SLIIT HELP???

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    SLIIT එකේ local civil engineering degree එක හොදයිද? මට UGC approve එක නම් වැඩක් නෑ Field එකේ පිලිගැනීම කොහොමද? වෙන රටවල් වල පිලිගැනීම middle east, US,UK,Aussie වල එහෙම ? එතන හොද නැත්නම් engineering degree එක කරන්න ලංකාවේ වෙන හොද තැන් මොනවද? ලොකු උදව්වක් යාලුවනේ.
    :confused::confused::confused::confused::confused:

    ඒවගේම ලංකාවේ average starting salary එක කොහොමද civil engineer කෙනෙක්ගේ
     
    Last edited:

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ

    දන්නැති ඒවා කියන්නෙපා බන් :no::no:
    Civil UGC කරන අපේ සෙට් එකක් intern ගිය.. උනුත් මුල් දවස් වල "අපෝ sliit නේද?" කියල අරගෙන තියෙන්නේ. අන්තිමට intern ඉවරවෙද්දි අහනවලු "පුතා තව ටිකක් කල් ඉඳල යන්න බැරිද ඕගොල්ලන්ගේ වැඩ හොඳයි" කියල. :dull::dull:
    ඔන්න ඕකයි තත්වේ! :lol::lol:

    Api kale SLIIT IT degree ekane.. mewa gana no idea :no:
    bump :)

    Sparrow මොන අවුරුද්දේද out උනේ? :oo::oo:
     
    • Like
    Reactions: parallax

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    දන්නැති ඒවා කියන්නෙපා බන් :no::no:
    Civil UGC කරන අපේ සෙට් එකක් intern ගිය.. උනුත් මුල් දවස් වල "අපෝ sliit නේද?" කියල අරගෙන තියෙන්නේ. අන්තිමට intern ඉවරවෙද්දි අහනවලු "පුතා තව ටිකක් කල් ඉඳල යන්න බැරිද ඕගොල්ලන්ගේ වැඩ හොඳයි" කියල. :dull::dull:
    ඔන්න ඕකයි තත්වේ! :lol::lol:

    මචං මට හරියටම තේරුනේ නෑ බං උඹ කිව්ව දේ. UGC approval කේස් එක ගැන මං කිව්වේ Field එකේ බලන්නේ ගොඩක්ම Degree වටිනාකමට වඩා හැකියාව සහ අත්දැකීම් කියන එක මට හිතුන හින්දා. ඒ කියන්නේ SLIIT එකේ Civil Degree එක හොදයිද මචං? දන්නැති හින්දා අහන්නේ බං මං කොළඹින් දුර බං මේ පැත්තේ private campus ගියපු අය අඩුයි බං. ගොනාට වගේ කියලා දුන්නොත් පිං මචං
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මචං මට හරියටම තේරුනේ නෑ බං උඹ කිව්ව දේ. UGC approval කේස් එක ගැන මං කිව්වේ Field එකේ බලන්නේ ගොඩක්ම Degree වටිනාකමට වඩා හැකියාව සහ අත්දැකීම් කියන එක මට හිතුන හින්දා. ඒ කියන්නේ SLIIT එකේ Civil Degree එක හොදයිද මචං? දන්නැති හින්දා අහන්නේ බං මං කොළඹින් දුර බං මේ පැත්තේ private campus ගියපු අය අඩුයි බං. ගොනාට වගේ කියලා දුන්නොත් පිං මචං

    UGD approved ekata ලංකාවේ හොඳ තැනක් තියෙනවා බන්! එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ බන්. :):) කොහොම degree ගැහුවත් අන්තිමට වැදගත් වෙන්නේ තමන්ගේexperince eka thamayi.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    UGD approved ekata ලංකාවේ හොඳ තැනක් තියෙනවා බන්! එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ බන්. :):) කොහොම degree ගැහුවත් අන්තිමට වැදගත් වෙන්නේ තමන්ගේexperince eka thamayi.

    thanks mcn
     
    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0
    mPe9oj.gif
     
    The Authority

    Member
    Jun 17, 2015
    82
    16
    0
    hodata balala thoraganin kohomada kiyala danne naha :dull:
    thawa SAITM eketh lankawe iwara karana ekak thiyenawa dan! Math SLIIT ho SAITM CIVIL karaganna yanawa :yes:

    Curtin eke eka karanna thiyenawa nam patta sliit eke :( aarthika prathipadana naha eka karanna:(
     
    Last edited:

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    hodata balala thoraganin kohomada kiyala danne naha :dull:
    thawa SAITM eketh lankawe iwara karana ekak thiyenawa dan! Math SLIIT ho SAITM CIVIL karaganna yanawa :yes:

    Curtin eke eka karanna thiyenawa nam patta sliit eke :( aarthika prathipadana naha eka karanna:(

    ou bn patta ganan bn curtain eka. antith eka repeat unoth fees ehema wadilu neda bn. SAITM eke nm awlk na kyla krna dethun denek kwwe. eth local krnna puluwanda bn