SLIIT එකේ Exam වලට කැමති දෙයක් ලියන්න යන්න පුලුවන්ලු

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,674
    75,744
    113
    class එක නම් ඇත්තටම matter වෙන්නේ post grad වගේ කරද්දී නේ. post grad කරපු උනුත් ගොඩක් වෙලාවට industry ම තමයි එන්නේ. කාලයක් ගියාම ලොකු වෙනසක් නැහැ. සල්ලි අතේ තියේනම්, work life balance එක තියේනම් ඊට වඩා දෙයක් ඕන නැහැ.
    අපේ කාලේ උඩම සෙට් එක මචන් හැම ජොබ් එකටම ඉන්ටර්විව් ගිහින් ඔෆර් 2 3 අතේ තියන් හිටියා හොඳම එක තෝරගන්න. අපිට ඉතින් හුලං තමා ඉස්සර. මමත් ඔය rat race එකට අකමැති නිසා ජොබක් නැතුව හිටියා මාස 2ක් විතර.

    අන්තිමට අරුන් අවුරුදු 2 3ක් ගිහින් එක තැන පල්වෙලා ලොස් වෙනවා. අපි ශෙප් එකේ උඩට යනවා.
     
    • Wow
    Reactions: Yin And Yang

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    අපේ කාලේ උඩම සෙට් එක මචන් හැම ජොබ් එකටම ඉන්ටර්විව් ගිහින් ඔෆර් 2 3 අතේ තියන් හිටියා හොඳම එක තෝරගන්න. අපිට ඉතින් හුලං තමා ඉස්සර. මමත් ඔය rat race එකට අකමැති නිසා ජොබක් නැතුව හිටියා මාස 2ක් විතර.

    අන්තිමට අරුන් අවුරුදු 2 3ක් ගිහින් එක තැන පල්වෙලා ලොස් වෙනවා. අපි ශෙප් එකේ උඩට යනවා.
    එහෙම උන් ඉන්නවා බන් හැම කාලෙම.
    මං හිතන්නේ උඹ මට වඩා අවුරුදු 6-7කට එහාවත් බාල ඇති, මම 2006 pass out. අපේ කාලේ telco demand එක වැඩියි. ඒ කාලේ tronic/telco තමයි #1.
    pass out උන ගමන් කවුරුත්ම වගේ ජොබ් වලට ගියා.
     
    • Love
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,674
    75,744
    113
    එහෙම උන් ඉන්නවා බන් හැම කාලෙම.
    මං හිතන්නේ උඹ මට වඩා අවුරුදු 6-7කට එහාවත් බාල ඇති, මම 2006 pass out. අපේ කාලේ telco demand එක වැඩියි. ඒ කාලේ tronic/telco තමයි #1.
    pass out උන ගමන් කවුරුත්ම වගේ ජොබ් වලට ගියා.
    හහා අඩො ඔව් බන්, මම උඹට වඩා බාලයි, උඹලගෙ කාලේ පටන් ගත්ත බබල් එක තමා අපේ කාලේ පිපුරුවෙ. හැබැයි ටෙල්කො තමා ලොකු පඩි තිබ්බෙ, උන්ට 65+ ගෙවනකොට අපිට 55 වගේ තිබ්බෙ. අනිත් එක සොෆ්ට්වෙයාර් පැත්ත virtusa/wso2 කෙලින්ම කැම්පස් රෑන්ක් එක බලලා කතා කරන්නෙ. අපිට නො චාන්ස්.

    ටෙල්කො වල opportunity ඔක්කොම ටික ගොඩක් උන් යටින් ගොඩ දාගත්තා අඳුනන උන්ගෙන් හෙල්ප් එකෙන්.

    මටනම් මාර සතුටුයි බන් උන් ඕවට බෙල්ල තිබ්බ එක ගැන. අපිත් ගියානම් අපිත් අනාතයි.
     
    nihada minisek

    Well-known member
  • Jul 13, 2022
    458
    289
    63
    අපේ කාලේ උඩම සෙට් එක මචන් හැම ජොබ් එකටම ඉන්ටර්විව් ගිහින් ඔෆර් 2 3 අතේ තියන් හිටියා හොඳම එක තෝරගන්න. අපිට ඉතින් හුලං තමා ඉස්සර. මමත් ඔය rat race එකට අකමැති නිසා ජොබක් නැතුව හිටියා මාස 2ක් විතර.

    අන්තිමට අරුන් අවුරුදු 2 3ක් ගිහින් එක තැන පල්වෙලා ලොස් වෙනවා. අපි ශෙප් එකේ උඩට යනවා.
    me comment ekenm kyna ekaa gana hithagnna pluwn...kata panditha wachala hukannek wge athi
     
    • Haha
    Reactions: GeeBeePee

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,674
    75,744
    113
    eth ubata 1st class ekak nane.. 1st class unuth athal eke ati..
    මට කවදාවත් ඔය ක්ලාස් එක වැඩක් වෙලා නෑ, AL පාස් එකාගෙ OL බලන්නෙ නෑ වගෙ තමා first job එකෙන් පස්සෙ කැම්පස් ඒවා බලන්නෙ නෑ කියන එක.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,235
    20,872
    113
    හස්තිශෛලපුර
    මට කවදාවත් ඔය ක්ලාස් එක වැඩක් වෙලා නෑ, AL පාස් එකාගෙ OL බලන්නෙ නෑ වගෙ තමා first job එකෙන් පස්සෙ කැම්පස් ඒවා බලන්නෙ නෑ කියන එක.

