dekama aulak naha, SLIIT ekata mada gahala thread eka dapu eka e thread eka dannama fake ekak hadan apu anathayek
sliit eke dena degree eka UGC approved ekak, SLIIT ena semi government institute ekak, oke shareholders la naha![]()
thawa sliit degree eka local degree ekak kalin kiuwa wagema local sliit, ekenma offer karana 4 years hons degree ekak, (nibm eke mage yaluwo tikak kiuwa unge ireland scene ekak nisa ugc labenne nathi kathawak, habai dan nam e gana danne naha, poddak e gana hoyapan ithin)
kadda gana baya wenna epa, oka hari yanawa lol, mulin orientation program ekak thiyenawa 3 months, eka anthime anith subjects ekka english paper ekak denawa, uba e english paper eka fail unoth ubata years 4ma gpa 4 thibbath degree eka denne naha!!!! mama goo bayen hitiye anna e paper ekata e kale, e unata goda giya ekath
good luck!
ස්තූතියි මචං රෙප් දුන්නා......හම්මට කවද්ද බං ඒ English පේපර් එක තියෙන්නෙ
අර ලැප් සීන් එක ගැන මොකද කියන්නෙ මචං මුල් කාලෙ ඉදංම ලැපක් අරං යන්න ඕනෙද??



...NSBM Green University එක දැක්කමනං බඩ පපුව දාල යනවා යකෝ
ඒත් studentsලාට වෙනම ට්රාන්ස්පෝට් සර්විස් 1ක් දානවාලු. ( ඒ ගැන නම් වැඩිය දන්නේ නෑ. front office 1කේ අක්කලා තමා කිවුවේ )


මට ඕන ගෙවන ගානට ඉහලම වටිනාකමක් පහසුකම් වගේම ඉන්ඩස්ට්‍රි එකේ පිලිගැනීමත් තියන ඩිග්‍රී එක කරන්න....මම SLIIT එකටයි NSBM එකටයි දෙකටම ගිහිං කතාකරා..ඩිග්‍රී වලට යන වියදම ආසන්න වශයෙන් SLIIT එකේ ලක්ෂ 10යි.....NSBM ලක්ෂ 13...තාත්තගෙන් ඇහුවම කිව්වා දෙකේම ගානෙ මහාලොකු වෙනසක් නැති හින්දා හොදම පිලිගැනීමක් පහසුකම් තියන මම කැමති එකකට යන්න කියලා....
)
කොහේ phd ද