SLIIT ගිය ළමයි. පිස්සු හැදෙනවා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    පොනිල්ගෙ ගූ අදින ගූ ටැට්ටර් 2ක් එකට ගැටුනු අවස්තාවක්.. :lol:

    දේශපාලන මති මතාන්තර වෙනයි. ඕනෑම කෙනෙක්ට තමන්ටම වෙන් වෙච්ච දේශපාලන මතයක් තියනවා. උබ ජෙප්පෙක් වෙන්න පුළුවන්. එක මට අදාලම නැහැ. මම රනිල්ගේ එකෙක් වෙන්න පුළුවන්. එක උබටත් අදාලම නැහැ.

    නමුත් අරුට තියෙන්නේ දේශපාලන මතයක් පිළිබඳව ගැටළුවක් නොවෙයි. උගේ හීනමානය. උගේ නිසි වයසට අධ්‍යාපනය සම්පුර්ණ කරගන්න බැරි උනාම හීනමානය එනවා. ඒ හීනමානය උඩ තමයි මම මොරටුවේ ගියා කියා කියා යන්නේ. මොරටුවේ යන්න ඇති ලී මෝලක වැඩ කරන්න.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,517
    113
    හුට්ටෝ🤣

    තව නැද්ද වතුර වගේ චක ,චකේ බලප්නන්කො
    ඔව් එ‍්කිටත් අ‍ාසාවට එකපාරක් යනකල්ම lick කරල පටන් ගත්තෙ. ගලනවා තමයි හෝ ගාලා. පට්ටම කෙල්ල ඉතින්. ඔය වැඩ, ලස්සන, පාට, පිරිසිදුකම විතරක් නෙවෙයි අනිත් වැඩත් මරු. මම කිව්වෙ, උදේ එන්න කලින් කෑම එකක් හදල තිබුණා. චූටි රයිස් කුකර් එකක උයපු බතුයි, පරිප්පුයි, සම්බෝලයි, omelet එකකුයි. මහ දෙයක් නැති වුණාට පට්ටම රසයි අම්මෝ. කොල්ලා පට්ටම lucky පොරක්. 😍😍
     
    • Like
    Reactions: LalaJ and Hankook

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    මෙච්චර කියල තේරෙන් නෑනෙ. මම single කෙල්ලො meet වෙන එක වැඩිය කරන් නෑ. එක අතකින් එතකොට වගකීමත් වැඩියි. අනික එයාව impress කර කර ඉන්න වෙනවනෙ. එ‍් වෙනුවට ඔය telegram ද, insta ද, whatsapp ද අ‍ැවිත් chat කරලා එයාලම එන්න කියන ලස්සන පොඩි කපල් හම්බෙනවා.

    එ‍් වැඩේ ලේසියි. වීඩියෝ කරන්නෙ ඉතින් එ‍් boy තමයි වෙන කවුද. ඔච්චර ලස්සන කෙල්ලෙක් දීලා නිකන් බලන් ඉඳල බෑනෙ. වීඩියෝ කරගන්න ඕන. එතකොට පස්සෙ බලන්න පුළුවන්නෙ, එතකොට තමයි fun. එවෙලෙ කොහොමත් ලේ ටික තියෙන්නෙ මොළේ හරියෙ නෙවෙයිනෙ. ඉතින් නිකන් බලන් හිටියටම සේරම මතක හිටින් නෑ. තුන් දෙනෙක් ඉද්දි වීඩියෝ කරන වැඩේ ලස්සනට පුළුවන්.

    ගොඩක් අය අ‍ාසයි gf, wife pornstar කෙනෙක් වගේ දකින්න. එ‍් feeling එක ඉතින් මම අ‍ාවම උපරිමෙන් ලැබෙනවා. එ‍්ක තමයි වෙන්නෙ. 😍

    Pala huththo. meke inna Konde badapu unta owa kiyapan wenama group chat ekak hadagena. :lol:

    Thamanta ganiyek hoyaganna bari ponnaya rata wate ganu hukanna set wenawa wage kathawa.

    Me eka parak salli dila awaareta gahapu baduwak gana kalpayak yanakan kiyonawa higana huththa.. :lol: :lol:

    Thawa ekek ekka share karagena baduwa gahala thiyenne, moko ekata thaniyema wiyadam karannawath salli nane.

    Videoth karala. :lol: ayi kawada hambeida danne nane ekak gahanna
     
    • Haha
    Reactions: gamerlk and Hankook

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    ඔව් එ‍්කිටත් අ‍ාසාවට එකපාරක් යනකල්ම lick කරල පටන් ගත්තෙ. ගලනවා තමයි හෝ ගාලා. පට්ටම කෙල්ල ඉතින්. ඔය වැඩ, ලස්සන, පාට, පිරිසිදුකම විතරක් නෙවෙයි අනිත් වැඩත් මරු. මම කිව්වෙ, උදේ එන්න කලින් කෑම එකක් හදල තිබුණා. චූටි රයිස් කුකර් එකක උයපු බතුයි, පරිප්පුයි, සම්බෝලයි, omelet එකකුයි. මහ දෙයක් නැති වුණාට පට්ටම රසයි අම්මෝ. කොල්ලා පට්ටම lucky පොරක්. 😍😍
    dennama gahana ekak nadda. anika oya wage gahapuwahama passe kellagen ubata private hammawenda illim enne nadda ?
     
    Pukmanta

    Well-known member
  • Aug 16, 2024
    411
    390
    63
    තෝ නම් වැස්සකටවත් campus ගිය එකෙක් වෙන්ඩ බැ . සමහර විට campus කියලා හිතාගෙන private අද්යාපන කඩයකට ගිහින් ඇති . ඔය threesome දැම්ම කියපු එකාට පුළුවන් නම් ඔය බොරුව දැන් ඇවිත් කියන්ඩ කියපන් . ඕකා sure එකටම උබ වගේම හොර කඩයකට ගිය එකෙක් වෙන්ඩ ඕනෑ . උබ වගේ government campus එකකට යන්ඩ බැරි වෙච්ච ගොබ්බයො කොහොමත් මහපොළ වගේ කොල්ලන්ට එගේනගන්ඩ දෙන දේවලට පට්ට jealous. උබත් තව ටිකක් උනන්දු උනානම් රජයේ campus එකකට යන්ඩ තිබුන . දුක තමා බන් . දැන් ටිපර් වෙලා රජයේ campus වලට බැනපන් .
    ඉතින් මම ගියා කිව්වද? ඇයි ප්‍රයිවට් කැම්පස් නෙමේද? MIT එකත් private.. World ranking 1. දාපන් බලන්න උබ ගියපු ගුබ්බෑයමේ ranking එක. උබ ඕන නම් ගිහින් අහගනින්. දැන් මන් මහපොලට මුකුත් කියලා තියනවද? මන් කියලා තියෙන්නේ sliit එකෙන් ගවර්මන්ට් කැම්පස් වල හිගන්නට මහපොල දෙන්න සල්ලි දෙන්නේ කියලා.උබත් මහපොල ගන්න අඩු ආදායම් ලාබියෙක්ද? අනේ ඔව් යන්නම කැම්පස් නේ නේද ලංකාවේ තියෙන්නේ...:rofl:

    aHR0cHM6Ly9nb2ZpbGUuaW8vZC9Gempzb2E=
    Not found නේ.
     
    • Haha
    Reactions: chinthi123

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    ඉතින් මම ගියා කිව්වද? ඇයි ප්‍රයිවට් කැම්පස් නෙමේද? MIT එකත් private.. World ranking 1. දාපන් බලන්න උබ ගියපු ගුබ්බෑයමේ ranking එක. උබ ඕන නම් ගිහින් අහගනින්. දැන් මන් මහපොලට මුකුත් කියලා තියනවද? මන් කියලා තියෙන්නේ sliit එකෙන් ගවර්මන්ට් කැම්පස් වල හිගන්නට මහපොල දෙන්න සල්ලි දෙන්නේ කියලා.උබත් මහපොල ගන්න අඩු ආදායම් ලාබියෙක්ද? අනේ ඔව් යන්නම කැම්පස් නේ නේද ලංකාවේ තියෙන්නේ...:rofl:

    Not found නේ.
    ------ Post added on Aug 19, 2024 at 8:35 PM
    ...
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,517
    113
    ඉතින් මම ගියා කිව්වද? ඇයි ප්‍රයිවට් කැම්පස් නෙමේද? MIT එකත් private.. World ranking 1. දාපන් බලන්න උබ ගියපු ගුබ්බෑයමේ ranking එක. උබ ඕන නම් ගිහින් අහගනින්. දැන් මන් මහපොලට මුකුත් කියලා තියනවද? මන් කියලා තියෙන්නේ sliit එකෙන් ගවර්මන්ට් කැම්පස් වල හිගන්නට මහපොල දෙන්න සල්ලි දෙන්නේ කියලා.උබත් මහපොල ගන්න අඩු ආදායම් ලාබියෙක්ද? අනේ ඔව් යන්නම කැම්පස් නේ නේද ලංකාවේ තියෙන්නේ...:rofl:

    Not found නේ.
    මේකෙ ඉන්න මාත් එක්ක අ‍ැරියස් මෝඩ වේසිගෙ පුත්තු නිසා එ‍් පොඩි කෙල්ල නිකන් බලු කතා අහගන්න ඕන නෑනෙ. සේරම මැකුවා.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    ඉතින් මම ගියා කිව්වද? ඇයි ප්‍රයිවට් කැම්පස් නෙමේද? MIT එකත් private.. World ranking 1. දාපන් බලන්න උබ ගියපු ගුබ්බෑයමේ ranking එක. උබ ඕන නම් ගිහින් අහගනින්. දැන් මන් මහපොලට මුකුත් කියලා තියනවද? මන් කියලා තියෙන්නේ sliit එකෙන් ගවර්මන්ට් කැම්පස් වල හිගන්නට මහපොල දෙන්න සල්ලි දෙන්නේ කියලා.උබත් මහපොල ගන්න අඩු ආදායම් ලාබියෙක්ද? අනේ ඔව් යන්නම කැම්පස් නේ නේද ලංකාවේ තියෙන්නේ...:rofl:

    Not found නේ.
    යකෝ මම කතා කරේ ලංකාවේ private campus ගැන මිසක් world ඒවා ගැන නෙමෙයි . පෙරා උබට ගුබ්බයමක් උනේ යන්ඩ බැරි උන නිසා නේ . උබ උබට උගන්නපු සර් හරි මිස් කෙනෙක් ගාවට ගිහින් පේරාදෙණිය campus එක ගුබ්බයමක් නේද කියලා අහපන්කෝ ? උබට අම්මා පොවපු කිරි පුකෙන් විසි වෙන්ඩ ගහයි . දැන් උබ කිව්වා මම open chhallenge කරා @tilvin-silva
    කෝ එකා තාම නැ . උබ ඉගන ගත්තේ කොහෙද කියපන්කො දැන ගන්ඩ ?
     
    Last edited:
    • Like
    Reactions: chinthi123

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,465
    113
    New Zealand
    onna oya hethuwa nisa thamai ape anura kumara sahodaraya private universities wahala danne
    paya 48 athualatha serama polawata samathala karanwa
    අනුර ආවම 1st class.,2nd class , (upper,lower) කියලා ක්ලාස් නෑ. හෑමෝම නිර්ධන පංතියේ නිසා හැමෝටම පොදු ඪිග්‍රියක් දෙනවා ක්ලාස්නැතුව :P
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    මාලබේ SLIIT එක හැදුවේ මංගල සමරවීර. මේක තොරතුරු තාක්ෂණික ගම්මානයක් විදිහට තමයි නිර්මාණය කලේ. මේකට සම්පුර්ණයෙන් අරමුදල හොයල දුන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක. ලෝන් එකක් විදිහට නොවෙයි ඇමරිකානු USAID ආධාරයකින් හැදුවේ.

    මුල් කාලේ SLIIT විභාගයක් ලේසියට පාස් වෙන්න බැහැ. තදටම බලනවා. ඒ කලේ හිටපු ගුරුවරු උනත් අවංකවම වැඩ කරපු අය. ඒවගේම ඒ ගුරුවරු තදට හිටියා. Management එකත් හරිම තදයි. සාමාන්‍යයෙන් ලැබ් එකක වැඩට උනත් ගන්නේ ඉහල දැනුමක් තියන අය විතරයි. සංක්ෂිප්තයක් විදිහට ඉස්සර SLIIT පට්ටම කොලිටි. ලංකාවේ ආණ්ඩුවේ විශ්වවිද්‍යාල වලට වඩා කොලිටි තිබ්බා. ඒ කලේ අවුට් වෙච්ච ළමයි අද ඉන්නේ හොඳ තැන්වල. ඇමරිකාව ඔස්ට්‍රේලියාව , යුරෝපේ වගේ රටවල ඉහල සමාගම් වල වැඩ. 2004 වගේ කාලේ SLIIT ගිය සැහෙන පිරිසක් ඇමරිකාවේ මයික්‍රොසොෆ්ට් එකේ පවා මේ වන විට වැඩ කරනවා. ඒත් ඒ දවස්වල තිබ්බ Management එක දැන් නැහැ. ඒ දවස් වල හිටපු ගුරුවරු නැහැ. කොටින්ම කියනවනම් ඒ කලේ හිටපු ගුරුවරු ලංකාවේ පවා මේ වනකොට නැහැ. රට හැරගිහින්. ඒ දවස්වල උගන්නපු එක ගුරුවරයෙක් තමයි සම්පත් ජයසුන්දර. මගේ හොඳ යාලුවෙක්. එයා උගන්වන්නෙත් නැහැ. Hsenid director කෙනෙක්.

    වර්තමානය හාත්පසින්ම වෙනස්වෙලා. ඇත්ත වශයෙන්ම SLIIT වගේ දැවැන්ත අධ්‍යාපන ආයතන තියෙන්නේ ඕනේ. වරද තියෙන්නේ ගුණාත්මක භාවය බල්ලට දාල මුදල් පසු පස පමණක් හබා යාම. SLIIT එකේ උගන්වන ගුරුවරුන්ටත් උවමනාවක් නැහැ ළමයින්ට අනාගතයක් කියල දෙයක් හදාගන්න උදව් කරන්න. ඉගැන්නුවා පැත්තකට උනා. ළමයි සබ්මිට් කරන assignments වල කොලිටියක් බලන්නේ නැහැ. ගොඩක් ළමයි සල්ලි දීලා කරගෙන assignments සබ්මිට් කරනවා. හරි ගුරුවරයෙක් හිටියනම් තේරුම් ගන්න පුළුවන් ළමය බොරුවක්ද ඇත්තක්ද කරන්නේ කියලා. බොරු කරනවානම් එතනම රිපීට් කරන්න ඕනේ. හොඳ ගුරුවරුත් ඇති. නමුත් බහුතර ගුරුවරු කම්මැලියි. සමහරු කම්මැලි කමට ළමයි දෙන assignments පවා බලන්නේ නැහැ. ඔහේ ලකුණු දෙනවා. SLIIT පරිපාලනයට ඕනෙත් වැඩි වැඩියෙන් හම්බ කරන්න. වැඩි වැඩියෙන් මුදල් හම්බ කිරීම හොඳයි. ඒ ගුණාත්මකභාවය වැඩි කරන්න අවශ්‍යතාවයක් නැහැ. ගුණාත්මක භාවය වැඩි කරලා ළමයි රිපීට් වෙනකොට අලුතින් ළමයි SLIIT එකට එන එක අඩු වෙනවා. එතකොට බිස්නස් කැඩෙනවා. මේ දේ දන්නා නිසා SLIIT එක් ලේසියෙන්ම ළමයින්ට ඩිග්රි එක දෙනවා.

    මෙහෙම ගියොත් අපිට ඉන්දියාව තව ගොඩක් දුර වේවි.
    ඇත්ත තමා බං ගොඩක් private institutions are shits. මං ලගදි UoM ගියා. උන්ගේ CSE කරන උන්ට එහෙම පට්ට quality එකට n පිලිවෙලට උගන්වනවා. මං lab එකක programming lec එකක lecture දෙන pdf එකක් දැක්කා ඒකයි කිව්වේ. හැබැයි මේ පාර IEEE extreme CP ඒකේ SLIIT උන හොදටම කරලා තිබ්බා...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,479
    113
    ATM කතාව නොකිය හිටියනං
    උඹෙ ඔය කතාව මීට වඩා සාර්ථක වෙන්න තිබුණ බං
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    සල්ලි තියෙනනෙ IT වල හන්ද රැල්ලට IT degree කරාට ඇගේ ටෙක් එක නෑ.කලින් නන් BA,Support,PM වගේ role වලට මෙයාලව ගත්ත.දැන් ඒවටත් සප්ලයි එක වැඩියි. ඕක කාලයත් එක්ක හරියයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,479
    113
    සල්ලි තියෙනනෙ IT වල හන්ද රැල්ලට IT degree කරාට ඇගේ ටෙක් එක නෑ.කලින් නන් BA,Support,PM වගේ role වලට මෙයාලව ගත්ත.දැන් ඒවටත් සප්ලයි එක වැඩියි. ඕක කාලයත් එක්ක හරියයි.
    දැං හැමෝම මොකක්හරි උපාධියක් ගත්ත කියල
    පොටෝ එකක් රූප රාමු කරං තියං ඉන්නව :lol: