SLIIT වැසිය යුතු ද ?

thisalstyle

Member
Feb 18, 2016
6
0
0
ඉන්ඩස්ට්‍රි එකට ගිහින් පලපිය පොන්නයා sliit එකට තියන ඩිමාන්ඩ් එක,,මුන් වගෙ හිගන අනාතයොන් කොම්පැනි වලින් පුකට පයින් ගහල එලියට දානවා,,එකට sliit එකට කරන්න දෙයක් නෑ කැරියා,,කුහක කම අත් හැරලා හරියට වැඩක් ඉගෙන ගනින්, පුක කහ ගන්න නියපොත්තක් නෑ,, කැරි කමනන් ඉහටත් උඩින්..කැම්පස් වල දෙශපාලුවොන්ගෙ පුක හෝදන වතුර බීල හැදිලා හැදිලා අනාතයො වෙලා ජොබ් නැති උන එකට sliit එක පලි නෑ පකයා,,
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Mona company ganada ban me kiyanne :D nodakin 35k ASE ubLage , 90% k 30 Qa,and 35k ase .talk denna epa kollane boruwata, ubalath dannawa, ekko ubalage seniors lawa ubala danneth nathuwa Athy :D 90% Qa ynneth , unuth ... hoyala balapallako :D , company monawada ban yana ubala loku position walata :D
    It industry kanawa :D oop ahuwama interview wala inheritance witaray hariyata kiyagnne ekath abarila :D

    ITP project , mokakda mgula karanne moratuwa un :D

    මොකද ඕයි ෆොටෝ තුනක් quote කරලා පිස්සුවෙන් වගේ කියවන්නේ :lol:
     
    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    Me ponnaya danne na, SLIIT private newey. Board ekakin duwanne. Patan gatte Athulathmudali ge grant ekakin.

    Adatath SLIIT idama aithi anduwata. Maseta ganak SLIIT eken mahapola ta gewanawa...

    Danna labbak katha karapan ponsiya
     
    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    ලංකාවේ උපාදි වල Standards අඩු කරන, ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාවේ අද්‍යාපනය හැල්ලුවට ලක් කරන SLIIT හොර උපාදි කඩය වැසිය යුතුයි. :) එම කඩයේ සිටින බොහොමයක් සිසුන් උසස් පෙළ S 3 ලබාගෙන ඇත්තේද ලග එකාගේන් අසාගෙනය. :lol: එහි උපාදි මිල දී ගැනීමට යන අයගෙන් උපාදිය ලබාගන්නේද අතලොස්සකි, :lol: තවද එහි පැවැත්වෙන විභාග පවා උසස් පෙළ සිසුන්ටද පහසුවෙන් සමත්විය හැකිය, අඩු IQ මට්ටමක් සහිත සිසුන් STEM (Science, Technology, Engineering, Mathematics) කිරීමෙන් තම ආසාවන් සපුරා ගැනීමට යාම නිසා දැනටමත් ලංකාවේ උපාදි අන්තර්ජාතිකව පිළිගැනීම කෙරෙහි තර්ජනයක් මතු වී ඇත. :no: මෙවැනි මුදලට උපාදි විකුණන වෙනත් උපාදි කඩ රජයට පවරාගෙන විශ්ව විද්‍යාල බවට පත් කර දක්ෂ සිසුන් තෝරාගත යුතුය. නැතිනම් කඩවල් සියල්ල වසා දැමිය යුතුය. :)

    1444757936sss.jpg

    Hey moron, you guys are scared of competition. If a sound private led investment come in to education so called Gov UNI’s will be out of the window..
    It’s pathetic that Gov universities in SL are wayyyyy below standard and perhaps in line African universities. Please check world ranking before open your smelly mouth here
    Also SL is perhaps the only country in world( i say again WORLD) that does not have private tertiary education. Education is a right for elementary , primary and secondary education and nowhere in the world it says for the tertiary education ( like JVP led Marxist claim which is merely a ideology they pitch)

    Sinhalen kiapan Jeppanta English baha ayse
     
    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    Me ponnaya danne na, SLIIT private newey. Board ekakin duwanne. Patan gatte Athulathmudali ge grant ekakin.

    Adatath SLIIT idama aithi anduwata. Maseta ganak SLIIT eken mahapola ta gewanawa...

    Danna labbak katha karapan ponsiya

    What's the FCK's wrong with Private anyway? We are all private citizen of SL:angry::angry:
    In SL we should behave like citizens not voters which thus far have got our wired crossed
    2500 history is my ass - we are still cave people FCK
    me:no::no:
     
    Last edited:

    newkolla

    Member
    May 10, 2017
    24
    0
    0
    munge mona standard da yakoo :D :D adai danagaththe munta exam thiyanne thiyanna onawata.melo standard ekak na. ekayi mun 30000ta yanne. Munge aththa thathwe Confession page walama thiyanwa.Interview awama OOP walin Inheritance wath kiyaganne amaruwen kiwe ekayi :D:lol::eek:;):D
    30k walata yana un ekka mona competition da sinahalune :D:no::no::lol::lol::lol::lol:
     
    Last edited:

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    munge mona standard da yakoo :D :D adai danagaththe munta exam thiyanne thiyanna onawata.melo standard ekak na. ekayi mun 30000ta yanne. Munge aththa thathwe Confession page walama thiyanwa.Interview awama OOP walin Inheritance wath kiyaganne amaruwen kiwe ekayi :D:lol::eek:;):D
    30k walata yana un ekka mona competition da sinahalune :D:no::no::lol::lol::lol::lol:

    lol confession දදා ඉන්නේ කොහොමත් පොන්නයෝනේ අයිසේ! හරි හමන් විදිහට වැඩක් කරන එකෙක්ට ඕව කර කර ඉන්නවට වැඩ වැඩ තියෙනවා. උඹ sliit එකේ එවුන්ගේ හැකියාව මනින්නේ confession page එකෙන්නම් උඹේ මොලේ කොහෙද කියල මට හිතාගන්න පුළුවන්! Fake අනාථයෝ! :lol::lol:
     
    newkolla

    Member
    May 10, 2017
    24
    0
    0
    SLIIT anathayoo ridila :D dannawane ubath 30000ta ganna widiya . :D harihaman wadak karanna puluwan ekek hoyana ekath hari amarui ubalage :D ridunata karanna deyak na ;););) aththa danna eke aththa dapan nomaga yawan nathuwa anith un 30000 neee :D :D ha naththam kiyapan :lol::lol::lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    munge mona standard da yakoo :D :D adai danagaththe munta exam thiyanne thiyanna onawata.melo standard ekak na. ekayi mun 30000ta yanne. Munge aththa thathwe Confession page walama thiyanwa.Interview awama OOP walin Inheritance wath kiyaganne amaruwen kiwe ekayi :D:lol::eek:;):D
    30k walata yana un ekka mona competition da sinahalune :D:no::no::lol::lol::lol::lol:

    අදාලත් නැති confession page හොරෙන් බල බල ඉන්න ඉන්න උඹේ නම් හෙන ස්ටෑන්ඩර්ඩ් තියන බව පේනවා :lol:
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    දන්න දෙයක් කියපන් මචන්, මමත් government campus ගිය කෙනෙක්, SLIIT (IT Degree) Standards හොදටම තියනවා , වගකීමක් ඇතුව කියන්නේ , පුළුවන් නම් නෑ කියල ඔප්පු කරපන්

    UGC Approved bn dan kochara kalda
     
    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell

    යකෝ ඕකේ පේපර්ස් එහෙම පට්ට ලෙසිනේ. මොඩයෝන්ව පාස් කරන්න හදන ඒවානේ. ඉතින් සල්ලි දුන්න ගමන් උපාදි දුන්නම ඔහොම තම
    යකෝ, දන්න දෙයක් කියපන්. මම part-time SLIIT degree එක ක‍රන්නෙ physical science degree එක කරන ගමන්. pepers ලේසි කියන්නේ මහා බොරු කතාවක්. මම දැනට ලියපු හැම peper එකේම ප්‍රශ්න ඔක්කොම කරන්න ඕනේ. තෝරාගන්න දෙන්නේ නෑ. අනික final peper එකෙන් total mark එකට හම්බෙන්නේ 50-60 විතරයි. 20 එන්නේ mid එකෙන්. mid එකට online mcq . subject එක ගැන සිරාම අවබෝධයක් නැත්නම් mid එක හොඳට score කරන්න අමාරුයි. ඉතුරු marks එන්නේ projects සහ lab ටෙස්ට්/assignments වලින්. සෙමෙස්තරේම පිස්සු කෙළ කෙළ ඉඳල study leave එකේ පාඩම් කරලා campus එකේ exams උඩින්ම ගොඩ දාගන්න පුළුවන් උනාට SLIIT එකේ එහෙම බෑ . මුල ඉඳලම ටිකක් tauch එකේ ඉන්න ඕනේ.
     
    ripita

    Active member
  • May 1, 2017
    156
    23
    28
    Gampaha
    IT , management වගේ degree නම් අවුලක් නැ බන්.. job වලට ගන්න කොට company එකෙන් කවුද දක්ශ කවුද අදක්ශ කියල තෝරල ගනී බන්.. වැරදි එවුන් ගත්තොත් උන්ටමනේ පාඩු වෙන්නේ බන්.. කොහොමත් IT වල පොත් කටපාඩම් කරල ඉගෙනගන්නවට වඩා ඒකට ආසාවෙන් ඉගෙන ගන්න අය ඕනි තරම් ඉන්නව බන්.. එහෙම එවුන් තමයි සුපිරිම තැන් වලට එන්නෙත්.. IT, ART වල A3 ගන්න බැරි උන හැබැයි ගොඩක් දක්ශ අය ඕනි තරම් ඉන්නව බන්..

    SAITM එකේනම් අවුල උන් MBBS ගන්නේ නිකන් interview නැතුව job වලට යනව වගේ බන්.. උන්ගේ පොඩි වැරැද්දකින් කෙල වෙන්නේ අහක ඉන්න අහින්සකයන්ටනෙ බන්..
    True and 100% Agree
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    SAITM එකේනම් අවුල උන් MBBS ගන්නේ නිකන් interview නැතුව job වලට යනව වගේ බන්.. උන්ගේ පොඩි වැරැද්දකින් කෙල වෙන්නේ අහක ඉන්න අහින්සකයන්ටනෙ බන්..

    එහෙනම් මචං උබලා කතා කරන්න ඕනේ MBBS තියෙන උන් interview නැතුව ජොබ් වලට යන එකට.
    මෙහෙම හිතපන්කෝ medicine ඉගෙන ගන්නවා කියන්නේ දොස්තර කෙනෙක් වෙන්න ඕනේ කියන එක නෙමෙයි. හරියට IT ඉගෙන ගන්නේ developer කෙනෙක් වෙන්නම නෙමෙයි ආසාවට වෙන්න පුළුවන්.

    ලංකාවේ ආණ්ඩුව දැනගන්න ඕනේ එහෙම ඉගෙන ගන්න උන්ව හරියට filter කරලා දොස්තර පට්ටම දෙන්න. දැන් ඔය state campus වලින් එන උන් ඔක්කොම සුපිරි ඩයල් ද ? නැනේ.

    මන් කියන්නේ ලංකාවේ medicine ඉගෙන ගන්න ඕන කෙනෙක්ට අවස්තාව දෙන්න ඕනේ. සල්ලි තියෙන උන් වියදම් කරලා ඉගෙන ගන්නවා. හැබැයි දොස්තර වෙන්න බැ. අනිවා මොකක් හරි විබාගයක් තියෙලා දොස්තර පට්ටම දෙනවා අවරුද්දකට. හැම අවුරුද්දකටම පාරක් දොස්තර පට්ටම අලුත් කරගන්න ඕනේ. state campus කියලා වෙනසක් නැ. නැත්නම් අපේ ගොබ්බයො update වෙන්නේ නැ.

    මම facebook status එකක් දැක්කේ,

    වාහන පදින්න බැරි උන්ට ලයිසන් හම්බෙනවා කියලා ලර්නස් වලට බැනලා වැඩක් නැ. බනින්න ඕනේ RMV එකට.