SLIIT වැසිය යුතු ද ?

66000V

Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    mama kawuda mokada karanne kiyana eka wedak ne machan, mama වාත , ahapu problem ekata uththara diyan. kohomada kiyanne degree 1 awul kiyala,

    යකෝ ඕකේ පේපර්ස් එහෙම පට්ට ලෙසිනේ. මොඩයෝන්ව පාස් කරන්න හදන ඒවානේ. ඉතින් සල්ලි දුන්න ගමන් උපාදි දුන්නම ඔහොම තම
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    මම මේ දන්නේ නැති නිසා අහන්නේ. Standards අඩුනන් ඇයි බන් UGC approve වෙන්නේ? :lol::lol:

    එහෙනම් saitm approve වෙලා තියෙන්නේ කොහොමද
     
    johnking

    Active member
  • May 2, 2014
    775
    139
    43

    යකෝ ඕකේ පේපර්ස් එහෙම පට්ට ලෙසිනේ. මොඩයෝන්ව පාස් කරන්න හදන ඒවානේ. ඉතින් සල්ලි දුන්න ගමන් උපාදි දුන්නම ඔහොම තම

    Uba SLIIT gihin repeat wewi degree ek agnan baruwa inna ekek neda ? Dan 26k withara thama degree eka nadda ? Feeling sorry for you bro
     
    • Haha
    Reactions: aneasarayana

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    එහෙනම් saitm approve වෙලා තියෙන්නේ කොහොමද

    Saitm ඒකට බන් මමත් විරුද්ධයි. මම දන්නේ නැහැ සයිටම් එක ඇතුලේ වෙන ප්‍රොසෙස් එක. හැබැයි උඹලා හිතුවට SLIIT වල එහෙම සල්ලි දුන්න ගමන් ඩිග්‍රිය දෙනවා කියල එහෙම වෙන්නේ නැහැ. මම දන්නවනේ අපි කාපු කටුව මේ ඩිග්‍රිය ගොඩදාගන්න. එක නිසා දන්නැති ඒවා නොකිය, උඹ රජයේ කැම්පස් එකකනන් උඹ උඹේ ඩිග්‍රියත් කරගෙන අනිත් එවුන්ටත් ඉගෙනගන්න දීල, කුහක නොවී පාඩුවේ ඉඳපන්. :(:(:(:( හා ද?
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113

    යකෝ ඕකේ පේපර්ස් එහෙම පට්ට ලෙසිනේ. මොඩයෝන්ව පාස් කරන්න හදන ඒවානේ. ඉතින් සල්ලි දුන්න ගමන් උපාදි දුන්නම ඔහොම තම

    මට පෙන්නපන් ලේසි පේපර් එකක් ,
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    Saitm ඒකට බන් මමත් විරුද්ධයි. මම දන්නේ නැහැ සයිටම් එක ඇතුලේ වෙන ප්‍රොසෙස් එක. හැබැයි උඹලා හිතුවට SLIIT වල එහෙම සල්ලි දුන්න ගමන් ඩිග්‍රිය දෙනවා කියල එහෙම වෙන්නේ නැහැ. මම දන්නවනේ අපි කාපු කටුව මේ ඩිග්‍රිය ගොඩදාගන්න. එක නිසා දන්නැති ඒවා නොකිය, උඹ රජයේ කැම්පස් එකකනන් උඹ උඹේ ඩිග්‍රියත් කරගෙන අනිත් එවුන්ටත් ඉගෙනගන්න දීල, කුහක නොවී පාඩුවේ ඉඳපන්. :(:(:(:( හා ද?

