SLIIT වැසිය යුතු ද ?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    එල එල ...වැඩටික කරගන්න බලපන් ....තමා හිසට තම අතමය සෙවනැල්ල

    කරගෙන යනවා අයියේ...කැම්පස් සිලෙක්ට් උනත් යන්නැතුව ස්ලිට් එකේම degree එක කරන්න හිතාගෙන ඉන්නෙ දැන් ( පේරා සිලෙක්ට් උනොත් නං යනවා හැබැයි :love::love::love:)
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    කරගෙන යනවා අයියේ...කැම්පස් සිලෙක්ට් උනත් යන්නැතුව ස්ලිට් එකේම degree එක කරන්න හිතාගෙන ඉන්නෙ දැන් ( පේරා සිලෙක්ට් උනොත් නං යනවා හැබැයි :love::love::love:)

    සෙට් වෙන්නේ නෑ උබට. 0.97 Z එකට ඔලුවිල් තමා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    දෙකම කරපන් ... අයියකෙනෙක් හිටියා පොර මචන් කැම්පස් එකේ කෙමිස්ට්‍රි කලේ ඒ එක්කම කරන BIT කලා උ දැන් USA වර්චුසා එකෙන් හම්බෙලා දැන් හොදට ඉන්නවා ...පෙරා ගියොත් අල වෙන්න එහෙම එපා බන් රැග් වෙයන් හරිය :dull::dull::dull:
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    මේක දාපු මනුස්සයා තනිකර මිනිස්සු කෙටවීමේ අරමුනෙන් දමන ලද්දක් බව මට සිතේ.මාද ආන්ඩුවේ කෑම්පස් ය... සයිටම් ගෑන ප්‍රශ්නයක් තිබුනත් අනිත් ප්‍රයිවට් කෑම්පස් වෑසීමට තරම් ප්‍රශ්නයක් නොදකිමි. මන්ද ආන්ඩුවේ උනත් ප්‍රයිවට් උනත් වෑඩ බෑරි එකාට කෙලවීම වලකන්නට බෑරිය. ඒ ලෙවල් වලින් කෑම්පස් එන්න බෑරි උනත් කොහෙන් හරි කමක් නෑ ඉගන ගනින් බන්... මොකද ආන්ඩුවේ කෑම්පස් එන්න බෑරි උනා කිය්ලා ගස් බඩ ගාන්නද ? කුලී වෑඩ කරන්නද?? ඒත් ඒ පිට දාලා රජයේ ඒවගේ තත්වය බාල කරන එක කෑ& වෑඩේ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    සෙට් වෙන්නේ නෑ උබට. 0.97 Z එකට ඔලුවිල් තමා

    රිප්ලයි නොදා හිටියට ත්‍රෙඩ් එක කියව කියවමයි ඉන්නෙ නේ:P:P:Dඅනේ පොන්නයො :P:lol::lol::lol:
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    j

    දෙකම කරපන් ... අයියකෙනෙක් හිටියා පොර මචන් කැම්පස් එකේ කෙමිස්ට්‍රි කලේ ඒ එක්කම කරන BIT කලා උ දැන් USA වර්චුසා එකෙන් හම්බෙලා දැන් හොදට ඉන්නවා ...පෙරා ගියොත් අල වෙන්න එහෙම එපා බන් රැග් වෙයන් හරිය :dull::dull::dull:

    උයා මොන කාලෙද පේරා හිටියේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දෙකම කරපන් ... අයියකෙනෙක් හිටියා පොර මචන් කැම්පස් එකේ කෙමිස්ට්‍රි කලේ ඒ එක්කම කරන BIT කලා උ දැන් USA වර්චුසා එකෙන් හම්බෙලා දැන් හොදට ඉන්නවා ...පෙරා ගියොත් අල වෙන්න එහෙම එපා බන් රැග් වෙයන් හරිය :dull::dull::dull:

    උගෙත් සමේ රෝග බලන්නද?:rofl:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    දෙකම කරපන් ... අයියකෙනෙක් හිටියා පොර මචන් කැම්පස් එකේ කෙමිස්ට්‍රි කලේ ඒ එක්කම කරන BIT කලා උ දැන් USA වර්චුසා එකෙන් හම්බෙලා දැන් හොදට ඉන්නවා ...පෙරා ගියොත් අල වෙන්න එහෙම එපා බන් රැග් වෙයන් හරිය :dull::dull::dull:

    ඔය මම මනෝ ගහගෙන හිටියට පේරා සෙට් වෙන්නැතිවෙයි බ්‍රෝ Z එක ටිකක් අඩුයිනෙ :( :( හැබැයි පේරා ඇර මොන කැම්පස් එකට සිලෙක්ට් උනත් යන්නෙ නං නෑ:no::no:පේරා ගියොත් නං හොස්ටල් ඉන්න තමා ආස එහෙම උනොත් රැග් වෙන්න වෙයිනේ??
     
    Last edited:

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    jj

    pera waren .... godak un enne na 1 shy un ehema 2nd shy karana nsa... ubata boat ekk set wei
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේක දාපු මනුස්සයා තනිකර මිනිස්සු කෙටවීමේ අරමුනෙන් දමන ලද්දක් බව මට සිතේ.මාද ආන්ඩුවේ කෑම්පස් ය... සයිටම් ගෑන ප්‍රශ්නයක් තිබුනත් අනිත් ප්‍රයිවට් කෑම්පස් වෑසීමට තරම් ප්‍රශ්නයක් නොදකිමි. මන්ද ආන්ඩුවේ උනත් ප්‍රයිවට් උනත් වෑඩ බෑරි එකාට කෙලවීම වලකන්නට බෑරිය. ඒ ලෙවල් වලින් කෑම්පස් එන්න බෑරි උනත් කොහෙන් හරි කමක් නෑ ඉගන ගනින් බන්... මොකද ආන්ඩුවේ කෑම්පස් එන්න බෑරි උනා කිය්ලා ගස් බඩ ගාන්නද ? කුලී වෑඩ කරන්නද?? ඒත් ඒ පිට දාලා රජයේ ඒවගේ තත්වය බාල කරන එක කෑ& වෑඩේ

    මමත් හිතන්නේ මු කැම්පස් යන එකෙක් වෙන්න බැහැ ...මු මන්ද බුද්දීකයෙක් ...
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    SLIIT එක වහන්න අවශ්‍ය නෑ. මම සෙට් වෙලා තියෙන හොදම SE SLIIT එකේ. වැඩ බැරි උන් සෙට් එකකුත් ඉන්නවා. ඒක ඉතින් SLIIT විතරක් නෙවෙයි, කොහෙත් ඉන්නවා නේ. SLIIT qulity එකේ අවුලක් මට නම් පෙන්නේ නෑ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    ආයතන වල qualityය හොයන්න යන්නේ නැතුව තමුන්ගේ qualityය වැඩි කරගන්න උත්සාහ කරා නම් ආයතන වල qualityය නිකන්ම වැඩි වේවි.. :D:D
     
    Last edited:

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    හෙනයා;21610835 said:
    ආයතන වල qualityය හොයන්න යන්නේ නැතුව තමුන්ගේ qualityය වැඩි කරගන්න උත්සාහ කරා නම් ආයතන වල qualityය නිකන්ම වැඩි වේවි.. :D:D

    :yes::yes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    SLIIT NSBM IIT APIIT are a threat for unskilled people from government universities. A lot of talented people from Mora UCSC don't worry about them as they always have the demand and they know how to perform and climb the ladder ;)

    Those fuckers now think that their terrorism can be applied to get what ever they want in their life.