SLIIT,NIBM,APIIT අයියෝ සල්ලි....

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    IT karala JOB na kiyanne mona modayada??? unanduwai asawai thiyanawa nam companies ape passen awith Jobs denna tharam JOB market ekak IT walin thiyanawa. Habai ithin nikam Degree eka aran sahathike witharak thibbata wadak na. talent eka thienna oni.
    මම කියන්නේ දැන් තියන තත්වය නෙමේ ඉස්සරහට.ඇතිවෙන තත්වය ගැන..NIBM එකෙන් 200ක් එනවා කියමු.APPIT එකෙන් 200 k,SLIIT න් 1000ක් e-soft,IDM,තව එක එක ඒවගෙන් 200. BIT 200 .මොරටුව ඇතුළු අනෙකුත් රජයේ කැම්පස් වලින් 200ක්.BCS 100k එතොකොට මුළු එකතුව 2100 ..ඔය කිව්වා ගණන් මම අනුමාන කරලා කිව්වා ඒවා ඔය ගණන ඔයිට වැඩ වැඩිවෙනවා.හරියට ගණන් හැදුවොත් අවරුද්දකට එන පිරිස හිත ගන්න බැහැ.ඉදිරියේදී ඔය ගන්න ඔයිට වඩා වැඩි වෙනවා. මේ තදබදය නිසාම IT කාරයන්ගේ පඩිත් වෙනස් වෙන්න පුළුවන්.මොකද එතරම් සුලබ නිසා..:yes:
     
    Last edited:

    Randysun

    Member
    Aug 13, 2013
    86
    11
    0
    Ubala hithana widiyata IT degree ekak ganna nam NIBM / NSBM da SLIIT da hoda? dan godak un NSBM neda karanne?
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    Ubala hithana widiyata IT degree ekak ganna nam NIBM / NSBM da SLIIT da hoda? dan godak un NSBM neda karanne?

    ඔය මොකේට ගියත් හැකියාව තමයි මචං වටින්නේ ;) NIBM / NSBM කොහොමත් අවුලක් නෑ..UGC අනුමතයි , ඒ වගේම Dublin විශ්ව විද්‍යාලයට ලෝකයෝ රැන්ක් එකක් තියෙනවා.. SLIIT අවුලකුත් නෑ මචං :yes: කරනවනම් ඔය දෙකෙන් කැමති එකකට යන්න
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    සහිතක ඇත්ත කතාව මචං.....මේ ත්‍රෙඩ් එක දාපු එක හොදයි... A/L ඉවරවෙලා දැන් ගොඩක් අය පාඨමාලා වලට යන කාලෙනේ... :(

    IT වලට ආසාවක් හෝ ඉදිරියට යන්න කැමැත්තක් නැත්නම් යන්න එපා ..අපරාධේ..
    අනික යනවනම් පිළිගත්ත institute එකකට යන්න...මට නම් නිර්දේශ කරන්න පුලුවන් පහත ඒවා පමණයි (රාජ්‍ය විශ්ව විද්‍යාල හැර)

    * SLIIT
    * NIBM / NSBM
    * IIT
    * APIIT

    ALs iwara wela IJTS wage kujitha than walata yanne natuwa
    SLIIT APIIT NIBM wage giyanam hari :D

    ow IT job market 1 awul godak inna nisa ekai patan gaddi aduwata patan ganne, eth supiri bullet 1k nam coding niyameta puluwan nam awuruddakin dekakin hoda salary ekka udata yanna puluwan ;)

    nattam itin ohe kunu padiyata marenna wenne :P
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Titles are not that much recognized now machan.
    ex- Msc, Hons, Bsc, etc.

    IT still has a high demand in the world & also there is a high competition for IT jobs now bcz there are plenty of IT people now.
    So the talent is the only think matters now, not the title.

    And when talking about foreign IT jobs, Indians are dominating at the moment, Indian IT people works in many developed countries and more than 10,000 IT employees are newly adding to their job market each year (According to google).

    So in the future there will be a high demand for local as well as for foreign IT jobs.
    TALENT is more important than the title.
     

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    Dont try to do IT degrees.

    ICBT is the best place for degrees !!

    Electrical and electronics, bio medical, automobile - Engineering degrees have the best demand in world job market.

    ICBT - SUNDERLAND gives you wings.