SLIIT NSBM SAEGIS Campus ගැන අදහසක් ....
මචංලා මට IT කරන්න ඕනේ මේ Institute 3 න් එකක් මට තෝරාගන්න ඕනේ මොන එකද කියල මට හිතාගන්න බෑ
NSBM-Bsc Mangment Information System 4 years
SLIIT - Bsc Information Technology 4years
Seagis Campus-Business Information Technology 3years(මේක නම් අලුතෙන් පටන් ගත්ත එකක බණ්ඩාර දිසානයක සර් ගේ 1st බැච් එකට තමයි යවනම් යන්න වෙන්නේ ඩිග්රි එක දෙන්නේ Birmingham city university(UK) එකෙන් .
මං Comz කරලා තියෙන්නේ මගේEnglish ටිකක් අවුල් බං මට උබලගේ අත්දැකීම් වලින් උදව්ක් කරපං

Last edited:

අනිත් හැම එකේම Desk තියනවා
මොනව වුනත් ඔය දෙකෙන් එකක කරන්න (ඔයා ඇහුව 3න්). .. කෙසේ වෙතත් තමන් මහන්සි වෙලා කරගන්න මචෝ
නැත්නම් දෙකෙන් කෝකට ගියත් වැඩක් නෑ 