SLIIT එකේ Exam වලට කැමති දෙයක් ලියන්න යන්න පුලුවන්ලු

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,413
    5,116
    113
    SLIIT එකේ මේ පාර ඉදන් තියෙන exam වලට කැමති දෙයක් ලියන් යන්න පුලුවන්ලු

    Memorization වෙනුවට logical thinking Papers වල test කරන්නලු එහෙම කරන්නේ . මේකෙන් හොද වැඩක් වෙයිද නැත්තං ඉන්න උන් තවත් අනාත වෙයිද ?

    එළකිරි සර්ලගෙ මතය මොකක්ද මේ ගැන?
    @හෙළයෙක් @NEMISIS @tharakaf @Solo Rider @sliit_kolla @Mr.Thor @Anonymous_Abstract @jennt @Gwynbleidd @RandomGuy @Mr Bones

    මේ තියෙන්නේ ලමයෙක් exam එකට අරන් යන sample reference sheet එකක්

    1000136787.jpg
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    හොදයි නේ බන් ඉතින් ගිරවා දානවට වඩා, වැඩකුත් නෑ ඔයා මගුල් අන්තිමට. Practical තමා ඕනේ.

    අපි නන් කොරෝනා කාලේ කොහොමත් මොනිටර දෙකක් තියං + telegram group හදන් exam ලිවේ. ඕපන් book ultra max තමා ඒ කාලේ අපිට, අවුරුදු දෙකක්ම ලිව 😂🙏

    මුන් මෙහෙම කරන්න දෙන එකම පුදුමයක්, pro rata දාන එවුන් අඩු වෙයි 🙊
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,674
    75,745
    113
    SLIIT එකේ මේ පාර ඉදන් තියෙන exam වලට කැමති දෙයක් ලියන් යන්න පුලුවන්ලු

    Memorization වෙනුවට logical thinking Papers වල test කරන්නලු එහෙම කරන්නේ . මේකෙන් හොද වැඩක් වෙයිද නැත්තං ඉන්න උන් තවත් අනාත වෙයිද ?

    එළකිරි සර්ලගෙ මතය මොකක්ද මේ ගැන?
    @හෙළයෙක් @NEMISIS @tharakaf @Solo Rider @sliit_kolla @Mr.Thor @Anonymous_Abstract @jennt @Gwynbleidd @RandomGuy @Mr Bones

    මේ තියෙන්නේ ලමයෙක් exam එකට අරන් යන sample reference sheet එකක්

    View attachment 251797
    පරන කතාවක් කියන්නම්, පැස්කුවල් කියලා ඩයල් එකක් හිටියා මොරටුව, මිනිහාගෙ සබ්ජෙක්ට් එක අමාරුයි. කොහොමහරි එක සෙමෙස්ටර් එකක් තිබ්බ සබ්ජෙක්ට් 10ක් එක පිට එක, උස්ම ගන්න ඉඩක් නෑ.

    මූ දැක්කා අපේ උන් පට්ට කට්ටක් කනවා පාඩම් කරන්න. ඉතින් ඌට දුක හිතිලා ඌ කිව්වා "ඕකේ මම ඔයලාට චාන්ස් එකක් දෙන්නම් A4 එකක් දෙපැත්තේ පිරෙන්න ඕන එකක් ලියන් අරන් එන්න කියලා.

    ඔන්න ඉතින් එදා රෑ අපේ උන් FB එකේ හෑලි ලියනව "අන්න සර්ලා, මෙහෙමයි කරන්න ඕන" කියලා. මම කිව්වා "පුතාල, ලියන් පලයන් හැබැයි මට ශුවර් ලියන ඒවා නෙවී අහන්නෙ කියලා".

    කට්ටිය ඉතින් පුලුවන් තරම් පොඩි අකුරු වලින් ලියලා අරන් ආව. කිව්වා වගේම ලියපු එකක්වත් වැඩක් නෑ. පේපර් එක පට්ට අමාරුයි. අන්තිමට සර් කාරයා ලකුනු දුන්නෙ ප්‍රැක්ටිකල් වලින්. :lol: :lol:

    මම හිතන්නෙ නෑ මිනිහා අපිට කෙලවන්න හැදුවා කියලා, ඒත් ඌ සරලයි කියල හිතන එකයි අපි හිතන එකයි දෙකක් කියලා තම මට හිතෙන්නෙ. :yes::yes:

    මටත් ලකුනු තිබ්බෙ නෑ ඕකට. මම කොහ්මත් බහින කලාවෙ හිටියෙ කැම්පස් එකේ. යාන්තම් අපර් ක්ලාස් එකක් දාල මාරු උනා. :yes::yes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,982

    ලේකා ලා සතේ කට විශ්වාස කරන්න හොඳ නෑ..... Desertation එකේදී ඔව් එහෙමත් හොඳයි කියලා පස්සේ කියනවා මෙහෙමයි කරන්න ඕනේ කියලා. මුල ඉඳන්ම ගල් ආඳා දාගෙන හිටියොත් ශේප්.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    හොදයි නේ බන් ඉතින් ගිරවා දානවට වඩා, වැඩකුත් නෑ ඔයා මගුල් අන්තිමට. Practical තමා ඕනේ.

    අපි නන් කොරෝනා කාලේ කොහොමත් මොනිටර දෙකක් තියං + telegram group හදන් exam ලිවේ. ඕපන් book ultra max තමා ඒ කාලේ අපිට, අවුරුදු දෙකක්ම ලිව 😂🙏

    මුන් මෙහෙම කරන්න දෙන එකම පුදුමයක්, pro rata දාන එවුන් අඩු වෙයි 🙊
    2020 batch ekda ?
     
    • Like
    Reactions: Gwynbleidd

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඕක පේපරේකට කැමති දෙයක් ලියන්න පුලුවන්නේ, SE පේපරේට සිංහල සාහිත්‍ය උනත් ලිවුවැකි. (හැබැයි ලකුනු හම්බෙන්නෙ නෑ). :D :D

    Jokes aside,
    I think this is a good thing.
    logical thinking ටෙස්ට් කරත් ගොඩක් ප්‍රශ්න අහන විදියෙන් උත්තරේ දෙන විදිය ලිමිට් වෙන්න පුලුවන් නේ. ඒ වගේම ලියන කෙනා අදාල නැති හෑලි ලිවුවට ලකුනු හම්බවෙන එකක් නැහැ
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    පරන කතාවක් කියන්නම්, පැස්කුවල් කියලා ඩයල් එකක් හිටියා මොරටුව, මිනිහාගෙ සබ්ජෙක්ට් එක අමාරුයි. කොහොමහරි එක සෙමෙස්ටර් එකක් තිබ්බ සබ්ජෙක්ට් 10ක් එක පිට එක, උස්ම ගන්න ඉඩක් නෑ.

    මූ දැක්කා අපේ උන් පට්ට කට්ටක් කනවා පාඩම් කරන්න. ඉතින් ඌට දුක හිතිලා ඌ කිව්වා "ඕකේ මම ඔයලාට චාන්ස් එකක් දෙන්නම් A4 එකක් දෙපැත්තේ පිරෙන්න ඕන එකක් ලියන් අරන් එන්න කියලා.

    ඔන්න ඉතින් එදා රෑ අපේ උන් FB එකේ හෑලි ලියනව "අන්න සර්ලා, මෙහෙමයි කරන්න ඕන" කියලා. මම කිව්වා "පුතාල, ලියන් පලයන් හැබැයි මට ශුවර් ලියන ඒවා නෙවී අහන්නෙ කියලා".

    කට්ටිය ඉතින් පුලුවන් තරම් පොඩි අකුරු වලින් ලියලා අරන් ආව. කිව්වා වගේම ලියපු එකක්වත් වැඩක් නෑ. පේපර් එක පට්ට අමාරුයි. අන්තිමට සර් කාරයා ලකුනු දුන්නෙ ප්‍රැක්ටිකල් වලින්. :lol: :lol:

    මම හිතන්නෙ නෑ මිනිහා අපිට කෙලවන්න හැදුවා කියලා, ඒත් ඌ සරලයි කියල හිතන එකයි අපි හිතන එකයි දෙකක් කියලා තම මට හිතෙන්නෙ. :yes::yes:

    මටත් ලකුනු තිබ්බෙ නෑ ඕකට. මම කොහ්මත් බහින කලාවෙ හිටියෙ කැම්පස් එකේ. යාන්තම් අපර් ක්ලාස් එකක් දාල මාරු උනා. :yes::yes:
    :lol: :lol: පැස්කා :lol:
    මම ඕකගේ digital design module එක යාන්තම් ගොඩ දා ගත්තේ. මං හිතන්නේ normalize කරන්න ඇති ගොඩක් උන්ට ලකුණු අඩු නිසා, නැත්නම් ෆේල්.
    කැම්පස් එකේ first year එකෙන් පස්සේ මගෙත් ෆුල් බහින කලාව, semester සීන් එක මට සෙට් උනේ නැහැ. ඒ කාලේ love සීන් නිසා හෙනම distracted. එක අතකට ඒ කාලේ මැරීගෙන කළා කියල ලොකු වැඩකුත් නැහැ, දැන් බැලුවම.
     
    • Haha
    Reactions: tharakaf

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    මම කිව්වේ මචන් කැම්පස් එකේ first year එකෙන් පස්සේ ඉතුරු කාලේ. ඒ වෙද්දී department වලට කඩලත් ඉවරයි. ටොප් field එකකට සෙට් උනාට පස්සේ ලොකු අවුලක් නැහැ.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,039
    14,425
    113
    වැලිවේරිය
    අපෙත් තිබුනා ඕපන් බුක් ඒ දවස් වල...අපිත් ඉතින් හෙන ආසාවෙන් ගියා...අප්පට සිරි වෙන්න පොත් වලින් ලියන්න දෙයක් නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,674
    75,745
    113
    :lol: :lol: පැස්කා :lol:
    මම ඕකගේ digital design module එක යාන්තම් ගොඩ දා ගත්තේ. මං හිතන්නේ normalize කරන්න ඇති ගොඩක් උන්ට ලකුණු අඩු නිසා, නැත්නම් ෆේල්.
    කැම්පස් එකේ first year එකෙන් පස්සේ මගෙත් ෆුල් බහින කලාව, semester සීන් එක මට සෙට් උනේ නැහැ. ඒ කාලේ love සීන් නිසා හෙනම distracted. එක අතකට ඒ කාලේ මැරීගෙන කළා කියල ලොකු වැඩකුත් නැහැ, දැන් බැලුවම.
    ලොල් ඕකේ 1st class දාගෙන ඉන්න බහුතරෙකට වඩා ආතල් එකේ අපි ඉන්නවා බන්. :lol: :lol:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    ලොල් ඕකේ 1st class දාගෙන ඉන්න බහුතරෙකට වඩා ආතල් එකේ අපි ඉන්නවා බන්. :lol: :lol:
    class එක නම් ඇත්තටම matter වෙන්නේ post grad වගේ කරද්දී නේ. post grad කරපු උනුත් ගොඩක් වෙලාවට industry ම තමයි එන්නේ. කාලයක් ගියාම ලොකු වෙනසක් නැහැ. සල්ලි අතේ තියේනම්, work life balance එක තියේනම් ඊට වඩා දෙයක් ඕන නැහැ.