එල එල ...වැඩටික කරගන්න බලපන් ....තමා හිසට තම අතමය සෙවනැල්ල
කරගෙන යනවා අයියේ...කැම්පස් සිලෙක්ට් උනත් යන්නැතුව ස්ලිට් එකේම degree එක කරන්න හිතාගෙන ඉන්නෙ දැන් ( පේරා සිලෙක්ට් උනොත් නං යනවා හැබැයි

)එල එල ...වැඩටික කරගන්න බලපන් ....තමා හිසට තම අතමය සෙවනැල්ල

)කරගෙන යනවා අයියේ...කැම්පස් සිලෙක්ට් උනත් යන්නැතුව ස්ලිට් එකේම degree එක කරන්න හිතාගෙන ඉන්නෙ දැන් ( පේරා සිලෙක්ට් උනොත් නං යනවා හැබැයි)
කරගෙන යනවා අයියේ...කැම්පස් සිලෙක්ට් උනත් යන්නැතුව ස්ලිට් එකේම degree එක කරන්න හිතාගෙන ඉන්නෙ දැන් ( පේරා සිලෙක්ට් උනොත් නං යනවා හැබැයි)

සෙට් වෙන්නේ නෑ උබට. 0.97 Z එකට ඔලුවිල් තමා

අනේ පොන්නයො 

සෙට් වෙන්නේ නෑ උබට. 0.97 Z එකට ඔලුවිල් තමා
දෙකම කරපන් ... අයියකෙනෙක් හිටියා පොර මචන් කැම්පස් එකේ කෙමිස්ට්‍රි කලේ ඒ එක්කම කරන BIT කලා උ දැන් USA වර්චුසා එකෙන් හම්බෙලා දැන් හොදට ඉන්නවා ...පෙරා ගියොත් අල වෙන්න එහෙම එපා බන් රැග් වෙයන් හරිය![]()

හැබැයි පේරා ඇර මොන කැම්පස් එකට සිලෙක්ට් උනත් යන්නෙ නං නෑ
පේරා ගියොත් නං හොස්ටල් ඉන්න තමා ආස එහෙම උනොත් රැග් වෙන්න වෙයිනේ??ඔය මම මනෝ ගහගෙන හිටියට පේරා සෙට් වෙන්නැතිවෙයි බ්‍රෝ Z එක ටිකක් අඩුයිනෙ![]()
හැබැයි පේරා ඇර මොන කැම්පස් එකට සිලෙක්ට් උනත් යන්නෙ නං නෑ
පේරා ගියොත් නං හොස්ටල් ඉන්න තමා ආස එහෙම උනොත් රැග් වෙන්න වෙයිනේ??
මේක දාපු මනුස්සයා තනිකර මිනිස්සු කෙටවීමේ අරමුනෙන් දමන ලද්දක් බව මට සිතේ.මාද ආන්ඩුවේ කෑම්පස් ය... සයිටම් ගෑන ප්‍රශ්නයක් තිබුනත් අනිත් ප්‍රයිවට් කෑම්පස් වෑසීමට තරම් ප්‍රශ්නයක් නොදකිමි. මන්ද ආන්ඩුවේ උනත් ප්‍රයිවට් උනත් වෑඩ බෑරි එකාට කෙලවීම වලකන්නට බෑරිය. ඒ ලෙවල් වලින් කෑම්පස් එන්න බෑරි උනත් කොහෙන් හරි කමක් නෑ ඉගන ගනින් බන්... මොකද ආන්ඩුවේ කෑම්පස් එන්න බෑරි උනා කිය්ලා ගස් බඩ ගාන්නද ? කුලී වෑඩ කරන්නද?? ඒත් ඒ පිට දාලා රජයේ ඒවගේ තත්වය බාල කරන එක කෑ& වෑඩේ
මම කැම්පස් ගිහිල්ලා නැහැ බන්![]()

SLIIT NSBM IIT APIIT are a threat for unskilled people from government universities. A lot of talented people from Mora UCSC don't worry about them as they always have the demand and they know how to perform and climb the ladder![]()
හෙනයා;21610835 said:ආයතන වල qualityය හොයන්න යන්නේ නැතුව තමුන්ගේ qualityය වැඩි කරගන්න උත්සාහ කරා නම් ආයතන වල qualityය නිකන්ම වැඩි වේවි..