SLIIT ගිය ළමයි. පිස්සු හැදෙනවා

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,880
    12,908
    113
    මොරටුවෙ CS එකෙක් (al island rank) වැඩට අරන් ප්‍රොජෙක්ට් එකක් මුල ඉදල හා ගත්ත මම ඉනට අත් දෙක තියාගෙන. අන්තිමට වැඩේ ගොඩ දැම්මෙ icbt hnd එකෙක්

    මේක සාපේක්ෂයි බන්, දැන් ඇත්තම පැශන් එක තියන උන් පට්ට අඩුයි. එන්නෙ සැලරි හින්දා විතරයි. ගොඩක් උන් කොවිඩ් වලට පස්සෙ ආපු ඩිමාන්ඩ් එක්ට ආපු උන්. අපිටත් තියන ලොකුම අවුල මෑන්පවර්. යන්න ඉන්න විසදුම නම් තියෙන්නෙ ඉන්දියාවෙ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,748
    23,434
    113
    ලංකාවේ ගවර්මන්ට් කැම්පස් වල හිගන්නන්ට මහපොල දෙන්නෙත් sliit එකෙන් දෙන සල්ලි වලින් කියලා මන් දැක්කා මේකෙම තියනවා ඇත්තද?
    මහපොල නැත්තන් SLIIT එකක් නෑ. මහපොළ fund එකෙන් තමයි invest කරල SLIIT එක හැදුවෙ. උන් ගන්නෙ උන්ගෙ share එක.
     

    Pukmanta

    Well-known member
  • Aug 16, 2024
    411
    390
    63
    මහපොල නැත්තන් SLIIT එකක් නෑ. මහපොළ fund එකෙන් තමයි invest කරල SLIIT එක හැදුවෙ. උන් ගන්නෙ උන්ගෙ share එක.
    කාටද කොහෙද share තියෙන්නේ? ගත්ත ණය මිලියන 400 පොලියත් එක්කම ගෙවලා ඉවරයිලුනේ.ඉඩම ගැනද කියන්නේ? තාම මිලියන 20 ගානේ දෙනවලු ගවර්මන්ට් කැම්පස් වල හිගන්නනට මහපොල අරමුදලට ස්ලිට් එකෙන් පිනට....
     
    Last edited:

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    දාපන්කෝ අපිටත් බලන්න වීඩියෝ කෑල්ලක් වත්.university of peradeniya කෙල්ලො දෙන්නෙක් එක පාර රූම් අරන් ගිහින් threesome එකක් දැම්මා කියලා @tilvin-silva කිව්වා.
    apith pera thama yako. ekata giya ewun dannawa eke quality eka. threesome danda pera spa ekak nemei hutho. oya kiyapu ekata awith koi hall ekeda ehema damme kiyala kiyanda kiyapa lokkek nam.
     
    • Like
    Reactions: 07sanjeewakaru

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,645
    8,845
    113
    kandy
    SLIIT විතරක් නෙවෙයි සමහර GOV campus වලින් out වෙන උනුත් ඔය වගේම තමයි .
    එකෙක් ඇහුව පොර මොරටුව හින්ද interview නැතුව ගන්න කියලා .. උට DB connection එකක් වත් ලියාගන්න බෑ ..

    1724068084044.png


    මේ තව එක්කෙනෙක් .. interview එන්න කලින් එන දේවල් අහනවා linkedin එකෙන් .. මෙය SLIIT
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,069
    1
    11,097
    113
    Hmm Dan ithin Gov. Pvt campus walin out wena sahenna denek ge athe tiyenne Paper qualification eka witharai. Oluwe melo magulak na. IT witharak nemei, wena degree th ehema thama. Ane manda Education eka Develop wenawa kiwwata mata nan hithenne Lamai ge IQ eka mota karanawa kiyala develop wena system walin.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඉස්සර නම් මාලබේ, කොල්ලුපිටියේ SLIIT කිවුවොත් අවුට් වෙන්නේ හොඳ බුලට්. දැන් එන්න එන්නම SLIIT සවුත්තු වෙනවා. මම හිතන්නේ දහස් ගණනක් එකවර බඳවා ගන්නවා. දැන් ෆුලි මනි මයින්ඩඩ් වෙලා. SLIIT එකට ඕනේ ලාභ උපයන්න. විභාග වලට ලොකු සැලකිල්ලක් දක්වන්නේ නැතිව බහුතරයට උපාධිය දෙනවා. දැන් උපාධි කඩයක් මට්ටමට වැටුණු එක ගැන හරිම කණගාටුයි.

