Ah elakiri professors la baratama wada wage. Lagadima research paper ek publish karanna puluwan weine 


Mona company ganada ban me kiyannenodakin 35k ASE ubLage , 90% k 30 Qa,and 35k ase .talk denna epa kollane boruwata, ubalath dannawa, ekko ubalage seniors lawa ubala danneth nathuwa Athy
90% Qa ynneth , unuth ... hoyala balapallako
, company monawada ban yana ubala loku position walata
It industry kanawaoop ahuwama interview wala inheritance witaray hariyata kiyagnne ekath abarila
ITP project , mokakda mgula karanne moratuwa un![]()

ලංකාවේ උපාදි වල Standards අඩු කරන, ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාවේ අද්යාපනය හැල්ලුවට ලක් කරන SLIIT හොර උපාදි කඩය වැසිය යුතුයි.එම කඩයේ සිටින බොහොමයක් සිසුන් උසස් පෙළ S 3 ලබාගෙන ඇත්තේද ලග එකාගේන් අසාගෙනය.
එහි උපාදි මිල දී ගැනීමට යන අයගෙන් උපාදිය ලබාගන්නේද අතලොස්සකි,
තවද එහි පැවැත්වෙන විභාග පවා උසස් පෙළ සිසුන්ටද පහසුවෙන් සමත්විය හැකිය, අඩු IQ මට්ටමක් සහිත සිසුන් STEM (Science, Technology, Engineering, Mathematics) කිරීමෙන් තම ආසාවන් සපුරා ගැනීමට යාම නිසා දැනටමත් ලංකාවේ උපාදි අන්තර්ජාතිකව පිළිගැනීම කෙරෙහි තර්ජනයක් මතු වී ඇත.
මෙවැනි මුදලට උපාදි විකුණන වෙනත් උපාදි කඩ රජයට පවරාගෙන විශ්ව විද්‍යාල බවට පත් කර දක්ෂ සිසුන් තෝරාගත යුතුය. නැතිනම් කඩවල් සියල්ල වසා දැමිය යුතුය.
![]()
![]()
Hey moron, you guys are scared of competition. If a sound private led investment come in to education so called Gov UNI’s will be out of the window..
It’s pathetic that Gov universities in SL are wayyyyy below standard and perhaps in line African universities. Please check world ranking before open your smelly mouth here
Also SL is perhaps the only country in world( i say again WORLD) that does not have private tertiary education. Education is a right for elementary , primary and secondary education and nowhere in the world it says for the tertiary education ( like JVP led Marxist claim which is merely a ideology they pitch)
Me ponnaya danne na, SLIIT private newey. Board ekakin duwanne. Patan gatte Athulathmudali ge grant ekakin.
Adatath SLIIT idama aithi anduwata. Maseta ganak SLIIT eken mahapola ta gewanawa...
Danna labbak katha karapan ponsiya




adai danagaththe munta exam thiyanne thiyanna onawata.melo standard ekak na. ekayi mun 30000ta yanne. Munge aththa thathwe Confession page walama thiyanwa.Interview awama OOP walin Inheritance wath kiyaganne amaruwen kiwe ekayi 











munge mona standard da yakoo![]()
adai danagaththe munta exam thiyanne thiyanna onawata.melo standard ekak na. ekayi mun 30000ta yanne. Munge aththa thathwe Confession page walama thiyanwa.Interview awama OOP walin Inheritance wath kiyaganne amaruwen kiwe ekayi
30k walata yana un ekka mona competition da sinahalune![]()


munge mona standard da yakoo![]()
adai danagaththe munta exam thiyanne thiyanna onawata.melo standard ekak na. ekayi mun 30000ta yanne. Munge aththa thathwe Confession page walama thiyanwa.Interview awama OOP walin Inheritance wath kiyaganne amaruwen kiwe ekayi
30k walata yana un ekka mona competition da sinahalune![]()

දන්න දෙයක් කියපන් මචන්, මමත් government campus ගිය කෙනෙක්, SLIIT (IT Degree) Standards හොදටම තියනවා , වගකීමක් ඇතුව කියන්නේ , පුළුවන් නම් නෑ කියල ඔප්පු කරපන්
හප්පා තෝව දැක්ක කල්ගංවතුරටවත් අහු උනාද??
![]()



යකෝ, දන්න දෙයක් කියපන්. මම part-time SLIIT degree එක කරන්නෙ physical science degree එක කරන ගමන්. pepers ලේසි කියන්නේ මහා බොරු කතාවක්. මම දැනට ලියපු හැම peper එකේම ප්‍රශ්න ඔක්කොම කරන්න ඕනේ. තෝරාගන්න දෙන්නේ නෑ. අනික final peper එකෙන් total mark එකට හම්බෙන්නේ 50-60 විතරයි. 20 එන්නේ mid එකෙන්. mid එකට online mcq . subject එක ගැන සිරාම අවබෝධයක් නැත්නම් mid එක හොඳට score කරන්න අමාරුයි. ඉතුරු marks එන්නේ projects සහ lab ටෙස්ට්/assignments වලින්. සෙමෙස්තරේම පිස්සු කෙළ කෙළ ඉඳල study leave එකේ පාඩම් කරලා campus එකේ exams උඩින්ම ගොඩ දාගන්න පුළුවන් උනාට SLIIT එකේ එහෙම බෑ . මුල ඉඳලම ටිකක් tauch එකේ ඉන්න ඕනේ.
යකෝ ඕකේ පේපර්ස් එහෙම පට්ට ලෙසිනේ. මොඩයෝන්ව පාස් කරන්න හදන ඒවානේ. ඉතින් සල්ලි දුන්න ගමන් උපාදි දුන්නම ඔහොම තම
උඹගේ faculty එකයි batch එකයි කියපන්කො ඔක්කොටම කලින්උබගේ faculty එකයි බැච් එකයි කියපන්කො.ෆේක් අනාතයෝ
True and 100% AgreeIT , management වගේ degree නම් අවුලක් නැ බන්.. job වලට ගන්න කොට company එකෙන් කවුද දක්ශ කවුද අදක්ශ කියල තෝරල ගනී බන්.. වැරදි එවුන් ගත්තොත් උන්ටමනේ පාඩු වෙන්නේ බන්.. කොහොමත් IT වල පොත් කටපාඩම් කරල ඉගෙනගන්නවට වඩා ඒකට ආසාවෙන් ඉගෙන ගන්න අය ඕනි තරම් ඉන්නව බන්.. එහෙම එවුන් තමයි සුපිරිම තැන් වලට එන්නෙත්.. IT, ART වල A3 ගන්න බැරි උන හැබැයි ගොඩක් දක්ශ අය ඕනි තරම් ඉන්නව බන්..
SAITM එකේනම් අවුල උන් MBBS ගන්නේ නිකන් interview නැතුව job වලට යනව වගේ බන්.. උන්ගේ පොඩි වැරැද්දකින් කෙල වෙන්නේ අහක ඉන්න අහින්සකයන්ටනෙ බන්..
SAITM එකේනම් අවුල උන් MBBS ගන්නේ නිකන් interview නැතුව job වලට යනව වගේ බන්.. උන්ගේ පොඩි වැරැද්දකින් කෙල වෙන්නේ අහක ඉන්න අහින්සකයන්ටනෙ බන්..