තද වෙලා තමයි නවතින්නේ. :rofl:

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    Lankawe govt uni ekakata giya kiyanne kohe giyath safe ban. State eken approve karapu degree ekakne, lankawe govt uni walata gihin pita ratawala beheth karana doctorsla keeyak innawada? lankawe engeneersla keeyak pita ratawala innawada? commerce karala managersla wecha un keeyak pitarata companies wala innawada? IT field eken giyoth PS3 eka introduce karana video eke inna ekath govt uni giya ekek thama. Private degree ganna untath pita ratawala oya sellam adu wadiyen daanna puluwan, habai lankawedinam govt uni giyapu un kohomath safe (oya IT degree arenna honde?).

    Private Universities wala degree ganna eka eliye misissu dakina tharam lesi na thama, mage parana kellath okakne karanne, ithin oka eliye inna minissunta pennanna boruwata thread open kara kara yanna epa ban, ubalata govt uni ekakata ringanna bari weccha eke pvt ekak karanawa, ekatth govt uni ekakin labena degree ekak wage wadagath kiyala pennannade occhara dangalanne?

    kauda mchn kiuwe gov campus ekaka degree ekak gaththata passe rata gihin work karanna ba kiyala? :dull: ow aththa ona tharama ehema giya kattiya innawa...gihin USA MSc karana ayath man dannawa.. :yes: Colombo uni eke BSc eka karala MSc ekata USA uni ekakat giya aya man dannawa..eka neme man kiuwe..ketiyenma kiyanawa nan Curtin uni eken degree eka ganna ekai Moratuwa uni eken degree eka ganna ekatai Australia,USA wage giyama labena thana deke loku wenasak thiyenawa kiyala..ehema giya aya kiyana katha danna nisa kiyanne mchn..habai ara ea wage foreign degree ekak gaththa ekata USA wala MSc eka karanna labena uni ekai mehe Mora giya ekata labena uni ekei loku wenasak thiyenawa..:yes: oka METH ta kiyala wadak na.. :no:

    man kiyanne piligath thanakin UK,USA,Aus degree ekak hariyata hoda class ekak ekka ganna ekage degree eka gov ekata wada wadagath kiyala..eka pennanna mata omanawak na..mokada ehema pennuwa kiyala therumak na..ubala piliganneth na..methana METH kiyana eka thama oka pennannda methan awith thread danne kiyala ahuwe..ekata pilithurak thama dunne..me thread eka damme pvt uni wala salli walata degree denawa kiyana eka na kiyala pennanna..echcharai.onna hamotam answer ekak dunne..;) :yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    අහ්, ඒක වෙන්නැති ඔච්චර උජාරුවෙන් කතා කරන්නෙ.:D උබලගෙ අම්මයි තාත්තයි කැම්පස් ගිහින් ඇති. ඒ උනාට කැම්පස් නොගිහින් හොද තැන් වල රස්සා කරන, හොද පඩියක් ගන්න, සමාජෙ හොඳ තත්වෙක ඉන්න මිනිස්සු උබ දැකලම නැද්ද? එතකොට ඒ මිනිස්සුත් උපන් ගෙයි මෝඩයොද?? පොඩ්ඩක් හිතල බලල කතා කරපන් බන්. උබල කැම්පස් ගියා කියල යන්න බැරි වෙච්ච එවුන්ව හෑල්ලු කරන්නෙපා.. මොකෝ,උබලටත් කොයි වෙලාවේ වරදීද කියල කියන්න බෑනේ..:yes::yes:

    ithin ban ehena iganagannathuwa hoda than walata giya minissu modayo nemeine.

    ugathkamai modakama/mole thibima hathpasinma wenas 2k
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අහ්, ඒක වෙන්නැති ඔච්චර උජාරුවෙන් කතා කරන්නෙ.:D උබලගෙ අම්මයි තාත්තයි කැම්පස් ගිහින් ඇති. ඒ උනාට කැම්පස් නොගිහින් හොද තැන් වල රස්සා කරන, හොද පඩියක් ගන්න, සමාජෙ හොඳ තත්වෙක ඉන්න මිනිස්සු උබ දැකලම නැද්ද? එතකොට ඒ මිනිස්සුත් උපන් ගෙයි මෝඩයොද?? පොඩ්ඩක් හිතල බලල කතා කරපන් බන්. උබල කැම්පස් ගියා කියල යන්න බැරි වෙච්ච එවුන්ව හෑල්ලු කරන්නෙපා.. මොකෝ,උබලටත් කොයි වෙලාවේ වරදීද කියල කියන්න බෑනේ..:yes::yes:

    ප්‍රස්නේ හරියට තේරුම් ගත්තේ නැතුව ඔබ තුමා ඔහොම හැල්ලු වෙන්න එපා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    kauda mchn kiuwe gov campus ekaka degree ekak gaththata passe rata gihin work karanna ba kiyala? :dull: ow aththa ona tharama ehema giya kattiya innawa...gihin USA MSc karana ayath man dannawa.. :yes: Colombo uni eke BSc eka karala MSc ekata USA uni ekakat giya aya man dannawa..eka neme man kiuwe..ketiyenma kiyanawa nan Curtin uni eken degree eka ganna ekai Moratuwa uni eken degree eka ganna ekatai Australia,USA wage giyama labena thana deke loku wenasak thiyenawa kiyala..ehema giya aya kiyana katha danna nisa kiyanne mchn..habai ara ea wage foreign degree ekak gaththa ekata USA wala MSc eka karanna labena uni ekai mehe Mora giya ekata labena uni ekei loku wenasak thiyenawa..:yes: oka METH ta kiyala wadak na.. :no:

    man kiyanne piligath thanakin UK,USA,Aus degree ekak hariyata hoda class ekak ekka ganna ekage degree eka gov ekata wada wadagath kiyala..eka pennanna mata omanawak na..mokada ehema pennuwa kiyala therumak na..ubala piliganneth na..methana METH kiyana eka thama oka pennannda methan awith thread danne kiyala ahuwe..ekata pilithurak thama dunne..me thread eka damme pvt uni wala salli walata degree denawa kiyana eka na kiyala pennanna..echcharai.onna hamotam answer ekak dunne..;) :yes:

    lol fons, rassawata aran wada pennaddi curtain:rofl: ekagei ape ekekgei rassawa aran gedara yawana ekedith curtain issarahin innawa:yes::yes::rofl:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    මචන් මම A/L පාස් නැති උන් හෑල්ලු කරා නෙමේ අරූට රිදෙන්න කිව්වෙ. අරූනම් අමුම අමු මැට්ටෙක්. ඒවිතරක් නෙමේ හෙන මැන්ටල් කේස් එකක්. ඔන්න බලපන් ඕකත්‍රෙඩ් දාන විදියට ඕකට පිස්සු තද වෙලා තමයි නවතින්නේ. :rofl:

    man hoona kiuwe oya wage man kiuwe mekatai arakatai kiyala ubala ekka shape wenna mu mokak hari daai kiyala..ewagema damma.. :rofl::rofl:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    lol fons, rassawata aran wada pennaddi curtain:rofl: ekagei ape ekekgei rassawa aran gedara yawana ekedith curtain issarahin innawa:yes::yes::rofl:

    ane ubala wage fonsila danne oya wage gon kathawak kiyala maru wenna.. :rofl::rofl: kamak na upan hatine.. :lol::lol:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    man hoona kiuwe oya wage man kiuwe mekatai arakatai kiyala ubala ekka shape wenna mu mokak hari daai kiyala..ewagema damma.. :rofl::rofl:

    මට කාත් එක්කවත් ශේප් වෙන්න ඕනනෑ බන්. ඒලෙවල් ෆෙල් උන උන්, නොකරපු උන් මට හෑල්ලු කරන්න ඇත්තටම ඕන නෑ. උබ මෙතන දෙපාරක් නැතිවෙන්නම ඒලෙවල් ඇනගෙන දැන් නරිය මිදි තිත්තයි කියනව වගේ කියව කියව මැරෙන්න හැදනව. අඩෝ සීරියස් කියන්නේ උබ ඔය කරන එක වත් හරියට කරපන්. නැත්නම් ඕකෙනුත් අනාත වෙයි. :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනේ මන්ද බන් මමත් උසස් අධ්‍යාපනය කරන්නේ වෙනත්ම පැත්තකින් උනත් ආසාවට මමත් ඔය අයි ටී පැත්ත ඉගෙන ගන්නවා තනියම. එෆ්බී එකේ ඉන්න ගොඩක් ස්ලිට් උන් ඔය වගේ පිස්සු ආතල් ගන්නව මම දැකල තියෙනව. ඒක පුදුම වෙන්න දෙයක් නෑනේ බන්. ඒලෙවල් එස් තුනක් තියෙන ඕන එකෙක්ට ඕකට රිංගන්න පුලුවන්. එකතොට උන් හිතනව ඇති උන් හෙන හැකර්ල කියල. අනිවා ඔය සෙට් එක තමයි ඔය හැලෙන සෙට් එක. ස්ලිට් එකේ ඉතිරි වෙන හොඳ සෙට් එකක් ඉන්වා. උනුත් චාවෙන්නේ මේ වගේ ලොසින්ජර කාරයෝ නිසා බන්.