    School OB ekata yanne nadda uba?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,891
    23,573
    113
    :lol: :lol: පැස්කා :lol:
    මම ඕකගේ digital design module එක යාන්තම් ගොඩ දා ගත්තේ. මං හිතන්නේ normalize කරන්න ඇති ගොඩක් උන්ට ලකුණු අඩු නිසා, නැත්නම් ෆේල්.
    කැම්පස් එකේ first year එකෙන් පස්සේ මගෙත් ෆුල් බහින කලාව, semester සීන් එක මට සෙට් උනේ නැහැ. ඒ කාලේ love සීන් නිසා හෙනම distracted. එක අතකට ඒ කාලේ මැරීගෙන කළා කියල ලොකු වැඩකුත් නැහැ, දැන් බැලුවම.
    මාත් ඔය සෙමෙස්ටර් ක්‍රමේ සෙට් වෙච්ච නැති එකෙක්
     
    • Like
    Reactions: MrFrog

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,397
    113
    පරන කතාවක් කියන්නම්, පැස්කුවල් කියලා ඩයල් එකක් හිටියා මොරටුව, මිනිහාගෙ සබ්ජෙක්ට් එක අමාරුයි. කොහොමහරි එක සෙමෙස්ටර් එකක් තිබ්බ සබ්ජෙක්ට් 10ක් එක පිට එක, උස්ම ගන්න ඉඩක් නෑ.

    මූ දැක්කා අපේ උන් පට්ට කට්ටක් කනවා පාඩම් කරන්න. ඉතින් ඌට දුක හිතිලා ඌ කිව්වා "ඕකේ මම ඔයලාට චාන්ස් එකක් දෙන්නම් A4 එකක් දෙපැත්තේ පිරෙන්න ඕන එකක් ලියන් අරන් එන්න කියලා.

    ඔන්න ඉතින් එදා රෑ අපේ උන් FB එකේ හෑලි ලියනව "අන්න සර්ලා, මෙහෙමයි කරන්න ඕන" කියලා. මම කිව්වා "පුතාල, ලියන් පලයන් හැබැයි මට ශුවර් ලියන ඒවා නෙවී අහන්නෙ කියලා".

    කට්ටිය ඉතින් පුලුවන් තරම් පොඩි අකුරු වලින් ලියලා අරන් ආව. කිව්වා වගේම ලියපු එකක්වත් වැඩක් නෑ. පේපර් එක පට්ට අමාරුයි. අන්තිමට සර් කාරයා ලකුනු දුන්නෙ ප්‍රැක්ටිකල් වලින්. :lol: :lol:

    මම හිතන්නෙ නෑ මිනිහා අපිට කෙලවන්න හැදුවා කියලා, ඒත් ඌ සරලයි කියල හිතන එකයි අපි හිතන එකයි දෙකක් කියලා තම මට හිතෙන්නෙ. :yes::yes:

    මටත් ලකුනු තිබ්බෙ නෑ ඕකට. මම කොහ්මත් බහින කලාවෙ හිටියෙ කැම්පස් එකේ. යාන්තම් අපර් ක්ලාස් එකක් දාල මාරු උනා. :yes::yes:

    Tho Mora Engineering da kukuloh? Which batch?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,674
    75,744
    113
    School OB ekata yanne nadda uba?
    school අයින් උනාට පස්සෙ අපිනම් අයින් වෙලාම තමා ඉන්නෙ. ආයි පාටි, බැච් පාර්ටි, ස්පොර්ට් මීට්, වෝක් අරවා මේවාට යන්නෙ නෑ. කොටින්ම school එකේ නම කියව කියව යන්නෙත් නෑ. ජීවිතේ ඊටවඩා උපයපු දේවල් තියෙනවා.

    Tho Mora Engineering da kukuloh? Which batch?
    Classified :yes: :yes:
    ------ Post added on Jun 5, 2025 at 7:50 PM
     
    • Love
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,397
    113
    school අයින් උනාට පස්සෙ අපිනම් අයින් වෙලාම තමා ඉන්නෙ. ආයි පාටි, බැච් පාර්ටි, ස්පොර්ට් මීට්, වෝක් අරවා මේවාට යන්නෙ නෑ. කොටින්ම school එකේ නම කියව කියව යන්නෙත් නෑ. ජීවිතේ ඊටවඩා උපයපු දේවල් තියෙනවා.

    Classified :yes: :yes:
    ------ Post added on Jun 5, 2025 at 7:50 PM
    Deyyoh! :love:
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    හොදයි නේ බන් ඉතින් ගිරවා දානවට වඩා, වැඩකුත් නෑ ඔයා මගුල් අන්තිමට. Practical තමා ඕනේ.

    අපි නන් කොරෝනා කාලේ කොහොමත් මොනිටර දෙකක් තියං + telegram group හදන් exam ලිවේ. ඕපන් book ultra max තමා ඒ කාලේ අපිට, අවුරුදු දෙකක්ම ලිව 😂🙏

    මුන් මෙහෙම කරන්න දෙන එකම පුදුමයක්, pro rata දාන එවුන් අඩු වෙයි 🙊
    ade mona year eke d uba :P