    ගිය සතියේ ලංකාවේ මගේ ඔෆිස් එකේ ඉන්ටර්විව් කලා ඉන්ටර්න් SLIIT ළමයින් 50 කට ආසන්නව. මේ ළමයි තියරියක් කියල දෙයක් දන්නෙත් නැහැ වගේම අවම මට්ටමකටවත් ප්‍රයෝගික දැනුමක්වත් නැහැ. අපේ ඔෆිස් එකේ ඉන්න HR එකෙන් ඔන්ලයින් පේපර් එකක් දුන්න. පේපර් එක ඉවර කරලා QR එක එයාලටම ප්‍රින්ට් එකට දාන්න කියාලා තිබ්බා. QR ක ප්‍රින්ට් එකට දාගන්න දන්නේ නැහැ. ඒත් උපාධිය සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්.

    තියරි මෙන්ම ප්‍රයෝගික දැනුම ඉතා අවමයි.

    තව සිද්දියක් මතක් උනා. සමහර SLIIT එකේ යන සමහර ගැහැණු ළමයින්ගෙන් සුළු ප්‍රතිශතයක් ATM එකෙන් සල්ලි ගන්න දන්නේ නැහැ. අම්ම හරි තාත්ත හරි එනකන් බලන් ඉන්නවා ATM එකෙන් සල්ලි ගන්න. මේක කිවුවේ SLIIT ඔෆිස් එකේ වැඩ කරන මගේ යාලුවෙක්. ඌ සල්ලි අරන් දීලා තියනවලු ATM එකෙන් SLIIT එකේ ඉන්න ළමයින්ට. මේකයි ඇත්ත කතාව.

    දැන් මේක දැකල SLIIT ගිය උන් ටිපර් වෙන්න එපා. SLIIT හැමෝම චාටර් නැහැ. නමුත් වර්තමානයේ විශාල ළමයි විශාල ප්‍රමාණයක් එලියට එන්නේ අවම දැනුම මට්ටමකින්. SLIIT එක දැන්වත් මේවගේ ළමයින් දහස් ගණනින් බඳවාගෙන ලාභම උපයන්න උත්සහ ක‍රන්නේ නැතිව ගුණාත්මක භාවයත් එක්ක ලාභ උපයන්න උත්සහ කළා නම් හරි.
    ඉතින් බං TIN අංක වෙනම හැදුවේ
    NIC තියාගෙන ඔක්කොම එකයි

    මහපොල නැත්තන් SLIIT එකක් නෑ. මහපොළ fund එකෙන් තමයි invest කරල SLIIT එක හැදුවෙ. උන් ගන්නෙ උන්ගෙ share එක.
    SLIIT නැත්නම් මහපොළ නැහැ
    ------ Post added on Aug 19, 2024 at 5:35 PM
     

    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    කාටද කොහෙද share තියෙන්නේ? ගත්ත ණය මිලියන 400 පොලියත් එක්කම ගෙවලා ඉවරයිලුනේ.ඉඩම ගැනද කියන්නේ? තාම මිලියන 20 ගානේ දෙනවලු ගවර්මන්ට් කැම්පස් වල හිගන්නනට මහපොල අරමුදලට ස්ලිට් එකෙන් පිනට....
    ආචාර්ය ලලිත් ගමගේ විසින් ප්‍රත්‍යක්ෂ කරන ලදී. ඒ වනවිට ඔහු මොරටුව විශ්ව විද්‍යාලයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු සහ පරිගණක සේවා මධ්‍යස්ථානයෙහි අධ්‍යක්ෂවරයා විය. පසුව ඔහු විසින් මොරටුව විශ්ව විද්‍යාලයෙහි තොරතුරු තාක්ෂණ ආයතනයක් පිහිටුවීම සඳහා වූ යෝජනාවක්, එවකට අභ්‍යන්තර සහ ජාත්‍යන්තර වාණිජ සහ ආහාර අමාත්‍ය ධූරය දැරූ කිංස්ලි ටී. වික්‍රමරත්න මහතා වෙත ඉදිරිපත් කරන ලදී.

    ඉන් අනතුරුව 1998 ජුනි මස දී මෙම යෝජනාව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ අභ්‍යන්තර සහ ජාත්‍යන්තර වාණිජ සහ ආහාර යන අමාත්‍යාංශ ඒකාබද්ධව කැබිනට් මණ්ඩලය දක්වා ගෙන යන ලදී. මහපොළ භාරකාර අරමුදලෙහි සභාපතිතුමා සමඟ කළ සාකච්ඡා වලින් අනතුරුව, මහපොළ භාරකාර අරමුදලින් මූලික ප්‍රාග්ධනයක් සහ ආයතනය පිහිටුවීම සඳහා මාලබේ ප්‍රදේශයෙන් ඉඩම් කොටසක් ලබාදීමට ද යෝජනා විය. මෙම ව්‍යාපෘතිය සඳහා කැබිනට් මණ්ඩලය ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළැඹිය ද, නව ආයතනයේ අධ්‍යපනය ලබාදීම සඳහා සුදුසුකම් ලත් විද්වතුන් නොමැති බවට සහ එයින් ඒකාබද්ධ අරමුදල වෙත පැටවෙන බර පිළිබඳව සැලකිය යුතු බව මුදල් අමාත්‍යාංශය විසින් අවධාරණය කරන ලදී.

    මොරටුව විශ්ව විද්‍යාලයෙහි සේවයේ නියුතු කථිකාචාර්යවරුන්ගෙන් සහ බාහිර කථිකාචාර්යවරුන්ගෙන් මූලිකව ආයතනය පවත්වාගෙන යා හැකි බවත්, මහපොළ භාරකාර අරමුදල මගින් කරනු ලබන මූල්‍ය දායකත්වයෙන් ඒකාබද්ධ අරමුදල වෙත පැටවෙන අධික බර ලිහිල් කරගත හැකි බවටත්, ඉහත කරුණු සම්බන්ධව කරුණු ඉදිරිපත් කරමින් පැහැදිලි කරන ලදී. එහෙත් තවත් මාස 6ක් යනතුරු ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණි.

    මෙවැනි පසුබිමක් තුළ මහාචාර්ය ගමගේ එවකට අභ්‍යන්තර සහ ජාත්‍යන්තර වාණිජ සහ ආහාර අමාත්‍ය ධූරය දැරූ කිංස්ලි ටී. වික්‍රමරත්න මහතා වෙත ලිපියක් ඉදිරිපත් කරමින්, අත්‍යවශ්‍යව පවතින මෙම ආයතනය පිහිටුවීම යථාර්තයක් කරනු පිණිස අමාත්‍යාංශ ප්‍රධානීන්, මේ පිළිබඳ උනන්දු වන වෘත්තිකයින් සහ ආචාර්යවරුන් සමග සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන ලද අතර, ඒ සඳහා 1999 ජනවාරි 28 වෙනි දින අවස්ථාවක් ලබා දෙන ලදී. මෙම සාකච්ඡාවෙහි අරමුණ වූයේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ක්‍රමෝපායයන් සොයා බැලීම වූ අතර, අන්තර්කාලීන පිළිතුරක් ලෙස මේ වෙනුවෙන් ඇපයෙන් සීමිත සමාගමක් පිහිටුවීමට යෝජනා විය. එමගින් ආයතනය පවත්වාගෙන යා හැකි අතර, කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව රජයට අවශ්‍යවන්නේ නම් එය පවරාගෙන මොරටුව විශ්ව විද්‍යාලය වෙත අනුබද්ධ කළ හැකි බවට ද යෝජනා විය.
    1999 මාර්තු මසදී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) ඇපයෙන් සීමිත සමාගමක් ලෙස නිල වශයෙන් ලියාපදිංචි කරන ලදී. ආරම්භක සියලු ඇපකරුවන් ස්වාධීන පුද්ගලයින් ලෙස ක්‍රියා කළ අතර, ඔවුන් කිසිදු ආයතනයක් නියෝජනය නොකරන ලදී. මෙම නව ආයතනයෙහි කිසිදු අයිතියක් රජයට හෝ මහපොළ භාරකාර අරමුදලට නොතිබිණි. ඒ අනුව SLIIT ආයතනය ස්වාධීන රාජ්‍ය නොවන ආයතනයක් විය.

