උඹලා හරි අමුතු මිනිස්සු බන් ....ස්ලිට් එකේ මගේ යාලුවෝ තරන් ඉන්නවා ගොඩක් එවුන් USA ඇවිල්ලාත් ඉන්නවා .උන්ට ඔය උඹලගේ වගේ ඉදිමිච්ච මානසිකත්වයක් නම් නැහැ ...මම දාපු මතයට මොනවා හරි කියන්න තියෙනවන් කියපන් බන් ..පිස්සෝ වගේ හැසිරෙන්නේ නැතුව ...අනික බන් JVP මතයක් දරන්න පුළුවන් නිර්ධන පන්තියේ කම්කරුවන්ට හෝ සතපහ අතේ නැති එවුන්ට කියලා උඹලට කවුද බන් ඉගැන්නුවේ .....වෙන් වෙලා ලොකු සල්ලි කාරයෝ බව පෙන්න හදන්නේ නැතුව එකතු වෙලා ඉස්සරහට එන ළමයින්ටත් මේ ලෝකේ යමක් ඉතුරු කරන්න බලහල්ලා බන් .....
එතකොට උඹ සමාජවාදී නෙමේද? නැතත්න ජෙප්පො සමාජවාදී නෙමේද?

කව්ද උඹට කිව්වේ මම SLIIT කියල?