    උබල කට්ට කනවා කියන්නේ උබලට ගණන් හදන්න එහෙම තේරෙන්නේ නැනේ. එතකොට ඉති කරන්න අමාරුයි AL කරගන්නත් බැරි උන නිසානේ ඔය මගුලට ගියේ. මගේ යාලුවෝ ඉන්නවා ඔය මගුලේ කොපි කරලා ගියපු එවුන්. උන්ට හරියට ත්රිකොනමිතියවත් බෑ. කරන්නේ ඒ උනාට ඉංජිනියරින්. මේවට ඉතින් අපිට පුකෙන් තම හිනා යන්නේ තමන්ගේ තත්වේ තේරුම් අරන් තමන්ට ගැලපෙන දෙයක් කරානම් හොද දෙයක් කරන්න පුළුවන්, නැත්නම් අසාවටයි පිළිගැනීම ගන්නයි බොරුවට සල්ලි වියදම් කරලා වැඩක් නෑ.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    උබල කට්ට කනවා කියන්නේ උබලට ගණන් හදන්න එහෙම තේරෙන්නේ නැනේ. එතකොට ඉති කරන්න අමාරුයි AL කරගන්නත් බැරි උන නිසානේ ඔය මගුලට ගියේ. මගේ යාලුවෝ ඉන්නවා ඔය මගුලේ කොපි කරලා ගියපු එවුන්. උන්ට හරියට ත්රිකොනමිතියවත් බෑ. කරන්නේ ඒ උනාට ඉංජිනියරින්. මේවට ඉතින් අපිට පුකෙන් තම හිනා යන්නේ තමන්ගේ තත්වේ තේරුම් අරන් තමන්ට ගැලපෙන දෙයක් කරානම් හොද දෙයක් කරන්න පුළුවන්, නැත්නම් අසාවටයි පිළිගැනීම ගන්නයි බොරුවට සල්ලි වියදම් කරලා වැඩක් නෑ.

    මගෙත් බැජා ල ඉන්නවා තවම ජයතිලකේ, අරු එකේ ත්‍රිකෝණමිතිය තියා ,,, ගංජා ගහන්න නම් හොදටදන්නව
     
    • Like
    Reactions: sdglhm

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Saitm ඒකට බන් මමත් විරුද්ධයි. මම දන්නේ නැහැ සයිටම් එක ඇතුලේ වෙන ප්‍රොසෙස් එක. හැබැයි උඹලා හිතුවට SLIIT වල එහෙම සල්ලි දුන්න ගමන් ඩිග්‍රිය දෙනවා කියල

    Mun patan ganne SAITAM eka wahanna kiyala thamai. eeta passe thamai SLIIT,NIBM,...etc wahapiya kiyagena enne. :)

    Anthimata umblage lamainta gov. campus yanna beri wunoth munge yatathe wahllu wage weda karanna wenne. :angry:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    උබල කට්ට කනවා කියන්නේ උබලට ගණන් හදන්න එහෙම තේරෙන්නේ නැනේ. එතකොට ඉති කරන්න අමාරුයි AL කරගන්නත් බැරි උන නිසානේ ඔය මගුලට ගියේ. මගේ යාලුවෝ ඉන්නවා ඔය මගුලේ කොපි කරලා ගියපු එවුන්. උන්ට හරියට ත්රිකොනමිතියවත් බෑ. කරන්නේ ඒ උනාට ඉංජිනියරින්. මේවට ඉතින් අපිට පුකෙන් තම හිනා යන්නේ තමන්ගේ තත්වේ තේරුම් අරන් තමන්ට ගැලපෙන දෙයක් කරානම් හොද දෙයක් කරන්න පුළුවන්, නැත්නම් අසාවටයි පිළිගැනීම ගන්නයි බොරුවට සල්ලි වියදම් කරලා වැඩක් නෑ.

    මගේ යාලුවෙක් අපිත් එක්කම ඩිග්‍රිය ගත්ත, උ පලවෙනි පාර a/l ෆේල්. දෙවැනි පාර කලේ ඩිග්‍රියකරනගමන්. a/l BBC දැම්ම, ඩිග්රි එක First class honors එකක් දැම්ම. දැන් 24*7 එකේ වැඩ කරන්නේ ඌව ගත්තේ starting salary 150000කට. හරකෙක් නං එහෙම ගන්නේ නැහැ නේ? මේකයි බන් AAA දාල රජයේ කැම්පස් ගියැත් හරක හරකම තමයි ඉතින්. පෙන්නේ නැද්ද උඹ? වඩා තියාගෙන EK ඇවිල්ල වාද කර කර ඉන්නවා. උඹල ඔහේ private කැම්පස් වහන්න කියල කගහනකොට, උඹල අවුරුදු ගණන් රිපීට් වේවි කැම්පස් එකටම නාකි වෙනකොට, private කැම්පස් වල එවුන් ඩිග්‍රිය ඉවර කරලා උඹලගේ තැනුත් එක්කම අල්ලාගෙන ඉවරයි! :lol::lol::lol::lol:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    :lol: :P :yes:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    මම නම් private. වැඩ කරන්න ගියාම තේරෙනවා මොරටුවේ IT එකෙන් අපු උන්ගේ හැටි. මන් උන්ට බල්ලොන්ට වගේ බනින්න්නේ. වැඩ කරන්න ගියාම එපා වෙනවා. එකට NIBM පොරක් ඉන්නවා මොරටුවෙන් ආපු 3න් දෙනාටම වඩා හොදට වැඩ කරනවා :lol: . උන්ට වඩා දෙගුණයක් පඩි ගන්නවා. :lol::lol::lol:

    ඔක්කොම එකම ලෙවල් එකෙන් තමයි කොම්පැනියට ආවේ.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,460
    17,564
    113
    මගේ යාලුවෙක් අපිත් එක්කම ඩිග්‍රිය ගත්ත, උ පලවෙනි පාර a/l ෆේල්. දෙවැනි පාර කලේ ඩිග්‍රියකරනගමන්. a/l BBC දැම්ම, ඩිග්රි එක First class honors එකක් දැම්ම. දැන් 24*7 එකේ වැඩ කරන්නේ ඌව ගත්තේ starting salary 150000කට. හරකෙක් නං එහෙම ගන්නේ නැහැ නේ? මේකයි බන් AAA දාල රජයේ කැම්පස් ගියැත් හරක හරකම තමයි ඉතින්. පෙන්නේ නැද්ද උඹ? වඩා තියාගෙන EK ඇවිල්ල වාද කර කර ඉන්නවා. උඹල ඔහේ private කැම්පස් වහන්න කියල කගහනකොට, උඹල අවුරුදු ගණන් රිපීට් වේවි කැම්පස් එකටම නාකි වෙනකොට, private කැම්පස් වල එවුන් ඩිග්‍රිය ඉවර කරලා උඹලගේ තැනුත් එක්කම අල්ලාගෙන ඉවරයි! :lol::lol::lol::lol:

    :lol::lol::lol:
     
    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    මම නම් private. වැඩ කරන්න ගියාම තේරෙනවා මොරටුවේ IT එකෙන් අපු උන්ගේ හැටි. මන් උන්ට බල්ලොන්ට වගේ බනින්න්නේ. වැඩ කරන්න ගියාම එපා වෙනවා. එකට NIBM පොරක් ඉන්නවා මොරටුවෙන් ආපු 3න් දෙනාටම වඩා හොදට වැඩ කරනවා :lol: . උන්ට වඩා දෙගුණයක් පඩි ගන්නවා. :lol::lol::lol:

    ඔක්කොම එකම ලෙවල් එකෙන් තමයි කොම්පැනියට ආවේ.

    Sirawata Oya NDT/TTI & Moratuwa BSC un uth ehemai... Kaiyya witharai Kisi wadak baa,,,, kisima professional gathiyak naa... E mail ekak hariyata draft karaganne baa... Presentation ekak karaganne baa...... Ladjawe abarenawa....

    Foreign Client kenek handle kara ganne baa............ hena backward...
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අනේ ගොන් හුකන්නෝ
    තොපි රජයේ විශ්වවිද්‍යාල වල වැඩ කරන විදිහටම අපිට මහන්සි වෙන්න තියෙනවා
    assignments ,presentations ,viva ඔක්කොම තියෙනවා
    final exams mid exams ඔක්කොම තියෙනවා ඕවා හරියට කරේ නැත්නම් ළමයි fail කරන්නේ උන්ගේ standards බහින හන්ද
    මම SLIIT එකේ 4 වන වසරේ ඉන්න සිසුවෙක් අපේ research එක දැන් 5,6 පාරක් reject කළා
    මොකද උන් දන්නවා හරියට research එක කරලා ගියේ නැත්නම් බහින්නේ උන්ගේ නම කියලා
    දැන් උබ කියන විදිහට අපි A/L හොඳට පාස් වුනේ නැති හන්ද ඉදිරියට ඉගෙන ගන්න හොඳ නෑ
    garage එකක් කුබුරක් හාගෙන ඉන්න ඕනේ ,ඔච්චර කුහක වෙන්න එපා පකෝ