අපිත් ඕකෙ තමා.. ඔහොම වැලපෙන්න තරං දුකක් අපිට තිබුනෙ නෑ. දැං කෝමද මංද. හැබැයි දැන් ඕකට යන ළමයිනුත් ඒ කාලෙ වගෙ නෙවි. අලි ඔලු කාරයො (බහුතරේ). ඉගෙන ගන්න උවමනාවෙන් කට්ට කන්න යන උන් හරි අඩුයි. පොඩ්ඩක් හොයල බලන්න එක එක්සෑම් එකකට වැටෙන මෙඩිකල් ගාන. තරුණ ළමයි නාකි උන්දලටත් අන්තයි සෞඛ්‍යය

.
ගෙයි ගිනි පිටට දෙන්න එපා පුතේ. ප්‍රස්නයක් තියේ නං ඇතුලෙ ඒ විදියට කට්ටිය එකතු වෙලා ගිහින් ලොක්කෙකුට කතා කරන්න. මෙතනම ඉන්නවනෙ එහෙයි කියපු අය. කට්ටිය එකතු වෙන්න

අලුතෙන් එන්න ඉන්න උන්ට එන්න එපා කිව්වට ස්ලිට් එක හැදෙන්නෙ නෑ.
ලෙක්චරස් ලගෙ අවුල් තියෙන ඒවා ෆීඩ්බැක් ෆෝම්ස් වල ලියන් නැද්ද? දැන් එව්ව නෑ කියන්න නං එපා
