SLIIT වැසිය යුතු ද ?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹලා හරි අමුතු මිනිස්සු බන් ....ස්ලිට් එකේ මගේ යාලුවෝ තරන් ඉන්නවා ගොඩක් එවුන් USA ඇවිල්ලාත් ඉන්නවා .උන්ට ඔය උඹලගේ වගේ ඉදිමිච්ච මානසිකත්වයක් නම් නැහැ ...මම දාපු මතයට මොනවා හරි කියන්න තියෙනවන් කියපන් බන් ..පිස්සෝ වගේ හැසිරෙන්නේ නැතුව ...අනික බන් JVP මතයක් දරන්න පුළුවන් නිර්ධන පන්තියේ කම්කරුවන්ට හෝ සතපහ අතේ නැති එවුන්ට කියලා උඹලට කවුද බන් ඉගැන්නුවේ .....වෙන් වෙලා ලොකු සල්ලි කාරයෝ බව පෙන්න හදන්නේ නැතුව එකතු වෙලා ඉස්සරහට එන ළමයින්ටත් මේ ලෝකේ යමක් ඉතුරු කරන්න බලහල්ලා බන් .....

    එතකොට උඹ සමාජවාදී නෙමේද? නැතත්න ජෙප්පො සමාජවාදී නෙමේද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    අනේ නිකන් පලයන් කැනහිලෝ යන්න. උබ මොකෙද්ද තව එකෙක් ඉගෙන ගන්න ඕනේ විදිහ කියන්න . 69 තිස්සේ මේ රටේ දියුණුවක් නැත්තේ මේ කැනහිලෝ සෙට් එක නිසා තමා
     
    newkolla

    Member
    May 10, 2017
    24
    0
    0
    6% අධ්‍යාපනයට නෙවෙයි මුල් ළමාවිය සංවර්ධනයට වෙන් කරන්න ඕනේ :lol:[/QUOTE

    Sliit unta freelance thama, ane ekath kanne nathuwa idapalla . :D :D ubalage talk witharai ban , sliit ekama inne elakiri ban :D ela ela meka thama hariyanne ban 😁😁
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    6% අධ්‍යාපනයට නෙවෙයි මුල් ළමාවිය සංවර්ධනයට වෙන් කරන්න ඕනේ :lol:

    Sliit unta freelance thama, ane ekath kanne nathuwa idapalla . :D :D ubalage talk witharai ban , sliit ekama inne elakiri ban :D ela ela meka thama hariyanne ban 😁😁

    මෙහ් මොකෙක්ද මේ :rofl: කව්ද උඹට කිව්වේ මම SLIIT කියල?:lol:

    ෆේක් හදාගෙන එන්නම රිදිලා :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එතකොට උඹ සමාජවාදී නෙමේද? නැතත්න ජෙප්පො සමාජවාදී නෙමේද?

    දැන් මේ රටේ මිනිස්සු දනවාදී පක්ෂ වලට අවුරුදු 69ක් චන්දෙ දුන්නේ හෝ ඒ වෙනුවෙන් කඩේ යන්නේ ( උඹත් ඇතුළුව ) ඒ මිනිස්සු හෙන පොසත්තු හින්දා හෝ ධනවාදයේ අන්තයටම ඉගෙනගෙන නෙමේ නේ ...JVP එකට මේ අවස්ථවේ සහය දෙන්නේ හෝ උන්ගේ මතය එක්ක හිටගන්නේ සමජවාදී දේශපාලනය අද්‍යනය කරලා හරි පන්තිපහට යන්න ඕනි හරි කියලා මොකෝ බන් මේ මිනිස්සු හිතන් ඉන්නේ ..ධනවාදී පක්ෂ වලට කඩේ ගිහිල්ලා තිත්ත වෙච්ච මිනිස්සු ඇත්තෙම නැද්ද ලංකාවේ

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    Standard hadaganin sliit eke.. lajja nadda ban 25-30k walata Qa,ase wenna 90% k ubalge ehemai , poddk hoyala balapan , paw ban elakiri ekei , hama thanamai talk witharai :D:D this is the truth :D:D mora, ucsc un diha balalawath motivate weyaw :d:D

    මම තාම undergraduate කෙනෙක් හින්දා fresh graduate කෙනෙක්ගෙ salary ගැන කියන්න ලොකු දෙයක් මම දන්නෑ...ඒත් after 3/4 years 1lak+ ගන්න software engineer /senior software engineer පෝස්ට් වල ඉන්න ස්ලිට් එකෙන් ඩිග්‍රී එක ගත්ත අයියලා ඕනතරං ඉන්නවා....SLIIT එකේ graduate අයියා කෙනෙක් කියහන්කො හරියටම SLIIT fresh graduate කෙනෙක්ට + one year internship experience industry එකේ ගෙවන ගාන??
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම තාම undergraduate කෙනෙක් හින්දා fresh graduate කෙනෙක්ගෙ salary ගැන කියන්න ලොකු දෙයක් මම දන්නෑ...ඒත් after 3/4 years 1lak+ ගන්න software engineer /senior software engineer පෝස්ට් වල ඉන්න ස්ලිට් එකෙන් ඩිග්‍රී එක ගත්ත අයියලා ඕනතරං ඉන්නවා....SLIIT එකේ graduate අයියා කෙනෙක් කියහන්කො හරියටම SLIIT fresh graduate කෙනෙක්ට + one year internship experience industry එකේ ගෙවන ගාන??

    උඹ ස්ලිට් එකේද බන් ?
     
    After 3,4 years pcjt unuth ganawa 1 lackh plus ban.. privte ewage 90% kiwe ekai , but average hoda outcome ekak naththe standard Awlak .oka kiawala hoyala job apply karala ehema therun ganin ,tharka wadak Na ..meke sliit un witaray inne 😂:D
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    A/L bypass karawala garage eke supiru dial ekawa, net eken coding igana gatta ekawa reputed uni ekaka register karagattith anik unta apa nathi wenna degree eka karaida?

    Algebra? Differenciation? Integration? Laplace transfirmations? Furior equations? Lol

    Degree eke na thiyana field eke practical dial ekak kiyannei degree holder kiyannei dekak ban :P

    එතකොට උබ ඔය නොකියා කියන්නෙ
    degree holder = පොතේ දැනුම විතරයි ප්‍රැක්ටිකල් හිතලා වැඩක් කරන්න බෑ...කියලද??:P
    field eke practical dial eka =ෆීල්ඩ් එකේ ඕනදෙයක් බලලා ප්‍රැක්ටිකලි වැඩේ කරන්න පුලුවන් හැබැයි පොතේ දැනුම නෑ???:confused::confused:

    කියලද???:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් මේ රටේ මිනිස්සු දනවාදී පක්ෂ වලට අවුරුදු 69ක් චන්දෙ දුන්නේ හෝ ඒ වෙනුවෙන් කඩේ යන්නේ ( උඹත් ඇතුළුව ) ඒ මිනිස්සු හෙන පොසත්තු හින්දා හෝ ධනවාදයේ අන්තයටම ඉගෙනගෙන නෙමේ නේ ...JVP එකට මේ අවස්ථවේ සහය දෙන්නේ හෝ උන්ගේ මතය එක්ක හිටගන්නේ සමජවාදී දේශපාලනය අද්‍යනය කරලා හරි පන්තිපහට යන්න ඕනි හරි කියලා මොකෝ බන් මේ මිනිස්සු හිතන් ඉන්නේ ..ධනවාදී පක්ෂ වලට කඩේ ගිහිල්ලා තිත්ත වෙච්ච මිනිස්සු ඇත්තෙම නැද්ද ලංකාවේ

    උඹ ධනවාදයට කඩේ ගිහින් තිත්ත නැද්ද කියල අපෙන් අහන්නෙත් ඇමරිකාවේම ඉදලානෙ බන්... අපිට කලින් උඹට ධනවාදේ තිත්ත උනේ නැද්ද?
     
    ලෝකේ හොඳ සමාජවාදී රටවල් නැද්ද බං migrate වෙන්න :(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ තියෙන්නේ මේ පොස්ට් එක වෙනුවෙන් මගේ මතය

    6% GDP එකෙන් අද්යපනයට ගන්න පුලුවන්නම් ...ලංකාවට විදේශ විනිමය අරන් එන IT කේෂ්ත්‍රය දියුණු කරලා ඇති හැකි නැති බැරි හැමෝටම ලංකාව දියුණු කරන්න ලංකාවට විදේශ මුදල් ගෙන්න ගන්න හොද ආයෝජනයක් වෙයි ...මම අදුරන ගොඩක් ළමයි ස්ලිට් එකේ ඉන්නවා මම ඒ ළමයින්ගේ දෙමවුපියන් ඉතා අමාරුවෙන් තමයි ඒ මුදල් හොයලා දෙන්නේ ඉගෙන ගන්න ඉතින් මම යෝජනා කරන්නේ ආණ්ඩුව සැම කෙසත්රයකින්ම තමන්ට තියෙන වගකීම් වලින් මිදෙන්න හදන මේ වෙලාවේ අඩුම ගානේ ස්ලිට් එකේ අයකිරීම් අඩුකරන්න හරි ක්‍රමයක් ගෙන ආ යුතුයි .

    ස්ලිට් එකේ මල්ලිලට ,ආදරයෙන් කියන්නේ ......අපි දන්නවා උඹලා හෙනම සල්ලි කාරයන්ගේ දරුවන් නොවන බව ( උඹලගෙන් සමහරක් එහෙම පෙන්නන හැදුවට )...උඹලත් අපිත් එකම බෝට්ටුවේ බන් ..උඹලයි අපියි ( රජෙ කැම්පස් වල එවුනුයි) මරාගන්න ඇරලා පාලකයෝ උඹලගේ ක්ලාස් පිස් අවුරුද්දෙන් අවුරුද්ද ඉහල දානවා පාලන අදිකරියෙන් උඹලා අපි කොටවන්න අත ඇරලා අපි දෙගොල්ලොටම අරිනවා ....ඉස්සෙලා උඹලා එකතු වෙන්න බලපල්ලා ....

    හැමදාම කියනවා වගේ අපි අපේ පන්තිය අදුරගෙන එක බලවත් කරගන්න කල් අපිට ගැලවීමක් නැත

    මේක දාපු එක්කෙනා සමහර විට කාගේ හරි අතකොළුවක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි ... පවතින අද්යාපන ක්‍රමය හරි කියලා කියන්නේ නැහැ නමුත් ඒ ක්‍රමය තුලත් S 3 ගත්ත හැමෝම උසස් අද්‍යාපනය ලබන්න සුදුස්සෝ මිසක් උන් මැට්ටෝ නෙමේ කියන එක මේ පොස්ට් එක දාපු එකා දන්නේ නැතුව ඇති ( මටනම් හිතෙන්නෙම මේක කොටවන්න ලියපු එකක් ) මම නම් කියන්නේ මේ පොස්ට් එක දාපු එකා අනිවාර්යයෙන්ම සමනය පෙලටවත් වාඩි නොවෙච්ච පූර්ව ළමා විය සංවර්ධනය නොවුණු සමාජයේ අනුකම්පාවට ලක් විය යුතු චරිතයක්

    මේ තියෙන්නේ ඒ මතයට ප්‍රතිචාර දක්වපු මල්ලිලාගේ මතය ....

    Ai bn duppath panthiyata ekathu wenna kiyanne. Ubala wage Jeppo rakenne duppaththu hitiyoth witharai. Higana manasikathwe atha rala diyunu wenna balapanko. Tho kiyana widiyata ape ammala thathala hitiya nam ada mamath game kuburak kotagena O/L witharak karala full anatha case ekak wage innawa. Free education tiyenna one habai hama dema pinata kanna balan inne nathuwa mahansi weyan

    මූ කියන ඒවා ගනන් ගන්න එපා බන්. JVP එකේ ගොඩක් දෙනෙක් වගේම මූත් වැදි බන කියන එකෙක්. මූ ලොකෙ ලොකුම ධනපති රටේ (USA - Africa වෙන් වහලු ගෙන්නගෙන අනිත් රටවල් කොල්ල කාල දියුනු වුන රටක් ) සියලු සැප සම්පත් විදිමින්, කොටි ගනනක් සල්ලි එකතු කරමින් ඉන්න ගමන් තමයි අනිත් එවුන්ට සමාජවාදියො වෙන්න එන්න කියන්නෙ. මූටත් කියන්න තියෙන්නෙ තමුන්ගෙ පන්තිය අදුරගන්න කියල විතරයි

    මුන් හැමදේම හැමදාම නිකන්ම ඉල්ල ඉල්ල ස්ට්‍රයික්/පිකටින් කරල ආන්ඩු පෙරලල විදේශ ආයොජකයන්ට රට එපා කරල , රට අස්තාවර කරල මිනිස්සුන්ව හිගන්නො කරන එක තමයි කරන්නෙ.

    මට තියෙන ප්‍රස්නේ මතයේ ඉන්න රජයේ විශ්ව විද්‍යාල වල ඉගෙන ගත්ත අයයි ස්ලිට් එකේ ඉගෙන ගත්ත අයයි එළකිරියේ ඇත්තෙම නැද්ද කියලා විතරයි ?????
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹ ධනවාදයට කඩේ ගිහින් තිත්ත නැද්ද කියල අපෙන් අහන්නෙත් ඇමරිකාවේම ඉදලානෙ බන්... අපිට කලින් උඹට ධනවාදේ තිත්ත උනේ නැද්ද?

    අපහු කියන්නම් අපි ධනවාදයට යමු ....එත් මේ මොහෙතේ ලංකාව කියන රටට එක හරියන්නේ නැහැ ...කුණු වෙලා ජරා ජීර්ණ වෙලා ...බලපන්කො චිනේ දැන් ලෝකෙටම ණය දීගෙන අල්ලාගෙන ඉන්න ලස්සන ( ඇමරිකාවත් ට්‍රිලියන 2-3 ක් නයයිලුනේ ) ...

    ඒ ගැන කතා කරලා මේ ත්‍රෙඩ් එක හයි ජැක් කරන්න ඕනි නැහැනේ ...මේක දේශපාලන ත්‍රෙඩ් එකක් නෙමේනේ අපි එහෙම එකකදී කතා කරමු ඒ ගැන
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලෝකේ හොඳ සමාජවාදී රටවල් නැද්ද බං migrate වෙන්න :(

    ලෝකේ පුර්ණ සමාජවාදී රටවල් නැහැනේ ...අනික මම හිතන්නේ යම් මට්ටමකින් පස්සේ ඒවා ධනවාදී ක්‍රම වලට සමන්තර වෙනවා කියලා ...කොහොමත් අන්ත සම්ජවාදය හෝ පොතේ සම්ජවාදය අද JVP එකෙත් නැහැනේ උනුත් ප්‍රගතිශීලි වෙලා කාලයේ හැටියට ...මම හිතන්නේ පෙරටුගාමී එකේ එවුන් වෙන් උනේ එක නිසා වෙන්න ඇති ...

    යකෝ දැන් මම මෙතන ආවේ සමජ වාදය කතා කරන්නද ? කවුද යකෝ මම සම්ජවදියෙක් කියලා බොරු කියපු එකා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලෝකේ පුර්ණ සමාජවාදී රටවල් නැහැනේ ...අනික මම හිතන්නේ යම් මට්ටමකින් පස්සේ ඒවා ධනවාදී ක්‍රම වලට සමන්තර වෙනවා කියලා ...කොහොමත් අන්ත සම්ජවාදය හෝ පොතේ සම්ජවාදය අද JVP එකෙත් නැහැනේ උනුත් ප්‍රගතිශීලි වෙලා කාලයේ හැටියට ...මම හිතන්නේ පෙරටුගාමී එකේ එවුන් වෙන් උනේ එක නිසා වෙන්න ඇති ...

    යකෝ දැන් මම මෙතන ආවේ සමජ වාදය කතා කරන්නද ? කවුද යකෝ මම සම්ජවදියෙක් කියලා බොරු කියපු එකා

    උඹ එහෙනම් මොන වාදියෙක්ද? ත්‍රස්තවාදියෙක්ද?:P

    වැඩක් නැති ත්‍රෙඩ් වලින් මෙහෙම හරි වැඩක් ගත්තම නරකක් වෙනවද යකෝ :angry:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    ලෝකේ පුර්ණ සමාජවාදී රටවල් නැහැනේ ...අනික මම හිතන්නේ යම් මට්ටමකින් පස්සේ ඒවා ධනවාදී ක්‍රම වලට සමන්තර වෙනවා කියලා ...කොහොමත් අන්ත සම්ජවාදය හෝ පොතේ සම්ජවාදය අද JVP එකෙත් නැහැනේ උනුත් ප්‍රගතිශීලි වෙලා කාලයේ හැටියට ...මම හිතන්නේ පෙරටුගාමී එකේ එවුන් වෙන් උනේ එක නිසා වෙන්න ඇති ...

    යකෝ දැන් මම මෙතන ආවේ සමජ වාදය කතා කරන්නද ? කවුද යකෝ මම සම්ජවදියෙක් කියලා බොරු කියපු එකා

    දැන් මෙතන ධනවාදයයි සමාජවාදයයි ගැන දන්නැති එකම එකා මං විතරද:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් මෙතන ධනවාදයයි සමාජවාදයයි ගැන දන්නැති එකම එකා මං විතරද:P:P

    නැහැ බන් අපේ මිනිස්සු ලේබල් ගහනවනේ ....ඉතින් හරි අමාරුයි :baffled::baffled::baffled::P:P