    මහාචාර්ය සෑම් කරුණාරත්න සභාපති ධූරයට පත් කෙරුණු අතර මහාචාර්ය ලලිත් ගමගේ කළමණාකර අධ්‍යක්ෂ ධූරයට පත් කෙරිණි. ඒ වනවිට මෙම ආයතනයෙහි වෙනත් කිසිදු සේවකයකු නොසිටි අතර, ඔවුන් දෙදෙනා විසින් ආයතනික ව්‍යුහය වැඩිදියුණු කිරීම, සේවකයින් බඳවාගැනීම, අධ්‍යාපනික වැඩසටහන් සහ පාඨමාලා සකස් කිරීම යනාදිය යුහුසුළුව කරගෙන යන ලදී.

    කැබිනට් අනුමැතිය ලැබෙන තෙක් සිදුවිය හැකි ප්‍රමාද වළකාගැනීමේ අටියෙන් ආයෝජන මණ්ඩලයෙන් ලද ‘කර්මාන්ත ප්‍රවර්ධන අරමුදලින්’ සහ සභාපතිතුමා සහ කළමණාකාර අධ්‍යක්ෂගේ කාලය සහ පුද්ගලික මූල්‍ය දායකත්වය යොදවමින්ආ SLIIT යතනයෙහි වැඩ ආරම්භ කරන ලදී. ආයතනයෙහි ක්‍රියාකාරකම් ආරම්භයේදී රජයේ කිසිදු නිළ මැදිහත්වීමක් ඊට නොතිබූ බැව් මෙහි ලා සඳහන් කළ යුතුය.

    1999 මැයි මාසයේදී මොරටුව විශ්ව විද්්‍යාලයේ තොරතුරු තාක්ෂණ ආයතනය ස්ථාපිත කිරීම (IIT) මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. මෙම යෝජිත ව්‍යාපෘතිය අනුමත වූයේ නම් දැනට මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධව IIT ආයතනය ස්ථාපිත වන්නට තිබුණි. එහෙත් එය එසේ නොවූ නිසා SLIIT ආයතනය ස්ථාපිත කොට ක්‍රියා කරවන ලදී.
    අභියෝග හමුවෙහි නොසැලී සිටිමින් SLIIT හි නිර්මාතෘන් විසින් 1999 සැප්තැම්බර් මස දී ද්විවාර්ෂික ඩිප්ලෝමා පාඨමාලවත් සමග එහි වාණිජ ක්‍රියාකාරකම් ආරම්භ කරන ලදී. ඒ කුලී පදනම මත ලබාගත් කොල්ලුපිටියේ ලංකා බැංකු මර්චන්ට් ටවර් හි දීය. තොරතුරු තාක්ෂණය පිළිබඳ අධ්‍යාපනයේ අවශ්‍යතාවය පිලිබඳ ආචාර්ය ගමගේ මහතාගේ නිගමනය නිවැරදි බැව් සනාථ කරමින් මේ සඳහා අයදුම්පත් 3150කට වඩා ලැබුණු අතර, එයින් 400ක් තෝරා ගන්නා ලදී. ඉන් ලැබුණු ආදායම් SLIIT ආයතනය මූල්‍යමය වශයෙන් පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් විය.

    මොරටුව විශ්ව විද්‍යාලයේ සිසු උද්ඝෝෂණ හේතුවෙන් ආයතනය සමඟ පැවති සියලු සම්බන්ධතා නවතා දැමීමට විශ්ව විද්‍යාල කළමණාකාරීත්වය තීරණය කරන ලදී. එහි ප්‍රතිපලයක් ලෙස SLIIT ආයතන සිහිනය යථාර්තයක් කරගැනීමේ ඒකායන අරමුණ ඇතිව, ඇතිවිය හැකි පුද්ගලික අවදානම් ද පසෙක ලා ආචාර්ය ගමගේ විශ්ව විද්‍යාලයීය සියලු තනතුරුවලින් ඉල්ලා අස්විය.

    SLIIT ආයතනය රජයේ අමාත්‍යංශයක් යටතේ ගැසට් කරන්නේ නම් ආයතනය සඳහා මූල්‍ය පහසුකම් ලබාදිය හැකි බැව් මුදල් අමාත්‍යාංශය විසින් වර්ෂ 2000දී දන්වා සිටින ලදී. මෙම යෝජනාවෙන් ප්‍රයෝජන ගැනීමට SLIIT බලධාරීන් එකඟ වූහ. මෙම අවස්ථාවෙහි දී SLIIT ආයතනය පළමුවරට අමාත්‍යාංශයක් යටතට පත්වන ලදී. එහෙත් ලබාදීමට එකඟ වූ මූල්‍ය ප්‍රතිපාදන කිසිදිනක නොලැබුණු අතර එතැන් සිට SLIIT විවිධ අමාත්‍යාංශ යටතේ පැවතිණි. එහි ප්‍රතිපලයක් ලෙස දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් ආයතනයේ ප්‍රගතියට විවිධ බාධා ඇතිවිය.

    එහෙත්ආ SLIIT යතනය එහි අධ්‍යාපනික මට්ටම් පුළුල් කරමින් සහ එහි ගුණාත්මක බව වැඩිදියුණු කරමින් ආයතනය නිසිලෙස පවත්වාගෙන යෑමට බලධාරීන් තම උපරිමයෙන් කටයුතු කළහ. SLIIT ආයතනය ඕස්ට්්‍රලියාවේ Curtin විශ්ව විද්‍යාලය සහ IBM" CISCO" Microsoft ආයතන සමඟ සහයෝගිතාවන් ඇතිකර ගැනීමට සුදුසුකම් සපුරා ගත් ප්‍රථම ලාංකීය ආයතනය වේ. තවද අදාළ විෂයානුබද්ධ උපාධි ප්‍රදානය කිරීමේ හිමිකම් සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙතින් අනුමැතියද ලබාගන්නා ලදී. SLIIT ආයතනය සම්බන්ධයෙන් සියලු තීරණයන් ගනු ලැබූයේ සියලු ක්‍රියාවලීන්ට අනුකූලව සහ නීතිමය උපදෙස් අනුව ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසිනි.
    ආයතනයෙහි පාඨමාලා සඳහා පවතින අධික ඉල්ලුම හමුවේ මාලබේ මණ්ඩපය ස්ථාපිත කිරීමේ අදහස පෙරදැරිව SLIIT ආයතනය යළිත් වරක් මහපොළ භාරකාර අරමුදල සමඟ සම්බන්ධ විය. මෙවර මහපොළ භාරකාර අරමුදල සමඟ සම්බන්ධ වූයේ ස්වාධීන ආයතනයක් වශයෙන් මිස මොරටුව විශ්ව විද්‍යාලයේ කොටස්කරුවකු වශයෙන් නොවේ. එවර, වර්ෂ 2000 සැප්තැම්බර් මස දී මාලබේ පිහිටි ඉඩමක් සහ ඉදිකිරීම් කටයුතු සඳහා රු. මිලියන 500ක් ලබාදීමට එකඟ විය. ඒ අනුව 2001 වසරේ දී ඉදිකිරීම් ආරම්භ කරන ලදී.

    2001 වසරේ තවත් සිසුන් 600ක් කොල්ලුපිටියේ මෙට්රෝ ආයතනයට ඇතුළත් වූ අතර, ඕස්ට්්‍රලියාවේ Curtin විශ්ව විද්‍යාලය ඔවුන්ගේ තොරතුරු තාක්ෂණ වැඩසටහන් SLIIT සමග එක්ව ක්‍රියාත්මක කිරීමට එකඟ විය. මෙම කාල වකවානුවේදී ම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් SLIIT හි Metro Campus සඳහා උපාධි ප්‍රදානය කිරීමේ බලතල ද ලබාදෙන ලදී. මේ සියල්ල සිදුවූයේ මාලබේ මණ්ඩපය ආරම්භ කිරීමට සහ ඒ සඳහා ගිවිසුම් අත්සන් කිරීමට ද ප්‍රථම SLIIT හි කීර්තිනාමය මත බැව් මෙහිලා සඳහන් කිරීම වටී.
    2001 වර්ෂයේදී ආණ්ඩුව වෙනස්වීමෙන් පසුව මහපොළ භාරකාර අරමුදල විසින් පොරොන්දුවූ අරමුදල් ලබාදීම කිසිදු පැහැදිලි කිරීමකින් තොරව නවතා දමන ලදී. ඒ වනවිට පොරොන්දු වූ රු.මිලියන 500න් රු. මිලියන 373ක අරමුදල් ලබා දී තිබුණි. මාලබේ මණ්ඩපයෙහි වැඩකටයුතු එතෙක් නිමාකර නොතිබූ හෙයින් සහ තවදුරටත් මහපොළ භාරකාර අරමුදලින් කිසිදු අරමුදලක් නොලැබෙන හෙයින් මහාචාර්ය ගමගේ SLIIT සිහිනය සැබෑ කර ගැනීම උදෙසා තවත් අවදානමක් ගන්නා ලදී. එනම් තම පුද්ගලික සහතික ඇපයක් මත DFCC බැංකුවෙන් ගත් ණය මුදලකින් එහි දෙවෙනි අදියර 2002දී අවසන් කිරීමය.

    අවසානයේ දී නොයෙක් අපහසුතා මධ්‍යයේ SLIIT ආයතනය මහපොළ භාරකාර අරමුදල සමග 2003 වසරේ දී ගිවිසුමකට එළැඹෙන ලදී. ඒ SLIIT ආයතනයට මාලබේ මණ්ඩපය පිහිටා ඇති ඉඩම බදුදීමට සහ SLIIT ආයතනයට ස්වාධීන ආයතනය ලෙස කටයුතු කිරීමටත්ය. එහෙත් නැවතත් ආණ්ඩු වෙනස්වීම හේතුවෙන් මෙම ගිවිසුම කිසිදා ක්‍රීයාත්මක නොවීය.


    බොහෝ එකඟතාවලින් අනතුරුව 2005 වර්ෂයේ දී නව ගිවිසුමක් අත්සන්කොට ක්‍රියාත්මක කරන ලදී. මෙම ගිවිසුම යටතේ මහපොළ භාරකාර අරමුදල විසින් මාලබේ මණ්ඩපය වසර 60ක කාලයකට SLIIT ආයතනයට බදු දීමට එකඟ විය. රුපියල් මිලියන 373ක මුදල් දායකත්වය සහ බදු පදනම මත මාලබේ ඉඩම ලබාදීම කරණකොට SLIIT ආයතනය විසින් මහපොළ භාරකාර අරමුදල වෙත අධ්‍යක්ෂ මණ්ඩල ආසන 5ක් ලබාදිය යුතුවිය. තවද මාලබේ මණ්ඩපය විසින් උපයනු ලබන මුදලින් 20%ක් SLIIT ආයතනය විසින් මහපොළ භාරකාර අරමුදල වෙත ගෙවිය යුතු විය. මෙම ගිවිසුම SLIIT ආයතනයේ අනෙකුත් මණ්ඩප කෙරෙහි බල නොපානු ඇත. ඒ, එම මණ්ඩප මහපොළ භාරකාර අරමුදලේ ආධාර යටතේ නොපවතින හෙයිනි. මේ අනුව මෙම ගිවිසුම යටතේ පවා SLIIT වෙනම නීතිමය ආයතනයක් (Legal Entity) ලෙස පැවතුණි. 2015 වසරේදී රජයන් වෙනස් වනතුරු මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරිණි.
    වර්ෂ 2015 දී එවකට පැවති රජය යටතේ පාලනය වූ මහපොළ භාරකාර අරමුදල විවිධ හේතු දක්වමින් 2005 දී අත්සන් කරන ලද සහ ඒ වනවිට පැවති ගිවිසුම නැවත සමාලෝචනය කිරීමට කැමැති බැව් SLIIT ආයතනය වෙත දන්වා සිටින ලදී. මහපොළ භාරකාර අරමුදල විසින් මුලින් ලබාදෙන ලද සියලු අරමුදල් නැවත ගෙවන ලෙස SLIIT ආයතනයට දන්වන ලදී. තවද එම අරමුදල් සඳහා පොලියක් ද ඉල්ලා සිටින ලදී. ඒ 2005 සිට 2015 දක්වා SLIIT ආයතනය විසින් මාලබේ මණ්ඩපයට රු. බිලියන 2කට අධික මුදලක් ආයෝජනය කර තිබූ පසුබිමක ය.

    2015 දී නව ගිවිසුමක් අත්සන් කළ අතර, SLIIT ආයතනය විසින් මහපොළ භාරකාර අරමුදල වෙත රු. මිලියන 408.5ක් ගෙවන ලැබිය. එය මහපොළ භාරකාර අරමුදලේ එවකට සභාපතිවරයා විසින් පිළිගන්නා ලදි. මහපොළ භාරකාර අරමුදලේ සභාපති ධූරය සැමවිටම අග විනිසුරු තුමන් විසින් දරනු ලබන කාර්යයකි. මහපොළ භාර අරමුදල විසින් මාලබේ කැම්පස් ඉඩම SLIIT වෙත වසර 60කට බදු දීම අලුත් කරන ලද්දේ වසරකට රු. මිලියන 20ක බදු කුලියට සහ උපරිම වශයෙන් මිලියන 45ක් දක්වා සෑම වසර 5කට වරක් එය වැඩි කරමිනි. දැනට SLIIT ආයතනය විසින් ගෙවනු ලබන බදු මුදල රු, මිලියන 25ක් වන අතර, වසර 6ක් පුරා ගෙවූ බදු මුදල් මහපොළ භාරකාර අරමුදල විසින් පිළිගෙන ඇත. දෙන ලද සියලු අරමුදල් සහ පොලිය නැවත ගෙවීමෙන් පසුව SLIIT ආයතනයෙහි අධ්‍යක්ෂ මණ්ඩලයෙහි සිටි මහපොළ භාරකාර අරමුදලේ සාමාජිකයින් ඉවත් කර ගන්නා ලදී. එතැන් සිට අප සහ මහපොළ භාරකාර අරමුදල අතර තිබූ එකම සබඳතාවය බදු දීමනාකරු/බදු ගැණුම්කරු ගිවිසුම හැර අන් කිසිවක් නොවේ.

    පැවති මතිමතාන්තර කෙසේ වෙතත් මාලබේ මණ්ඩපය පිහිටි ඉඩමේ අයිතිය කිසිදා වෙනස් නොවූවකි. මාලබේ SLIIT මණ්ඩපය පිහිටි ඉඩමෙහි අයිතිය මේ දක්වාම මහපොළ භාරකාර අරමුදල සතුවන අතර ඔවුන් එයින් සැලකිය යුතු බදු මුදලක් උපයා ගනී.

    2015 ගිවිසුමට පසුවද SLIIT ආයතනය සිය විශිෂ්ඨ අධ්‍යාපන වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යමින් සිය යටිතල පහසුකම් පුළුල් කළේය. ඉන් පසු 2017දී විදේශ විශ්ව විද්‍යාල සමග සමීප සබඳතා ගොඩනඟා ගනිමින් සහ ආයෝජයන් වැඩිදියුණු කර ගනිමින් ආයතනයේ ව්‍යාප්තිය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, SLIIT ආයතනය අමාත්‍යාංශයක් යටතේ ලැයිස්තුගත කිරීමේ හේතුවෙන් ඇති වූ දුෂ්කරතා රජය සමග සාකච්ඡා කරන ලදී. ඊට ප්‍රතිචාර වශයෙන් එවක ජනාධිපතිතුමා අවශ්‍ය පියවර ගන්නා ලදී. ඒ අනුව 2017 වසරේ දී, රජයට SLIIT ආයතනයේ කිසිදු කොටස් හිමිකාරත්වයක් නොමැති හෙයින් සහ ආයතනයට කිසිදු අරමුදල් සැපයීමක් නොකරෙන හෙයින් SLIIT ආයතනය අමාත්‍යාංශ යටතේ ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කරන ලදී. මෙය සිදු කරන ලද්දේ කැබිනට් මණ්ඩලය විසින් නීතිපති තුමාගේ සහ මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණයන් සලකා බැලීමෙන් පසුවය.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    ඇත්තටම මම ලොකු මානසික පිඩනයකින් ඉන්නේ. මම ටික දවසකට කලින් කොල්ලුපිටියේ තැනක වැඩට ගියා. මට ජොබ් එක ලැබිල තවම සති තුනක්වත් නැහැ. මෙතන නීති හරිම තදයි . මම කලින් වැඩ කරපු තැන නම් හරිම නිදහස්. මෙයාල රිමොර්ට් වැඩ කරන්න දෙන්නෙම නැහැ. හැමදාම උදේ හවස ඔෆිස් යන්න ඕනේ. ඒ මදිවට එතන තියන හැම ලැප්ටොප් එකකම සහ ඩෙක්ස්ටොප් එකකම තියෙන්නේ ලිනක්ස්. ඔෆිස් එකෙන් ලැප් එකක් දුන්න එකෙත් තියෙන්නේ ලිනක්ස්. මෙයාලා ලැප්ටොප් එකෙන් වැඩ කරනකොට හැම දෙයක්ම මොනිටර් කරනවා. අපිට කිසිම අපේ පුද්ගලික වැඩක් කරගන්න බැහැ . අනෙක ලිනක්ස් මට පොඩ්ඩක්වත් හුරු නැහැ. මට ලිනක්ස් අමාරු නිසා මම ලැප් එක ෆොර්මැට් කරලා මම ගිය බදාදා Windows 10 දාගත්තා. ඉන් පස්සේ මගේ ටෙක් ලීඩ් මේක දැකල පැමිණිලි කරලා ඉහලට. මාව රැකියාවෙන් ඉවත් කළා කියල ඊමේල් එකක් එවලා අද උදේ. ලැප්ටොප් එකයි ඔෆිස් ID එකයි නැවත සඳුදා බාර දෙන්න කියලා. මම කලින් කරපු රස්සාව නවත්වලා අලුත් තැනට ආවේ. ඉතින් මෙයාලට මෙහෙම රස්සාවෙන් අයින් කරන්න පුලුවන්ද. මේකට නීතිමය පියවරක් ගන්න පුළුවන් ද

    කලබල වෙන්න කලින් කතෘගේ වෙනත් කෘති කියවල ඉඳපල්ලා :rofl:
     

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    කොරොනා .. ලර්න් ෆ්‍රොම් හොම් ප්‍රතිපල තමා..
    ගෙඩ්ගර ඉදගෙන අයිස් ගහලා වෙන එවුන්ට කියලා අසයිමන්ට් කරගෙනහ්
    ඉලග අවුරුදු 3 යනකම් වත් ඉන්ටර්න්ලා ගන්නෙහ් නැහ් ... ස්පෙශලි Virtusa එකෙන් එන කිසිම එකක් ව ගන්නහ් එපා කියලා තියෙන්නෙහ් ..
    virtusa moko case bn , ube company eka mokak da
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Ane Pako,,, Dan inna kollo kellnage hari, SLITT eke newe waradda
    Ubalage HR eke inna Ahankara wesige puthalage.
    oka gana katha karamu onnam...
     
    • Like
    Reactions: Brandy2020