කොහෙද කබ්බ උන්ගේ අඩු රිසල්ට් තිබුනට IQ එක වැඩි මොඩය. උන්ට පහසුකම් නැති නිසා එහෙම වෙන්නේ
එහෙමවත් කියමු ඉතින්.
කොහෙද කබ්බ උන්ගේ අඩු රිසල්ට් තිබුනට IQ එක වැඩි මොඩය. උන්ට පහසුකම් නැති නිසා එහෙම වෙන්නේ
mama kawuda mokada karanne kiyana eka wedak ne machan, mama වාත , ahapu problem ekata uththara diyan. kohomada kiyanne degree 1 awul kiyala,
මම මේ දන්නේ නැති නිසා අහන්නේ. Standards අඩුනන් ඇයි බන් UGC approve වෙන්නේ?
යකෝ ඕකේ පේපර්ස් එහෙම පට්ට ලෙසිනේ. මොඩයෝන්ව පාස් කරන්න හදන ඒවානේ. ඉතින් සල්ලි දුන්න ගමන් උපාදි දුන්නම ඔහොම තම
කැම්පස් යන්න බැරි උන අනාතයෙක්ට රිදිලා![]()

එහෙනම් saitm approve වෙලා තියෙන්නේ කොහොමද

හා ද?
යකෝ ඕකේ පේපර්ස් එහෙම පට්ට ලෙසිනේ. මොඩයෝන්ව පාස් කරන්න හදන ඒවානේ. ඉතින් සල්ලි දුන්න ගමන් උපාදි දුන්නම ඔහොම තම
Saitm ඒකට බන් මමත් විරුද්ධයි. මම දන්නේ නැහැ සයිටම් එක ඇතුලේ වෙන ප්‍රොසෙස් එක. හැබැයි උඹලා හිතුවට SLIIT වල එහෙම සල්ලි දුන්න ගමන් ඩිග්‍රිය දෙනවා කියල එහෙම වෙන්නේ නැහැ. මම දන්නවනේ අපි කාපු කටුව මේ ඩිග්‍රිය ගොඩදාගන්න. එක නිසා දන්නැති ඒවා නොකිය, උඹ රජයේ කැම්පස් එකකනන් උඹ උඹේ ඩිග්‍රියත් කරගෙන අනිත් එවුන්ටත් ඉගෙනගන්න දීල, කුහක නොවී පාඩුවේ ඉඳපන්.හා ද?
මට පෙන්නපන් ලේසි පේපර් එකක් ,

උබල කට්ට කනවා කියන්නේ උබලට ගණන් හදන්න එහෙම තේරෙන්නේ නැනේ. එතකොට ඉති කරන්න අමාරුයි AL කරගන්නත් බැරි උන නිසානේ ඔය මගුලට ගියේ. මගේ යාලුවෝ ඉන්නවා ඔය මගුලේ කොපි කරලා ගියපු එවුන්. උන්ට හරියට ත්රිකොනමිතියවත් බෑ. කරන්නේ ඒ උනාට ඉංජිනියරින්. මේවට ඉතින් අපිට පුකෙන් තම හිනා යන්නේ තමන්ගේ තත්වේ තේරුම් අරන් තමන්ට ගැලපෙන දෙයක් කරානම් හොද දෙයක් කරන්න පුළුවන්, නැත්නම් අසාවටයි පිළිගැනීම ගන්නයි බොරුවට සල්ලි වියදම් කරලා වැඩක් නෑ.
Saitm ඒකට බන් මමත් විරුද්ධයි. මම දන්නේ නැහැ සයිටම් එක ඇතුලේ වෙන ප්‍රොසෙස් එක. හැබැයි උඹලා හිතුවට SLIIT වල එහෙම සල්ලි දුන්න ගමන් ඩිග්‍රිය දෙනවා කියල

උබල කට්ට කනවා කියන්නේ උබලට ගණන් හදන්න එහෙම තේරෙන්නේ නැනේ. එතකොට ඉති කරන්න අමාරුයි AL කරගන්නත් බැරි උන නිසානේ ඔය මගුලට ගියේ. මගේ යාලුවෝ ඉන්නවා ඔය මගුලේ කොපි කරලා ගියපු එවුන්. උන්ට හරියට ත්රිකොනමිතියවත් බෑ. කරන්නේ ඒ උනාට ඉංජිනියරින්. මේවට ඉතින් අපිට පුකෙන් තම හිනා යන්නේ තමන්ගේ තත්වේ තේරුම් අරන් තමන්ට ගැලපෙන දෙයක් කරානම් හොද දෙයක් කරන්න පුළුවන්, නැත්නම් අසාවටයි පිළිගැනීම ගන්නයි බොරුවට සල්ලි වියදම් කරලා වැඩක් නෑ.

මගේ යාලුවෙක් අපිත් එක්කම ඩිග්‍රිය ගත්ත, උ පලවෙනි පාර a/l ෆේල්. දෙවැනි පාර කලේ ඩිග්‍රියකරනගමන්. a/l BBC දැම්ම, ඩිග්රි එක First class honors එකක් දැම්ම. දැන් 24*7 එකේ වැඩ කරන්නේ ඌව ගත්තේ starting salary 150000කට. හරකෙක් නං එහෙම ගන්නේ නැහැ නේ? මේකයි බන් AAA දාල රජයේ කැම්පස් ගියැත් හරක හරකම තමයි ඉතින්. පෙන්නේ නැද්ද උඹ? වඩා තියාගෙන EK ඇවිල්ල වාද කර කර ඉන්නවා. උඹල ඔහේ private කැම්පස් වහන්න කියල කගහනකොට, උඹල අවුරුදු ගණන් රිපීට් වේවි කැම්පස් එකටම නාකි වෙනකොට, private කැම්පස් වල එවුන් ඩිග්‍රිය ඉවර කරලා උඹලගේ තැනුත් එක්කම අල්ලාගෙන ඉවරයි!![]()

. උන්ට වඩා දෙගුණයක් පඩි ගන්නවා. 

මම නම් private. වැඩ කරන්න ගියාම තේරෙනවා මොරටුවේ IT එකෙන් අපු උන්ගේ හැටි. මන් උන්ට බල්ලොන්ට වගේ බනින්න්නේ. වැඩ කරන්න ගියාම එපා වෙනවා. එකට NIBM පොරක් ඉන්නවා මොරටුවෙන් ආපු 3න් දෙනාටම වඩා හොදට වැඩ කරනවා. උන්ට වඩා දෙගුණයක් පඩි ගන්නවා.
ඔක්කොම එකම ලෙවල් එකෙන් තමයි කොම්පැනියට ආවේ.