SLIIT "Cyber Security" Degree

pubudu_dias

Well-known member
  • Feb 22, 2007
    2,579
    91
    48
    Hogwarts School of Witchcraft & Wizardry
    මචන්, මට මේ Course එක ගැන විස්තර ටිකක් දැන ගන්න ඔනි. මම එයලගෙ web site එකේ බැලුව,
    http://computing.sliit.lk/undergraduate/bsc-specialhons-in-information-technology/

    ඒ ගැන විස්තර මුකුත් දාල නැහැ.

    http://www.sliit.lk/downloads/

    එකේ තියන, [Undergraduate Student Guide] PDF එකෙත් නැහැ.

    මට දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න, මේකෙ course structure/syllabus එක හොයගන්න විදියක්.

    මට ඔනි SLIIT "Cyber Security" Degree එක ගැන දැන ගන්න.

    Please help.
    thanks
     
  • Jul 6, 2012
    10,671
    2,899
    113
    mail