SLIIT වැසිය යුතු ද ?

66000V

Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    ලංකාවේ උපාදි වල Standards අඩු කරන, ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාවේ අද්‍යාපනය හැල්ලුවට ලක් කරන SLIIT හොර උපාදි කඩය වැසිය යුතුයි. එම කඩයේ සිටින බොහොමයක් සිසුන් උසස් පෙළ S 3 ලබාගෙන ඇත්තේද ලග එකාගේන් අසාගෙනය. එහි උපාදි මිල දී ගැනීමට යන අයගෙන් උපාදිය ලබාගන්නේද අතලොස්සකි, තවද එහි පැවැත්වෙන විභාග පවා උසස් පෙළ සිසුන්ටද පහසුවෙන් සමත්විය හැකිය, අඩු IQ මට්ටමක් සහිත සිසුන් STEM (Science, Technology, Engineering, Mathematics) කිරීමෙන් තම ආසාවන් සපුරා ගැනීමට යාම නිසා දැනටමත් ලංකාවේ උපාදි අන්තර්ජාතිකව පිළිගැනීම කෙරෙහි තර්ජනයක් මතු වී ඇත. මෙවැනි මුදලට උපාදි විකුණන වෙනත් උපාදි කඩ රජයට පවරාගෙන විශ්ව විද්‍යාල බවට පත් කර දක්ෂ සිසුන් තෝරාගත යුතුය. නැතිනම් කඩවල් සියල්ල වසා දැමිය යුතුය.

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    වහලා ඇවිත් අපිටත් කියපන් :lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa

    ජයවේවා.. :rolleyes::rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    මෙන්න මේ පාට කරපු කාරණාව නිසා තමයි ප්‍රමිතියක් තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්....දැන් චු කරලා නිදාගන්න ට්‍රයි එකක් දීපන්
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    newkolla fake profile eka hadapu ekatama kiyapn, SLIIT wahanna thawa elakiriye Fake profile 50-60k wath hadanna one kiyala :lol::lol::lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    මගේ යාලුවෙක් අපිත් එක්කම ඩිග්‍රිය ගත්ත, උ පලවෙනි පාර a/l ෆේල්. දෙවැනි පාර කලේ ඩිග්‍රියකරනගමන්. a/l BBC දැම්ම, ඩිග්රි එක First class honors එකක් දැම්ම. දැන් 24*7 එකේ වැඩ කරන්නේ ඌව ගත්තේ starting salary 150000කට. හරකෙක් නං එහෙම ගන්නේ නැහැ නේ? මේකයි බන් AAA දාල රජයේ කැම්පස් ගියැත් හරක හරකම තමයි ඉතින්. පෙන්නේ නැද්ද උඹ? වඩා තියාගෙන EK ඇවිල්ල වාද කර කර ඉන්නවා. උඹල ඔහේ private කැම්පස් වහන්න කියල කගහනකොට, උඹල අවුරුදු ගණන් රිපීට් වේවි කැම්පස් එකටම නාකි වෙනකොට, private කැම්පස් වල එවුන් ඩිග්‍රිය ඉවර කරලා උඹලගේ තැනුත් එක්කම අල්ලාගෙන ඉවරයි! :lol::lol::lol::lol:
    ඊට පස්සේ නහයෙන් අඩ අඩ මේකට ඇවිල්ල ත්‍රෙඩ් දානවා
    මෝඩ මුසලයා

    :lol::lol::lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa

    පේරා වල rag එක දරුණුවට යන නිසා දරාගන්න බැරිව අල වෙච්ච එකෙක්ද කොහෙද මෙතන ඇවිත් රගන්නේ.. :rolleyes::rolleyes:

    Ignore list වෙනුවට මුව දාන්න ඕනේ අනුකම්පා list එකට :baffled::baffled:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උසස්පෙළට S,C සාමාර්ථ සහිතව විශ්වවිද්‍යාල වලට පිවිසෙන දුෂ්කර දිස්ත්‍රික්ක වල අඩු IQ අගයක් සහිත ළමුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය තහනම් කරව්. :angry:

    :lol::lol::lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    උසස්පෙළට S,C සාමාර්ථ සහිතව විශ්වවිද්‍යාල වලට පිවිසෙන දුෂ්කර දිස්ත්‍රික්ක වල අඩු IQ අගයක් සහිත ළමුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය තහනම් කරව්. :angry:

    :yes:

    mati harak awilla degree aran job hoyaganna bari unama parawal wala behela apita job walata yanna denne ne. higana pakayala. :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113