    උබ අයිටී පැත්තේ ඉන්න කෙනෙක් නේ බන්. ඒනිසා උබ හැකින් ගැන දන්නවානේ මම ඔය ගැන දන්නෑ. නමුත් ඔය වගේ විහිලු කතා එෆ්බී එකේ අනන්තවත් මම දකිනවා. සමහර ඒව හෙන ආතල් බන්. :D:yes:

    මම මේ වලිවලට සෙට් වෙන්නේ නැතුව හිටියේ බන් මේවා ගැන කතා කරලා වැඩක් නැති නිසා. ඒත් මේ මොංගල් කතා දැක්කම පිස්සු හැදෙනවා බන්. මම දැන් Software Engineer කෙනෙක් විදියට අවුරුදු 2.5ක් වැඩ කරලා තියෙනවා එක specific technology එකක. ඒකෙ තියෙන security holes ගැන දැන් පොඩි තරම් දැනුමක් තියෙනවා මටත්. ඒ මම ඒකම කරලා ඒකෙ අස්සක් මුල්ලක් නෑර දන්නා නිසා. ඒත් මට ඒකෙ hacking කරන්න තරම් කිසිම දැනුමක් නෑ. මොකද hacking කරන එකෙක් use කරන්නේ unmanaged coding. එහෙම නැත්නම් bit level accessing. ඒවා මෙලෝ හසරක් මම දන්නේ නෑ. ඒත් ඒ product එකේ bugs තියෙන තැන ගැන මට අවබෝධයක් තියෙනවා ලාවට.

    දැන් හිතපන් මේකෙ hacker කෙනෙක් වෙන්න ඕනේ එකෙක්ට තියෙන්න ඕනේ දැනුම ගැන. ඌ networking, programming, vulnerabilities ගැන පට්ටම අවබෝදයක් තියෙන එකෙක් වෙන්න ඕනේ. එක එක updates, patches වල තියෙන fixing ගැන හොඳ අවබෝදයක් තියෙන එකෙක් වෙන්න ඕනේ. නිකමට හිතහන් ඒ වගේ දැනුමක් තියෙන එකෙක් ගැන?

    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔය hacking communities වල ඔය විස්තර බෙදා ගන්නවා. ඒ නිසා ඕව ගැන උන් නිතරම එක එකාව update කර ගන්නවා. උන් සල්ලි හොයන්නේ hacking වලින්මයි. හැබැයි ඉතින් ඒ වගේ society එකකට අරගන්නේ සුපිරිම වැඩ්ඩො තමයි.

    මට අර සීන් එක දැක්කම මතක් වුනා මට වෙච්ච වැඩක්. අපේ ලොකු අම්මලයි ගෙදර ගියපු වෙලාවේ එහේ මල්ලි කෙනෙක්ට මම console එකෙන් VPN එකක් ඇතුලෙන් netsend command එකක් ගහල අනිත් computer එකකට message එකක් යවන හැටි කියල දුන්න. ඌ තාම 10 වසරේ. ඌ දැන් ඒක හැම එකාටම පෙන්නලා පොර වෙලා ඉන්නේ. ඌ කියල ඌ හෙන hacker කෙනෙක් කියලා යාලුවෝ ඔක්කොටම. මේක දාපු එවුනුත් ඒ වගේ හිතන්න ඇති :lol:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    පොන්ස්ල කීප දෙනෙක්ට සෑහෙන්න රිදිල. :rofl::rofl::rofl: උබලට කරන්න පුලුවන් ඔච්චරයි. :rofl:

    jr4.gif
     
    • Like
    Reactions: cala94

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පව් බන් උබල... දැන් ඉතින් මොන ටෝක් මේකට දුන්නත් ඕක තමයි ඇත්ත. ඒක තේරුම් ගනින්. :rofl: