අහ්, ඒක වෙන්නැති ඔච්චර උජාරුවෙන් කතා කරන්නෙ.උබලගෙ අම්මයි තාත්තයි කැම්පස් ගිහින් ඇති. ඒ උනාට කැම්පස් නොගිහින් හොද තැන් වල රස්සා කරන, හොද පඩියක් ගන්න, සමාජෙ හොඳ තත්වෙක ඉන්න මිනිස්සු උබ දැකලම නැද්ද? එතකොට ඒ මිනිස්සුත් උපන් ගෙයි මෝඩයොද?? පොඩ්ඩක් හිතල බලල කතා කරපන් බන්. උබල කැම්පස් ගියා කියල යන්න බැරි වෙච්ච එවුන්ව හෑල්ලු කරන්නෙපා.. මොකෝ,උබලටත් කොයි වෙලාවේ වරදීද කියල කියන්න බෑනේ..
![]()

Lankawe govt uni ekakata giya kiyanne kohe giyath safe ban. State eken approve karapu degree ekakne, lankawe govt uni walata gihin pita ratawala beheth karana doctorsla keeyak innawada? lankawe engeneersla keeyak pita ratawala innawada? commerce karala managersla wecha un keeyak pitarata companies wala innawada? IT field eken giyoth PS3 eka introduce karana video eke inna ekath govt uni giya ekek thama. Private degree ganna untath pita ratawala oya sellam adu wadiyen daanna puluwan, habai lankawedinam govt uni giyapu un kohomath safe (oya IT degree arenna honde?).
Private Universities wala degree ganna eka eliye misissu dakina tharam lesi na thama, mage parana kellath okakne karanne, ithin oka eliye inna minissunta pennanna boruwata thread open kara kara yanna epa ban, ubalata govt uni ekakata ringanna bari weccha eke pvt ekak karanawa, ekatth govt uni ekakin labena degree ekak wage wadagath kiyala pennannade occhara dangalanne?
ow aththa ona tharama ehema giya kattiya innawa...gihin USA MSc karana ayath man dannawa..
Colombo uni eke BSc eka karala MSc ekata USA uni ekakat giya aya man dannawa..eka neme man kiuwe..ketiyenma kiyanawa nan Curtin uni eken degree eka ganna ekai Moratuwa uni eken degree eka ganna ekatai Australia,USA wage giyama labena thana deke loku wenasak thiyenawa kiyala..ehema giya aya kiyana katha danna nisa kiyanne mchn..habai ara ea wage foreign degree ekak gaththa ekata USA wala MSc eka karanna labena uni ekai mehe Mora giya ekata labena uni ekei loku wenasak thiyenawa..
oka METH ta kiyala wadak na.. 

