පොනිල්ගෙ ගූ අදින ගූ ටැට්ටර් 2ක් එකට ගැටුනු අවස්තාවක්..![]()
දේශපාලන මති මතාන්තර වෙනයි. ඕනෑම කෙනෙක්ට තමන්ටම වෙන් වෙච්ච දේශපාලන මතයක් තියනවා. උබ ජෙප්පෙක් වෙන්න පුළුවන්. එක මට අදාලම නැහැ. මම රනිල්ගේ එකෙක් වෙන්න පුළුවන්. එක උබටත් අදාලම නැහැ.
නමුත් අරුට තියෙන්නේ දේශපාලන මතයක් පිළිබඳව ගැටළුවක් නොවෙයි. උගේ හීනමානය. උගේ නිසි වයසට අධ්‍යාපනය සම්පුර්ණ කරගන්න බැරි උනාම හීනමානය එනවා. ඒ හීනමානය උඩ තමයි මම මොරටුවේ ගියා කියා කියා යන්නේ. මොරටුවේ යන්න ඇති ලී මෝලක වැඩ කරන්න.