    1) හීනමානය (හීනමානය මතුවන්නේ කුල පීඩනය / දරිද්‍රතාව / සමාජ අවස්‌ථා අඩු බව / ශරීරගේ අඩුපාඩු නිසා මතු වන ඩිස්‌මෝර්ක්‌ තත්ත්වය)
    2) පෞරුෂ අක්‍රමතා
    3) ළමා කාලයේ කාංසාමය තත්ත්වයන්ට යොමු වී තිබීම. මාතෘ / පීතෘ දුරස්‌ථකරණයට ලක්‌ වීම, අපයෝජනයන්ට ලක්‌වී තිබීම.
    4) බාහිර ක්‍රියාකාරකම් නිර්මාණශීලීතාව වැනි දක්‌ෂතා අඩු බව, අව ආත්ම සම්මානය
    5) කණ්‌ඩායම් තත්ත්ව වලදී ඉස්‌මතුවීම සඳහා දරන ප්‍රයත්නය කැපී පෙනීමට අන් අයගේ අවධානයට ලක්‌ වීම සඳහා ඕනෑම අවදානමක්‌ කර ගැසීම, කැපී පෙනීම සඳහා ඇති අත්‍යන්ත යොමුව.
    6) තමන් කෙරෙහි මෙන්ම සමාජය කෙරෙහි ඇති වෛරය :lol:
    7) සාමාජීය හුදකලභාවය සහ එය වසන් කිරීමට දරන අධි ප්‍රයත්නය
    8) අන්තවාදීබව සහ ධ්‍රැවගත චින්තනය (සියල්ල කලු සුදු ලෙස දැකීම)
    9) අඩු සහනුභූතිය
    10) පරපීඩා කාමුකත්වය

    muge lede hoyagaththa. :lol:

    image.MQ6.4.20160809113709.jpeg

    oya image eka diha tikak wela hodata balan idala, hithata danena widiya methana post karapan balanna :lol:
     
    Last edited:

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    ලංකාවේ උපාදි වල Standards අඩු කරන, ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාවේ අද්‍යාපනය හැල්ලුවට ලක් කරන SLIIT හොර උපාදි කඩය වැසිය යුතුයි. :) එම කඩයේ සිටින බොහොමයක් සිසුන් උසස් පෙළ S 3 ලබාගෙන ඇත්තේද ලග එකාගේන් අසාගෙනය. :lol: එහි උපාදි මිල දී ගැනීමට යන අයගෙන් උපාදිය ලබාගන්නේද අතලොස්සකි, :lol: තවද එහි පැවැත්වෙන විභාග පවා උසස් පෙළ සිසුන්ටද පහසුවෙන් සමත්විය හැකිය, අඩු IQ මට්ටමක් සහිත සිසුන් STEM (Science, Technology, Engineering, Mathematics) කිරීමෙන් තම ආසාවන් සපුරා ගැනීමට යාම නිසා දැනටමත් ලංකාවේ උපාදි අන්තර්ජාතිකව පිළිගැනීම කෙරෙහි තර්ජනයක් මතු වී ඇත. :no: මෙවැනි මුදලට උපාදි විකුණන වෙනත් උපාදි කඩ රජයට පවරාගෙන විශ්ව විද්‍යාල බවට පත් කර දක්ෂ සිසුන් තෝරාගත යුතුය. නැතිනම් කඩවල් සියල්ල වසා දැමිය යුතුය. :)

    1444757936sss.jpg

    :lol::lol::lol::lol::lol::lol:

    උඹලත් මාර ආතල් ගන්නේ බං.. :lol::lol::lol::lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මෙන්න මේ පාට කරපු කාරණාව නිසා තමයි ප්‍රමිතියක් තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්....දැන් චු කරලා නිදාගන්න ට්‍රයි එකක් දීපන්

    :lol::lol::lol::lol:
     
    Mar 11, 2017
    8
    1
    0
    ලංකාවේ උපාදි වල Standards අඩු කරන, ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාවේ අද්‍යාපනය හැල්ලුවට ලක් කරන SLIIT හොර උපාදි කඩය වැසිය යුතුයි. :) එම කඩයේ සිටින බොහොමයක් සිසුන් උසස් පෙළ S 3 ලබාගෙන ඇත්තේද ලග එකාගේන් අසාගෙනය. :lol: එහි උපාදි මිල දී ගැනීමට යන අයගෙන් උපාදිය ලබාගන්නේද අතලොස්සකි, :lol: තවද එහි පැවැත්වෙන විභාග පවා උසස් පෙළ සිසුන්ටද පහසුවෙන් සමත්විය හැකිය, අඩු IQ මට්ටමක් සහිත සිසුන් STEM (Science, Technology, Engineering, Mathematics) කිරීමෙන් තම ආසාවන් සපුරා ගැනීමට යාම නිසා දැනටමත් ලංකාවේ උපාදි අන්තර්ජාතිකව පිළිගැනීම කෙරෙහි තර්ජනයක් මතු වී ඇත. :no: මෙවැනි මුදලට උපාදි විකුණන වෙනත් උපාදි කඩ රජයට පවරාගෙන විශ්ව විද්‍යාල බවට පත් කර දක්ෂ සිසුන් තෝරාගත යුතුය. නැතිනම් කඩවල් සියල්ල වසා දැමිය යුතුය. :)

    1444757936sss.jpg

    මට 2014 A /L bio වලින් A ,C ,S තිබුනේ.IT කරන්ඩ ලොකු ආසාවක් තිබුන නිසා 2015 දී SLIIT එකට ආව.මමත් පිලිගන්නවා S 3ක් තියාගෙන මෙතනට එන අය ඉන්න බව.නමුත් එහෙමයි කියල ඒ හැමෝම මෝඩයෝ නෙමෙයි .දැනටත් ගොඩක් හොඳට වැඩ කරන අය ඉන්නවා අඩු result වලින් ආපු.මෙතනට කට්ටියක් එනවා A/L කෙලවාගෙන සල්ලි වලට degree ගන්ඩ බලාගෙන එන අ ය. ඒ අය පලවෙනි semester එකෙන්ම හැලෙනවා.කට්ට කාගෙන වැඩ කරන්ඩ පුළුවන් අය තමයි ඉතුරු වෙන්නේ.ඒ වගේමයි arts , commerce කරලා A දෙක තුන ගත්ත IT කරන්ඩ කැමති අයත් මෙතන ඉන්නවා.තවත් ඉන්නවා state university යන ගමන් SLIIT එකේ degree එකත් කරන අය. තව weekend batch වල ඉන්නවා jobs කරන ගමන් ඉගෙන ගන්න අය. තවත් අය state uni select වෙලා එක්කෝ rag නිසා යන්නේ නැති අය සහ ගෙදරින් දුර uni වලට යන්නේ නැති අය.
    කාට හරි හිතෙනවනන් exam ,assignment ,project ලේසි කියල ඇවිත් හොයල බලන්ඩ කියල බය නැතුව මට කියන්ඩ පුළුවන්. මම මේ අවුරුද්දේ මුල intern ගියා , කියන්ඩ සතුටුයි company එකේ උසස් තැන්වල SLIIT එකේ අය ඉන්නව. Field එකට ගියාම බලපාන්නේ uni එක මොකක්ද කියන එක නෙමයි වැඩ පුලුවන්ද කියන එකයි මට දැනුන විදියට.කවූරුහරි කියනවනං private නිසා SLIIT එක වහන්ඩ ඕනේ කියල එක රටටම පාඩුවක්.මොකද මම ඉහත සඳහන් කරපු අයට තියෙන අවස්ථාව අහිමි වීම සහ රටට වෙන පාඩුව නිසා.
    මම තව දෙයක් කියන්ඩ කැමතියි.state university ගියපු ගමන් කොල්ලොන්ගේ කෙල්ලොන්ගේ නිදහස් චින්තනය නැති වෙනවා.එතනට එනවා කාගෙහරි මතයකට වැඩ කරන චින්තනයක්.මේ අය මුලදීම brain wash කරනවා ඒ ඒ අයගේ අවශ්‍යතා වලට . එතනින් එහාට ඔවුන් වැඩ කරන්නේ ඒ මතයේ.ඊළඟට එනවා කුහකත්වය. ඊලගට වෛරය. ඉතින් ඒ අය
    මේ වෙසක් මසයෙවත් වෛරය සන්සිදුවාගෙන නැවතත් නිදහස්ව හිතන්ඩ පටන් ගන්ඩ. එතකොට වටපිටාවේ දේවල් ගෙන නිවරධිව හිතන්ඩ පුළුවන් වෙනවා.කාගෙවත් අදහස් වලට නැතුව තමාගේම අදහස් වලට වැඩ කරන්ඩ පුළුවන් වෙනවා. මම හිතන්නේ එතන තම මිනිහෙක්ගේ සාර්ථකත්වයේ ආරම්භය.
     
    newkolla

    Member
    May 10, 2017
    24
    0
    0

    Mona company ganada ban me kiyanne :D nodakin 35k ASE ubLage , 90% k 30 Qa,and 35k ase .talk denna epa kollane boruwata, ubalath dannawa, ekko ubalage seniors lawa ubala danneth nathuwa Athy :D 90% Qa ynneth , unuth ... hoyala balapallako :D , company monawada ban yana ubala loku position walata :D
    It industry kanawa :D oop ahuwama interview wala inheritance witaray hariyata kiyagnne ekath abarila :D

    ITP project , mokakda mgula karanne moratuwa un :D
     
    Last edited: