මම කියන්නේ දැන් තියන තත්වය නෙමේ ඉස්සරහට.ඇතිවෙන තත්වය ගැන..NIBM එකෙන් 200ක් එනවා කියමු.APPIT එකෙන් 200 k,SLIIT න් 1000ක් e-soft,IDM,තව එක එක ඒවගෙන් 200. BIT 200 .මොරටුව ඇතුළු අනෙකුත් රජයේ කැම්පස් වලින් 200ක්.BCS 100k එතොකොට මුළු එකතුව 2100 ..ඔය කිව්වා ගණන් මම අනුමාන කරලා කිව්වා ඒවා ඔය ගණන ඔයිට වැඩ වැඩිවෙනවා.හරියට ගණන් හැදුවොත් අවරුද්දකට එන පිරිස හිත ගන්න බැහැ.ඉදිරියේදී ඔය ගන්න ඔයිට වඩා වැඩි වෙනවා. මේ තදබදය නිසාම IT කාරයන්ගේ පඩිත් වෙනස් වෙන්න පුළුවන්.මොකද එතරම් සුලබ නිසා..IT karala JOB na kiyanne mona modayada??? unanduwai asawai thiyanawa nam companies ape passen awith Jobs denna tharam JOB market ekak IT walin thiyanawa. Habai ithin nikam Degree eka aran sahathike witharak thibbata wadak na. talent eka thienna oni.

Last edited:
NIBM / NSBM කොහොමත් අවුලක් නෑ..UGC අනුමතයි , ඒ වගේම Dublin විශ්ව විද්‍යාලයට ලෝකයෝ රැන්ක් එකක් තියෙනවා.. SLIIT අවුලකුත් නෑ මචං
aniwa SLIIT ekata piligenemmak thiyei...hebei me tika thamai mama nan hithanne 



