SLIIT නම් Degree කඩයේ හොර වැඩ​

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අපිත් ඕකෙ තමා.. ඔහොම වැලපෙන්න තරං දුකක් අපිට තිබුනෙ නෑ. දැං කෝමද මංද. හැබැයි දැන් ඕකට යන ළමයිනුත් ඒ කාලෙ වගෙ නෙවි. අලි ඔලු කාරයො (බහුතරේ). ඉගෙන ගන්න උවමනාවෙන් කට්ට කන්න යන උන් හරි අඩුයි. පොඩ්ඩක් හොයල බලන්න එක එක්සෑම් එකකට වැටෙන මෙඩිකල් ගාන. තරුණ ළමයි නාකි උන්දලටත් අන්තයි සෞඛ්‍යය :P.

    ගෙයි ගිනි පිටට දෙන්න එපා පුතේ. ප්‍රස්නයක් තියේ නං ඇතුලෙ ඒ විදියට කට්ටිය එකතු වෙලා ගිහින් ලොක්කෙකුට කතා කරන්න. මෙතනම ඉන්නවනෙ එහෙයි කියපු අය. කට්ටිය එකතු වෙන්න :rolleyes: අලුතෙන් එන්න ඉන්න උන්ට එන්න එපා කිව්වට ස්ලිට් එක හැදෙන්නෙ නෑ.

    ලෙක්චරස් ලගෙ අවුල් තියෙන ඒවා ෆීඩ්බැක් ෆෝම්ස් වල ලියන් නැද්ද? දැන් එව්ව නෑ කියන්න නං එපා :(
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මේක තමා ගොඩක් උන්ට තේරුම් ගන්න බැරි, සල්ලි තිබ්බ පලියට degree දෙන්නේ නැහැ. අපිත් අරමුවෙන් මහන්සිඕ වෙලා එළිවෙනකන් පාඩම් කරලා, කුප්පි දාලා, දන්නේ නැති ඒවා ආයේ lecturers ලාගෙන් අහගෙන, librabry ගානේ කට්ට කාල තමා ගොඩ ගියේ :)

    sirawata.giya apine katta danne.
    mun methna medicle dala magul krnna sliit eka peralanna hadanawa.
     

    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    මමත් SLIIT තමා ගියේ... navodwickra එක්කමයි ගියේ... navodwickra කියපු ටිකම තමා කියන්න තියෙන්නෙ ඉතිං :(:(

    ado ehemang maath umbawa dannawa wenna one... :)
     

    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    මෙත් අපිත් එක්කම හිටිය බුලට් එකක් තමා, දැන් ඉතින් IFS එකේ එල බුවෙක් :)

    oya ithin... mawa expose karanawane.. monawa expose wennada neda? ado e kale karapuwa dan mathak wenakotath athal. mona kalath api igenagatta..

    matakada ara api automata questions karapu hati :)
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    :rofl::rofl::rofl: exam kara gannaa baruwaa boru leda daalaaa.. dan C hambunaama puka denna enawa methanaa... :rofl::rofl:

    SLIIT yanna ungen 3/4 government campus yanna bari mooda matooo..
    topi kohe giyath yakoo anaathaiii... ponnyoo thota C aweth pinataa..

    dan metana puka nodi meson bass rasswak hoya ganin.. :rofl::rofl:

    okaa thamaa wenne labor job yannaa ona ewun degree kalaamaa...:rofl:

    abans ekee kunu lorryee ellilaa yanna ona un dan degree karanee.. ane hukeeee

    තොට මේ කිව්ව එකට return එක හම්බ වෙනවා අනිවා. :yes::yes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    දැන් එතකොට අනෙක් ප්‍රයිවට් එව්වත් මෙහෙමද ??? හොඳයි කියන්න තැනක් ඇත්තෙම නැද්ද ?? මම හිතන් හිටියේ අවුල් තිබ්බේ අර ජාවා කඩේ විතරයි කියලා .උන්ගෙත් එහෙමනේ .හොඳට ගිහින් තියෙනවා කාලය. සුපිරි ලෙක්චරස්ලා එහෙම ඉඳලා තීයෙනවා .පස්සේ ඉෂාන්තයා සල්ලි පස්සෙ යන්න ගිහින් ඊට පස්සේ තමා චොර වෙලා තියෙන්නේ . එකේම ඉගෙන ගත්ත හුජ්ජ කොල්ලෝ ලෙක්චරස්ලා වෙලා. උන්ට සර් කියනවා අනෙක් උන් .ඉගෙන ගන්න එකයි උගන්නන එකයි ඩිග්‍රී ගන්නේ එකම වෙලාවේ .සමහරක් එවුන් ඩිග්‍රී එක අරගෙන තාම ක්ලාස් එනවා ,
     
    • Like
    Reactions: ජොසී

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Aththa me dewal SLIIT eka athule ehemmama wenawa
    Lectures la melo rahakata na
    Prashnayak ahuwama uththarayak deegannawath baa samaharunta
    Lajjai aththatama :(
    Habai machn mehema public eke dapu ekath warady
     
    Last edited: