දන්නැති පකවල් නොකිය ඉඳපන් බන්! මන් දැන් 2nd yr UCD! උබෙ බැජ් එක මොකක්ද?
1 - ඔව්! අව්ට් වෙනකොට ගොඩක් fields තිනව තෝරගන්න!
2 - ඔව් බන්! intern යනකොටත් government එවට ගන්නව!
3 - ඔව්! UCD කොහොමත් 3rd yr ඉඳල parttime කරන්න පුලුවන්!
4 - ලැපක් ඕනෙම නෑ බන්! group projects තමයි ගොඩක් සෙට් වෙන්නනෙ! අව්ලක් වෙන්නෑ එක හින්ද!
බය නැතුව NSBM වරෙන්! මම දැන් 2nd yr පටන් ගත්ත විතරයි! ලබන මාසෙ වෙනකොට අපි software company එකක් පටන් ගන්න idea එකක් තීනව! දැනටමත් site එක හදල ඉවරයි!
එල මචං ස්තූතියි රිප්ලයි එකට




life eke pattama kaale thamai e kaale.....
talent show anan manan. industrial paththa hadunoth hodai GREEN UNI eken. ethakota SLIIT kale