අහ්, ඒක වෙන්නැති ඔච්චර උජාරුවෙන් කතා කරන්නෙ.උබලගෙ අම්මයි තාත්තයි කැම්පස් ගිහින් ඇති. ඒ උනාට කැම්පස් නොගිහින් හොද තැන් වල රස්සා කරන, හොද පඩියක් ගන්න, සමාජෙ හොඳ තත්වෙක ඉන්න මිනිස්සු උබ දැකලම නැද්ද? එතකොට ඒ මිනිස්සුත් උපන් ගෙයි මෝඩයොද?? පොඩ්ඩක් හිතල බලල කතා කරපන් බන්. උබල කැම්පස් ගියා කියල යන්න බැරි වෙච්ච එවුන්ව හෑල්ලු කරන්නෙපා.. මොකෝ,උබලටත් කොයි වෙලාවේ වරදීද කියල කියන්න බෑනේ..
![]()
අහ්, ඒක වෙන්නැති ඔච්චර උජාරුවෙන් කතා කරන්නෙ.උබලගෙ අම්මයි තාත්තයි කැම්පස් ගිහින් ඇති. ඒ උනාට කැම්පස් නොගිහින් හොද තැන් වල රස්සා කරන, හොද පඩියක් ගන්න, සමාජෙ හොඳ තත්වෙක ඉන්න මිනිස්සු උබ දැකලම නැද්ද? එතකොට ඒ මිනිස්සුත් උපන් ගෙයි මෝඩයොද?? පොඩ්ඩක් හිතල බලල කතා කරපන් බන්. උබල කැම්පස් ගියා කියල යන්න බැරි වෙච්ච එවුන්ව හෑල්ලු කරන්නෙපා.. මොකෝ,උබලටත් කොයි වෙලාවේ වරදීද කියල කියන්න බෑනේ..
![]()
kauda mchn kiuwe gov campus ekaka degree ekak gaththata passe rata gihin work karanna ba kiyala?ow aththa ona tharama ehema giya kattiya innawa...gihin USA MSc karana ayath man dannawa..
Colombo uni eke BSc eka karala MSc ekata USA uni ekakat giya aya man dannawa..eka neme man kiuwe..ketiyenma kiyanawa nan Curtin uni eken degree eka ganna ekai Moratuwa uni eken degree eka ganna ekatai Australia,USA wage giyama labena thana deke loku wenasak thiyenawa kiyala..ehema giya aya kiyana katha danna nisa kiyanne mchn..habai ara ea wage foreign degree ekak gaththa ekata USA wala MSc eka karanna labena uni ekai mehe Mora giya ekata labena uni ekei loku wenasak thiyenawa..
oka METH ta kiyala wadak na..
man kiyanne piligath thanakin UK,USA,Aus degree ekak hariyata hoda class ekak ekka ganna ekage degree eka gov ekata wada wadagath kiyala..eka pennanna mata omanawak na..mokada ehema pennuwa kiyala therumak na..ubala piliganneth na..methana METH kiyana eka thama oka pennannda methan awith thread danne kiyala ahuwe..ekata pilithurak thama dunne..me thread eka damme pvt uni wala salli walata degree denawa kiyana eka na kiyala pennanna..echcharai.onna hamotam answer ekak dunne..![]()
![]()
ekagei ape ekekgei rassawa aran gedara yawana ekedith curtain issarahin innawa

මචන් මම A/L පාස් නැති උන් හෑල්ලු කරා නෙමේ අරූට රිදෙන්න කිව්වෙ. අරූනම් අමුම අමු මැට්ටෙක්. ඒවිතරක් නෙමේ හෙන මැන්ටල් කේස් එකක්. ඔන්න බලපන් ඕකත්රෙඩ් දාන විදියට ඕකට පිස්සු තද වෙලා තමයි නවතින්නේ.

man hoona kiuwe oya wage man kiuwe mekatai arakatai kiyala ubala ekka shape wenna mu mokak hari daai kiyala..ewagema damma..![]()

lol fons, rassawata aran wada pennaddi curtainekagei ape ekekgei rassawa aran gedara yawana ekedith curtain issarahin innawa
![]()

kamak na upan hatine.. 

man hoona kiuwe oya wage man kiuwe mekatai arakatai kiyala ubala ekka shape wenna mu mokak hari daai kiyala..ewagema damma..![]()

ane ubala wage fonsila danne oya wage gon kathawak kiyala maru wenna..kamak na upan hatine..
![]()

අනේ මන්ද බන් මමත් උසස් අධ්‍යාපනය කරන්නේ වෙනත්ම පැත්තකින් උනත් ආසාවට මමත් ඔය අයි ටී පැත්ත ඉගෙන ගන්නවා තනියම. එෆ්බී එකේ ඉන්න ගොඩක් ස්ලිට් උන් ඔය වගේ පිස්සු ආතල් ගන්නව මම දැකල තියෙනව. ඒක පුදුම වෙන්න දෙයක් නෑනේ බන්. ඒලෙවල් එස් තුනක් තියෙන ඕන එකෙක්ට ඕකට රිංගන්න පුලුවන්. එකතොට උන් හිතනව ඇති උන් හෙන හැකර්ල කියල. අනිවා ඔය සෙට් එක තමයි ඔය හැලෙන සෙට් එක. ස්ලිට් එකේ ඉතිරි වෙන හොඳ සෙට් එකක් ඉන්වා. උනුත් චාවෙන්නේ මේ වගේ ලොසින්ජර කාරයෝ නිසා බන්.
උබ අයිටී පැත්තේ ඉන්න කෙනෙක් නේ බන්. ඒනිසා උබ හැකින් ගැන දන්නවානේ මම ඔය ගැන දන්නෑ. නමුත් ඔය වගේ විහිලු කතා එෆ්බී එකේ අනන්තවත් මම දකිනවා. සමහර ඒව හෙන ආතල් බන්.

Talent matters but degree doesn't